අප්පටසිරි ගමේ නැන්දලගෙ ගෙදර කරන්ට් නැද්ද?
හි හී..ටොයිලට් එක එලියෙද තියෙන්නේ....
බය වෙන්න එපා..
රෑ උනාට කමක් නේ
ගන්න මේ සෝලා ගැජට් එකක්......
ගෙනියන්න යනකොට ගමේ......
සරම ගලවල ටොයිලට් එකේ දොර උඩින් දාල පත්තෑයො එනවද කියල මේකේ එලියෙන් බලන් ඉන්න..
අත්දුටුවයි සත්තයි..මේක වටියි......හරිය



