තේරුනා, පරස්පර දකින්නෙ අසිහියෙන් නිසා
එතකොට පරස්පර කියන්නෙ?? එක්කො ඕනෙ නැ...
පරස්පර හෝ x කියන්නෙත් අසිහියෙන් මන්, ඒත් මන් මොකක් කිව්වත් වැඩක් නැහැනේ කියන එකෙන් මට. කියන ඒවගෙන් ගන්න දෙයක් තියෙනවනම් මේක බලන පෘථක්ජන කෙනෙක් ගනියි
තේරුනා, පරස්පර දකින්නෙ අසිහියෙන් නිසා
එතකොට පරස්පර කියන්නෙ?? එක්කො ඕනෙ නැ...
පරස්පර හෝ x කියන්නෙත් අසිහියෙන් මන්, ඒත් මන් මොකක් කිව්වත් වැඩක් නැහැනේ කියන එකෙන් මට. කියන ඒවගෙන් ගන්න දෙයක් තියෙනවනම් මේක බලන පෘථක්ජන කෙනෙක් ගනියි

ඔබතුමා ඔවා කියන්නෙත් පෘතක්ක්ජනයින්ට් නම්...පෘතකජනයට ඔබතුමා කියන දේ පර්ස්පරයක් නම්...ඔබ තුමා කියන දේන් ගන්න තියෙන්නෙ මොකාක්ද?![]()
mu ochchara dittiya nam OL AL pass wela, medical faculty yana gaanatama athi.එක එක අය ඉන්නේ එක එක දිට්ටි වල
ඔයාට තියෙනවා වෙන්න පුලුවන් සෝවාන් කෙනා x වගේ වෙන්ක ඕනේ කියලා හදාගත්ත දිට්ටියක්, ඉතින් මන් හෙලයට රිප්ලයි කරපු එක x වලට ගැලපෙන්නැති නිසා ඔයා කිව්වා ඒ x වල තියෙන කොලිටි එකක්, මන් කිව්වා ඒ කොලිටි එකත් තියෙන්න පුලුවන් කියලා, ඒත් හෙලයට දාපු රිප්ලයි එකයි දැන් කියපු එකයි පරස්පරය් කියලා ඔයා දැන් දකිනවා, ඉතින් මේක ඔයාගේ ප්‍රස්නයක්, "පරස්පර" පේන එක, හෙලයට දාපු රිප්ලයි එකේ තේරුමක් දැක්ක එක..
ඒ වගේම මේකෙ ඉන්න පුලුවන් බෞද්ධයෝ විදිහට අපි කරන්න ඕනේ y කියලා දිට්ටයේ ඉන්න අය, ඒ කෙනෙක්ගේ දිට්ටිය වෙනස් වෙලා හරි ට්‍රැක් එකට වැටෙන්න පුලුවන් මේකෙන්
මන් කියන දේ ගන්න තියෙන්නේ මොනාද කියන එක මේක කියවන කෙනාට සාපේක්සයි, ඉතින් මට කියන්න පුලුවන් මගේ POV එක විතරයි, මගේ POV එකෙන් මට ගන්න දෙයක් නැහැ
@Fiona Dabare අඩේ ඔයා සෝවාන් වෙලාද ඉන්නෙ? වෙලා ඉන්නෙ කියලා කොහොමද කියන්නේ? මොකද්ද දැනෙන වෙනස?![]()
එක එක අය ඉන්නේ එක එක දිට්ටි වල
ඔයාට තියෙනවා වෙන්න පුලුවන් සෝවාන් කෙනා x වගේ වෙන්ක ඕනේ කියලා හදාගත්ත දිට්ටියක්, ඉතින් මන් හෙලයට රිප්ලයි කරපු එක x වලට ගැලපෙන්නැති නිසා ඔයා කිව්වා ඒ x වල තියෙන කොලිටි එකක්, මන් කිව්වා ඒ කොලිටි එකත් තියෙන්න පුලුවන් කියලා, ඒත් හෙලයට දාපු රිප්ලයි එකයි දැන් කියපු එකයි පරස්පරය් කියලා ඔයා දැන් දකිනවා, ඉතින් මේක ඔයාගේ ප්‍රස්නයක්, "පරස්පර" පේන එක, හෙලයට දාපු රිප්ලයි එකේ තේරුමක් දැක්ක එක.. x..
ඒ වගේම මේකෙ ඉන්න පුලුවන් බෞද්ධයෝ විදිහට අපි කරන්න ඕනේ y කියලා දිට්ටයේ ඉන්න අය, ඒ කෙනෙක්ගේ දිට්ටිය වෙනස් වෙලා හරි ට්‍රැක් එකට වැටෙන්න පුලුවන් මේකෙන්
මන් කියන දේ ගන්න තියෙන්නේ මොනාද කියන එක මේක කියවන කෙනාට සාපේක්සයි, ඉතින් මට කියන්න පුලුවන් මගේ POV එක විතරයි, මගේ POV එකෙන් මට ගන්න දෙයක් නැහැ
ඔබතුමාම සොවාන් උන කෙනෙක් ගැන කිව්ව
උඹ මේකේ දාන පොස්ට් දැකලා මට එදා ඉඳන්ම හිතුනා උඹට මොකක් හරි බලයක් තියෙනවා කියලා.![]()
එර්දියෙන් වඩින එක උඹ විස්වාස කරනවද?ඉතින් මන් කියපු xyz.. වල, තේරුමක් දැක්කේ ඔයා, x = ක, y= අ.. කියලා කලින් හදන් තියෙන්නෙත් ඔයා, පෙනීම තුල තේරුම් තියෙන්න බැහැ, පෙනීම තුල තේරුම් දකින එක ඔයාගෙ අවුලක්
බාහිර ලොකේ එක එක දේවල් පේනවා, ඒක නවත්තන්න බැහැනේ රෝස් අන්කල්
බල හම්බෙන්නැහැ බන් මාර්ගඵල ලැබුවා කියලා
------ Post added on Apr 22, 2025 at 9:52 AM
එර්දියෙන් වඩින එක උඹ විස්වාස කරනවද?![]()
ඉතින් මන් කියපු xyz.. වල, තේරුමක් දැක්කේ ඔයා, x = ක, y= අ.. කියලා කලින් හදන් තියෙන්නෙත් ඔයා, පෙනීම තුල තේරුම් තියෙන්න බැහැ, පෙනීම තුල තේරුම් දකින එක ඔයාගෙ අවුලක්
බාහිර ලොකේ එක එක දේවල් පේනවා, ඒක නවත්තන්න බැහැනේ රෝස් අන්කල්
ඔබතුමා x කියල යමක් දානව මේක බලල ගොඩ යන්න කියල..
ප්‍රශ්නයක් ඇහුවම...තව ය් කියල දෙයකුත් දානව..
දෙකම කොන්ට්‍රඩික්ට් උනාම... කියනව ඔය x, ය් දෙකම පෙන්නෙ අවුලට කියල
එහෙමන් ඉතින් x එකත් අවුලටමනෙ පෙන්නෙ...
ඔබතුමා කියනව මේ පාරෙ ගියොත් කොලබට යන්න පුලුවන් කියල...ඊට පස්සෙ කියනව..මම කිව්ව එක අපිට පේන්නෙ වැරදියට කියල...වැරදියට පෙනව කියල දන්නව නම් දාන්නෙ මොකටැයි..
ඒ වගේම මේකෙ ඉන්න පුලුවන් බෞද්ධයෝ විදිහට අපි කරන්න ඕනේ y කියලා දිට්ටයේ ඉන්න අය, ඒ කෙනෙක්ගේ දිට්ටිය වෙනස් වෙලා හරි ට්‍රැක් එකට වැටෙන්න පුලුවන් මේකෙන්
මෙහෙම කොහොමද කියන්නෙ?බුදුන් වදාළ දහම විෂයයක් නොවේ.
බුදුන් වදාළෙ
ඉගෙන ගන්න, මතක තියාගන්න, උපාධියක් ගන්න, ත්‍රිපිටකාචාර්‍ය පට්ටමක් ගන්න දෙයක් නෙමෙයි.
බුදුන් වදාළ දහම හරියට Toolbox එකක් වගේ.
මෙවලම් පෙට්ටියක්.
ඒකෙ සෑහෙන්න මෙවලම් තියෙනව
එකම එක එක වැඩක් කර ගන්න.
කරන්න තියෙන වැඩේ තමයි,
මේ ජීවිතේ ඇත්තම ස්වභාවය හොයාගන්න එක.
“සංඛිත්තේනෙ පංචුපාදානක්කන්ධා දුක්ඛා” කිව්වත්,
“අවිජ්ජා පච්චයා සංඛාරා” කිව්වත්,
“දිට්ටේ දිට්ට මත්තං” කිව්වත්,
“හේතුං පටිච්ච සම්භූතං හේතුභංගා නිරුජඞති” කිව්වත් ....
ඔය ඔක්කොම
ජීවිතේ ඇත්තම ස්වභාවය හොයාගන්න පාවිච්චි කල හැකි මෙවලම්, tools.
ඒ උනාට, කීයෙන් කී දෙනාද ඔය පැත්තෙන් දහම දකින්නෙ?
මදි හරිය ට, සමහරු speculation (සමපේක්‍ෂණ) පවා කරනව.
සෝවාන් උනාම මොකද වෙන්නෙ, රහත් උනාම මොකද වෙන්නෙ වගේ.
ඔය දැන් ඉන්න තැන මොකක්ද ඇත්තටම වෙන්නෙ කියල අවබෝධ උනා නං,
ඔය ප්‍රශ්න එකක් වත් ඇහෙන්නෙ නෑ.
මොකද,
ඔය ඔක්කොම ප්‍රශ්න ඇහෙන්නෙ
ඔතන රැවටිලා ඉන්න නිසා.
Ravi gunawardena
මෙහෙම කොහොමද කියන්නෙ?
- "මෙවලම් පෙට්ටියක්."
- "ඒකෙ සෑහෙන්න මෙවලම් තියෙනව"
- "එකම එක එක වැඩක් කර ගන්න."
- "කරන්න තියෙන වැඩේ තමයි, මේ ජීවිතේ ඇත්තම ස්වභාවය හොයාගන්න එක."
මේවා අවිද්‍යාව නිසා හදාගත්ත භයානක දෘෂ්ටි, මෙවලම් පෙට්ටිය කියන්නෙත්...එකෙන් ගොඩක් වැඩ කරගන්න "කෙනා" කියන්නෙත් අවිද්යාව තුල පවතින ලෞකික ප්‍රශ්න ගොඩක්...
බන කියන්නේ පෘථක්ජන අයට, මේ කියන ඒවා කොහොම කිව්වත් ආර්ය භූමයේ ඒවා අසත්යක්
ඒ වගේම මේකෙ ඉන්න පුලුවන් බෞද්ධයෝ විදිහට අපි කරන්න ඕනේ y කියලා දිට්ටයේ ඉන්න අය, ඒ කෙනෙක්ගේ දිට්ටිය වෙනස් වෙලා හරි ට්‍රැක් එකට වැටෙන්න පුලුවන් මේකෙන්

දැන් ඔය දිට්ටිය තුල කියන කතා දෙක පරස්පර වෙනවා.,,
එතකොට ඔබතුමා කියනාව ආ අවුලක් නැ ඔය දෙකම දිට්ටියෙ කතා කියල..ගනන් ගන්න එපා කියල..
අයෙත් පස්සෙ x කතාවක් කියනව දිටිට්යෙ තුල ඩිට්ටියෙන් එලියට එන්නව
ඔබතුමාම වෙලාවට x කියනව ද්ටිටිට්යෙන් එලියට එන්න කියල...පරස්පර උනාම ද්ට්ටිටියෙ කියල එලියට දානව..
දැන් ඔය කතාවලින් කෙනෙක්ගෙ ඩිට්ටියෙන් ඉවත් වෙලා ට්‍රැක් එන්න පුලුවන් ද?....ද්ටිටියෙ ඉදන්ම කතාව ට්‍රැක පැන්නාම?![]()
ආර්ය බූමියෙ සත්ය අසත්ය පෘතක්ජනයට වැඩක් නැනෙ...අනික..අර්ය බුමියේ අසත්ය පෘතක්ජන බුමියෙ අසත්ය වෙන්න ඕනෙත් නැනෙ.
බන කියන්නේ පෘථක්ජන අයට, මේ කියන ඒවා කොහොම කිව්වත් ආර්ය භූමයේ ඒවා අසත්යක්
ඒක මන් කිව්වේ පෘථක්ජන කෙනෙක්ට නෙමෙයි

ට්‍රැක් පනින්න හේතුවක් නැහැ, සෝවාන් වුනහම කොහොමද කියලා සෝවාන් වෙලා බලන්න
පෘථක්ජන මට්ටමේ ඉදන් ආර්ය POV වලින් බලන්න ගියාම තමයි ට්‍රැක් පනින්නේ
සෝවාන් ආර්ය ස්‍රාවකයට, "මන් දැන් සෝවාන් වෙලාද" කියන එක ගැන කතා තරන්න දෙයක් වත් අහන්න දෙයක් වත් නැහැ
ඒ වගේම තමයි ඌ ගොලු වෙලත් නැහැ, ඕන දෙයක් කියන්න, ඕන ප්‍රස්නයක් අහන්න පුලුවන්
ඒක මන් කිව්වේ පෘථක්ජන කෙනෙක්ට නෙමෙයි