සෝවාන් වුනාම මොකද වෙන්නේ?

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    බුදුන් වදාළ දහම විෂයයක් නොවේ.

    බුදුන් වදාළෙ
    ඉගෙන ගන්න, මතක තියාගන්න, උපාධියක් ගන්න, ත්‍රිපිටකාචාර්‍ය පට්ටමක් ගන්න දෙයක් නෙමෙයි.

    බුදුන් වදාළ දහම හරියට Toolbox එකක් වගේ.

    මෙවලම් පෙට්ටියක්.

    ඒකෙ සෑහෙන්න මෙවලම් තියෙනව
    එකම එක එක වැඩක් කර ගන්න.

    කරන්න තියෙන වැඩේ තමයි,
    මේ ජීවිතේ ඇත්තම ස්වභාවය හොයාගන්න එක.

    “සංඛිත්තේනෙ පංචුපාදානක්කන්ධා දුක්ඛා” කිව්වත්,
    “අවිජ්ජා පච්චයා සංඛාරා” කිව්වත්,
    “දිට්ටේ දිට්ට මත්තං” කිව්වත්,
    “හේතුං පටිච්ච සම්භූතං හේතුභංගා නිරුජඞති” කිව්වත් ....

    ඔය ඔක්කොම
    ජීවිතේ ඇත්තම ස්වභාවය හොයාගන්න පාවිච්චි කල හැකි මෙවලම්, tools.

    ඒ උනාට, කීයෙන් කී දෙනාද ඔය පැත්තෙන් දහම දකින්නෙ?

    මදි හරිය ට, සමහරු speculation (සමපේක්‍ෂණ) පවා කරනව.

    සෝවාන් උනාම මොකද වෙන්නෙ, රහත් උනාම මොකද වෙන්නෙ වගේ.

    ඔය දැන් ඉන්න තැන මොකක්ද ඇත්තටම වෙන්නෙ කියල අවබෝධ උනා නං,
    ඔය ප්‍රශ්න එකක් වත් ඇහෙන්නෙ නෑ.

    මොකද,
    ඔය ඔක්කොම ප්‍රශ්න ඇහෙන්නෙ
    ඔතන රැවටිලා ඉන්න නිසා.

    Ravi gunawardena
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    දැන් කෙනෙක් සෝවාන් උනා හරි එහෙම උනා හරි කියලා දැනගන්නේ කොහොමද හරියටම නැත්තං වෙන වැරදි දෙක හිර වෙලා නෙවෙයි කියලා හරි.
     
    • Like
    Reactions: Fiona Dabare

    psiko1

    Well-known member
  • Apr 16, 2025
    296
    574
    93
    Arituza
    දැන් කෙනෙක් සෝවාන් උනා හරි එහෙම උනා හරි කියලා දැනගන්නේ කොහොමද හරියටම නැත්තං වෙන වැරදි දෙක හිර වෙලා නෙවෙයි කියලා හරි.
    පොළ හෙන්නයා
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    දැන් කෙනෙක් සෝවාන් උනා හරි එහෙම උනා හරි කියලා දැනගන්නේ කොහොමද හරියටම නැත්තං වෙන වැරදි දෙක හිර වෙලා නෙවෙයි කියලා හරි.

    සෝවාන් වුනොත්, වුනාට පස්සෙ ඔය ප්‍රස්නේ අහන එකක් නැහැ ඔයා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,364
    166,753
    113
    එකමත් එක රටක
    Toolbox එකෙන් කරන්න පුලුවන් කියලා කියන වැඩ කරන්න බැරි උනාම කියන කතා වගේ 🥱
    එහෙනම් toolbox එක ගැන ඔය වගේ දේවල් නොකිය ඉන්න ඕනේ .
     
    • Haha
    Reactions: Candid-B

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    Toolbox එකෙන් කරන්න පුලුවන් කියලා කියන වැඩ කරන්න බැරි උනාම කියන කතා වගේ 🥱
    එහෙනම් toolbox එක ගැන ඔය වගේ දේවල් නොකිය ඉන්න ඕනේ .

    tool box එකෙන් කරන්න පුලුවන් වැඩේ, කර ගන්න අය කර ගනියි අන්කල්, ඔයා කලබල නොවී ඉන්න 😝
     
    • Haha
    Reactions: Candid-B

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    up

    බොරු කියල toolbox මාකට් කරල දැන් කෙදිරි ගානවා 🤌

    මන් කෙදිරි ගාද්දි ඔයාට ඇයි අමාරු අන්කල් 😝
    පස්ස පැත්තෙන් මොකක් හරි ඇතුල් වෙනවා වෙනවා වගේ දැනෙවද මන් කෙදිරි ගාද්දි? maybe මන් කෙදිරි ගාද්දි පොඩි කාලේ වුන අතවරයක flashbacks එනවා... වගේ වෙන්න පුලුවන්. මොනා කරන්නද, බියකරු සසර 😝
    ------ Post added on Apr 20, 2025 at 10:05 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,364
    166,753
    113
    එකමත් එක රටක
    මන් කෙදිරි ගාද්දි ඔයාට ඇයි අමාරු අන්කල් 😝
    පස්ස පැත්තෙන් මොකක් හරි ඇතුල් වෙනවා වෙනවා වගේ දැනෙවද මන් කෙදිරි ගාද්දි? maybe මන් කෙදිරි ගාද්දි පොඩි කාලේ වුන අතවරයක flashbacks එනවා... වගේ වෙන්න පුලුවන්. මොනා කරන්නද, බියකරු සසර 😝

    ඕක පාලියෙන් කියපන් බලන්න 🥱
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    ඕක පාලියෙන් කියපන් බලන්න 🥱
    sBsQBbM.png
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo

    seems like your mere comprehension has failed to understand what I said, nvm bro go learn some sinhala 😛

    උබ ඉතින් ඔය toolbox එක පාවිච්චි කරල ලබාගත්ත , ඕක පාවිච්චි නොකරන එකෙක් ට නැති මොකක් හරි තියනවද ?

    tool box එකෙන් කරන්න පුලුවන් වැඩේ, කර ගන්න අය කර ගනියි අන්කල්, ඔයා කලබල නොවී ඉන්න 😝