සෝයා ප්‍රෝටීන් Good or Bad ?

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    normal whey protein ekath awulak na myprotein lage api nikan bona pitikiri hoda na oita wada :P. oka vegan hinda wada hodai:yes:

    ඊස්ට්‍රජන් වැඩි වෙලා නගින්නෙ නැති සීන් එකක් වෙනවද? ගැනු ඇගක් එන කේස්, කැන්සර් කේස් එනව කියල ගොඩක් තැන් වල තිබ්බ බන් 😒

    normal whey protein ekath awulak na myprotein lage api nikan bona pitikiri hoda na oita wada :P. oka vegan hinda wada hodai:yes:

    Myprotein brand එක අවුල් කීවා පොර. උන් අඩුවටත් දෙන්නෙ එකලු
    ------ Post added on Feb 11, 2021 at 10:16 AM

    soya gahala kukku loku unama ube kukku wifetat uranna puluwan
    එහෙම උන එවුන් ඉන්නවද බන් 😒 ජිම් ඉන්ස්ට්‍රක්ටර් ලා ඔවා දන්නෙ නැද්ද බන්
    ------ Post added on Feb 11, 2021 at 10:17 AM
     
    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,937
    2,126
    113
    colombo
    PROTIEN ekak aragena gahapan. GYM wala inna ayyala danna payyak na.. Kela unoth ubatama thama wenne unta awlak na.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    PROTIEN ekak aragena gahapan. GYM wala inna ayyala danna payyak na.. Kela unoth ubatama thama wenne unta awlak na.

    Mekat protein ekak thama machan. beginner kenek nisa 1 month lu denne. protein eka agata wada karanawada balanna.

    Agata wada karanawa nm protein eka whey ekakata yamu kiwa. one month gahuwata ara side effect enne nalu.

    whey eke aulak nehene ban. koi ekatath dokek gen wage ahala balapan.
    Man hithanne beginner kenek nisa pora oka gahamu kiyanne 1 month wage. respond karana hati balanna.
    one month gahuwata side effect enne nalu

    ------ Post added on Feb 11, 2021 at 11:31 AM
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,145
    3,146
    113
    Mekat protein ekak thama machan. beginner kenek nisa 1 month lu denne. protein eka agata wada karanawada balanna.

    Agata wada karanawa nm protein eka whey ekakata yamu kiwa. one month gahuwata ara side effect enne nalu.

    Man hithanne beginner kenek nisa pora oka gahamu kiyanne 1 month wage. respond karana hati balanna.
    one month gahuwata side effect enne nalu

    ------ Post added on Feb 11, 2021 at 11:31 AM

    Umba gym ayya sure ekata soya protein genella wikunana scene ekata set wela athi. Ekai uu oka Ange gahanna hadanne
     
    chootyputha1

    Well-known member
  • මුලින්ම කියනන් තියෙන්නෙ soy based protein powder එකට වඩා whey protein එකේ bioavailable value එක වැඩී, whey protein 1 scoop එහෙක protein gram 20-25 අතර අඩංගු වෙනව. අනික soya පරිභෝජනය සතියකට වේල් 3කට වඩා ගන්න එකනම් recommend කරන්න බෑ මොකද soy වල estragon වැඩියෙන් අඩංගු වෙන නිසා man boobs එන්න පුලුවන්, උබ gym සතියට 4 පාරක් යනවනම් අනිවා soy protein එක 4,5 ස් පාරක්වත් බොනන වෙනවනෙ, ඒ නිසා හොදම whey protein තමා. whey protein එකෙත් whey isolate එක ගන්න පුලුවන්නම් තවත් හොදයි ඒත් උබ beginner කෙනෙක් නිසා අවශ්‍යම නෑ. අනික මතක තියාගනින්, මේව ඔක්කොම supplement, ඒකියන්නෙ අපි කන ආහාර වලින් ලබා ගන්න පුලුවන් උපරිම පෝෂණය ලබා ගෙන තවදුරටත් අතිරේකව ශරීරයට අවශ්‍ය protein ලබා ගැනීමක් තමා supplement එහෙකින් කරන්නෙ. ඒනිසා මුලින්ම උබගෙ diet එකට protein බහුල ආහර ටිකක් එකතු කරගන්න,
    උදා - chicken breast, tuna (කෙලවල්ලා), මාලු (විශේෂයෙන්ම සුදු මස් තියෙන මාලු වල protein ප්‍රතිශතය වැඩියි), බිත්තර, කඩල වගේ

    අනික උබ කියල තියෙනව progress එකක් නෑ කියල, gym ගිහින් නිකන් යකඩ ගොඩවල් උස්සල වැඩක් නෑ, muscle grow වෙන්නනම්
    1. Exercise
    2. Nutrition
    3. Sleep

    ඔය තුන මූලිකව ඕන වෙනව, ඊට අමතරව තව දේවල් තියෙනව ඕනෙනම් කියන්න

    මේ මගේ අත්දැකීම දැම්මෙ, මං හරි වෙන්නත් පුලුවන් වැරදි වෙන්නත් පුලුවන්
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,389
    113
    මුලින්ම කියනන් තියෙන්නෙ soy based protein powder එකට වඩා whey protein එකේ bioavailable value එක වැඩී, whey protein 1 scoop එහෙක protein gram 20-25 අතර අඩංගු වෙනව. අනික soya පරිභෝජනය සතියකට වේල් 3කට වඩා ගන්න එකනම් recommend කරන්න බෑ මොකද soy වල estragon වැඩියෙන් අඩංගු වෙන නිසා man boobs එන්න පුලුවන්, උබ gym සතියට 4 පාරක් යනවනම් අනිවා soy protein එක 4,5 ස් පාරක්වත් බොනන වෙනවනෙ, ඒ නිසා හොදම whey protein තමා. whey protein එකෙත් whey isolate එක ගන්න පුලුවන්නම් තවත් හොදයි ඒත් උබ beginner කෙනෙක් නිසා අවශ්‍යම නෑ. අනික මතක තියාගනින්, මේව ඔක්කොම supplement, ඒකියන්නෙ අපි කන ආහාර වලින් ලබා ගන්න පුලුවන් උපරිම පෝෂණය ලබා ගෙන තවදුරටත් අතිරේකව ශරීරයට අවශ්‍ය protein ලබා ගැනීමක් තමා supplement එහෙකින් කරන්නෙ. ඒනිසා මුලින්ම උබගෙ diet එකට protein බහුල ආහර ටිකක් එකතු කරගන්න,

    Uba hari anika godak ewan, Mokak hari protine scoop ekak dekak bila aga heden nalu :D. Dawasata agaa hadenna ona nm protin 100 -150g wath ganna one. bath gilala gilala protine scoop ekak gahuwata madi. masure karala ganna one dawasara awashaya gana.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    Umba gym ayya sure ekata soya protein genella wikunana scene ekata set wela athi. Ekai uu oka Ange gahanna hadanne
    Na machan. Uth buy karala denne. Magen ahala buy kare. Mn wadiya danne nati nisa awlak na kiwa.

    මචන් ඉන්ස්ට්‍රක්ටර් කතා කරා. එයා කියන්නෙ බිගිනර් කෙනෙක් නිසා ප්‍රෝටීන් එකට ඇග රෙස්පොන්ඩ් කරනවද බලන්නලු මුලින් මේක දෙන්නෙ මාසයක් විතර. ඩේලි 100g ගන්න කීව හැබයි. මාසයක් ගත්තට මැන් බූබ්ස් එන්නෙ නැලු. දිගටම ගන්නලු හොද නැත්තෙ. මාසෙකින් පස්සෙ ඊලග මාසෙ අයිත් සප්ලිමන්ට් දෙන්නෙ නැලු. ඊට පස්සෙ මාසෙ අරකෙ රිසාල්ට් බලල වේ ප්‍රෝටීන් එකකට යමු කීව. මාසයක් ගත්තට අවුලක් නැද්ද මචන් මෙ කිව්ව වගේ?
    ------ Post added on Feb 11, 2021 at 12:22 PM
     
    emax18

    Active member
  • Dec 16, 2018
    205
    113
    43
    මුලින්ම කියනන් තියෙන්නෙ soy based protein powder එකට වඩා whey protein එකේ bioavailable value එක වැඩී, whey protein 1 scoop එහෙක protein gram 20-25 අතර අඩංගු වෙනව. අනික soya පරිභෝජනය සතියකට වේල් 3කට වඩා ගන්න එකනම් recommend කරන්න බෑ මොකද soy වල estragon වැඩියෙන් අඩංගු වෙන නිසා man boobs එන්න පුලුවන්, උබ gym සතියට 4 පාරක් යනවනම් අනිවා soy protein එක 4,5 ස් පාරක්වත් බොනන වෙනවනෙ, ඒ නිසා හොදම whey protein තමා. whey protein එකෙත් whey isolate එක ගන්න පුලුවන්නම් තවත් හොදයි ඒත් උබ beginner කෙනෙක් නිසා අවශ්‍යම නෑ. අනික මතක තියාගනින්, මේව ඔක්කොම supplement, ඒකියන්නෙ අපි කන ආහාර වලින් ලබා ගන්න පුලුවන් උපරිම පෝෂණය ලබා ගෙන තවදුරටත් අතිරේකව ශරීරයට අවශ්‍ය protein ලබා ගැනීමක් තමා supplement එහෙකින් කරන්නෙ. ඒනිසා මුලින්ම උබගෙ diet එකට protein බහුල ආහර ටිකක් එකතු කරගන්න,
    උදා - chicken breast, tuna (කෙලවල්ලා), මාලු (විශේෂයෙන්ම සුදු මස් තියෙන මාලු වල protein ප්‍රතිශතය වැඩියි), බිත්තර, කඩල වගේ

    අනික උබ කියල තියෙනව progress එකක් නෑ කියල, gym ගිහින් නිකන් යකඩ ගොඩවල් උස්සල වැඩක් නෑ, muscle grow වෙන්නනම්
    1. Exercise
    2. Nutrition
    3. Sleep

    ඔය තුන මූලිකව ඕන වෙනව, ඊට අමතරව තව දේවල් තියෙනව ඕනෙනම් කියන්න

    මේ මගේ අත්දැකීම දැම්මෙ, මං හරි වෙන්නත් පුලුවන් වැරදි වෙන්නත් පුලුවන්
    Mamath kettui.. dan 3 months gym ynwa... chicken breast / kadala / ots kanawa.. eth progress ekak penna na ban.. moko karanne ?? Mussel Gain da? Whey protein da? Hoda ?? mokakda recommend karanne
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,747
    2,788
    113
    Mamath kettui.. dan 3 months gym ynwa... chicken breast / kadala / ots kanawa.. eth progress ekak penna na ban.. moko karanne ?? Mussel Gain da? Whey protein da? Hoda ?? mokakda recommend karanne
    myfitnesspal app eka dagena umbata daily ona calories count karagena ekata hariyata kanna. nikamma chicken kadala kewata weda karannath puluwan nowennath puluwan. whey ekak wage gannawanam protein lebenawa build wenna.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    Uba hari anika godak ewan, Mokak hari protine scoop ekak dekak bila aga heden nalu :D. Dawasata agaa hadenna ona nm protin 100 -150g wath ganna one. bath gilala gilala protine scoop ekak gahuwata madi. masure karala ganna one dawasara awashaya gana.
    මුලින්ම කියනන් තියෙන්නෙ soy based protein powder එකට වඩා whey protein එකේ bioavailable value එක වැඩී, whey protein 1 scoop එහෙක protein gram 20-25 අතර අඩංගු වෙනව. අනික soya පරිභෝජනය සතියකට වේල් 3කට වඩා ගන්න එකනම් recommend කරන්න බෑ මොකද soy වල estragon වැඩියෙන් අඩංගු වෙන නිසා man boobs එන්න පුලුවන්, උබ gym සතියට 4 පාරක් යනවනම් අනිවා soy protein එක 4,5 ස් පාරක්වත් බොනන වෙනවනෙ, ඒ නිසා හොදම whey protein තමා. whey protein එකෙත් whey isolate එක ගන්න පුලුවන්නම් තවත් හොදයි ඒත් උබ beginner කෙනෙක් නිසා අවශ්‍යම නෑ. අනික මතක තියාගනින්, මේව ඔක්කොම supplement, ඒකියන්නෙ අපි කන ආහාර වලින් ලබා ගන්න පුලුවන් උපරිම පෝෂණය ලබා ගෙන තවදුරටත් අතිරේකව ශරීරයට අවශ්‍ය protein ලබා ගැනීමක් තමා supplement එහෙකින් කරන්නෙ. ඒනිසා මුලින්ම උබගෙ diet එකට protein බහුල ආහර ටිකක් එකතු කරගන්න,
    උදා - chicken breast, tuna (කෙලවල්ලා), මාලු (විශේෂයෙන්ම සුදු මස් තියෙන මාලු වල protein ප්‍රතිශතය වැඩියි), බිත්තර, කඩල වගේ

    අනික උබ කියල තියෙනව progress එකක් නෑ කියල, gym ගිහින් නිකන් යකඩ ගොඩවල් උස්සල වැඩක් නෑ, muscle grow වෙන්නනම්
    1. Exercise
    2. Nutrition
    3. Sleep

    ඔය තුන මූලිකව ඕන වෙනව, ඊට අමතරව තව දේවල් තියෙනව ඕනෙනම් කියන්න

    මේ මගේ අත්දැකීම දැම්මෙ, මං හරි වෙන්නත් පුලුවන් වැරදි වෙන්නත් පුලුවන්
    මාසයක් ගැහුවොත් ඔය කියන සයිඩ් ඉෆ්ෆෙක්ට් එයිද ? නැත්නම් ගොඩක් කල් ගහන එක ද අවුල.
    Umba gym ayya sure ekata soya protein genella wikunana scene ekata set wela athi. Ekai uu oka Ange gahanna hadanne
     
    emax18

    Active member
  • Dec 16, 2018
    205
    113
    43
    myfitnesspal app eka dagena umbata daily ona calories count karagena ekata hariyata kanna. nikamma chicken kadala kewata weda karannath puluwan nowennath puluwan. whey ekak wage gannawanam protein lebenawa build wenna.
    Hoda Whey ekak nadda mata recommend karanna... 5.9ft usa / bara 65.6kg
     
    Anarky

    Active member
  • Jan 3, 2018
    342
    76
    28
    Masayak gahuwat awl da

    eka ube aga respond karana widiya anuwa thama side effect theeranaya wenne..man nam kiyanne uba soya protein eka ganna epa...idala hitala soya meat ekak kanwa wage neme neh masayak bonna wenawa neh. hoda whey ekak gahapan.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,088
    5,881
    113
    canada
    සහෝ, අන්තර්ජාලයේ පිළිගත් website වලින් හොද නරක ගැන ගොඩක් තොරතුරු ගන්න පුළුවන්. එත් මගේ මතය ඕනෑම දෙයක් එක දිගට පාවිච්චි කරන්න එපා.
    උදාහරණයක් විදියට මම උදේට තේ වලට nestomalt ටිකක් දානවා. එත් හැමදාම එහෙම නැහැ. සමහර දවස්වලට විතරයි. Milo and Horlicks වගේ දේවල් මාරුවෙන් මාරුවට ගේනවා. එක දවසක් මස් කනවා. තව දවසක් නිකම් මස් මාළු නැතිව. තව දවසක් මාළු. තව දවසක් සොයා. එතකොට යම් දෙයක් එක දිගටම ගැනීමෙන් ඇතිවන අනතුර නැතිවෙනවා
     
    • Like
    Reactions: VPS09

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    eka ube aga respond karana widiya anuwa thama side effect theeranaya wenne..man nam kiyanne uba soya protein eka ganna epa...idala hitala soya meat ekak kanwa wage neme neh masayak bonna wenawa neh. hoda whey ekak gahapan.

    එල එල.

    ඉන්ස්ට්‍රක්ටර් කිව එහෙනම් වේ ප්‍රෝටීන් එකකට යමු කියල. NotroTech brand එකෙන් ගෙන්නල දෙන්න පුලුවන් කිව. Brand එකෙ අවුලක් නැහ නේද
     
    chootyputha1

    Well-known member
  • Uba hari anika godak ewan, Mokak hari protine scoop ekak dekak bila aga heden nalu :D. Dawasata agaa hadenna ona nm protin 100 -150g wath ganna one. bath gilala gilala protine scoop ekak gahuwata madi. masure karala ganna one dawasara awashaya gana.
    සාමාන්‍යයෙන්, 0.8 grams pound per body weight වගේ තමා ගන්න කියන්නෙ දවසේ protein intake එක විදියට. ඒ කියන්නෙ පුද්ගලයෙක් 100Lbs නම් දවසකට එයා protein 80g ක් අහාරයට ගන්න ඕන.

    උදා - කෙනෙක් 65kg නම් එයා රාත්තල් 143ක් බරයි.
    එතකොට 143 x 0.8g = 114g protein එයා දවසගානෙ කන්න ඕන.

    අනිත් අයගෙ අහල තියෙන ඒවටත් උත්තර දෙන්නම්, ඒ පැහැදිලි කිරීම තඩි හෑල්ලක් වෙයි හැබැයි ගොයියො, වැඩ අස්සෙ මේකත් කෙටුවෙ.
     
    • Like
    Reactions: Spiderman.Ayya