Moan harder![]()
Cry harder lol
btw, while crying learn some Sinhala as well
Moan harder![]()
Yadā ahaṁ kheḍḍaṁ karomi, kasmā tumhākaṁ dukkhā hoti, āyya?ඕක පාලියෙන් කියපන් බලන්න![]()
මට දන්න කවුරුහරි කියන්ට බලන්ඩ බුදුහාමුදුරුවෝ මාර්ගපල ලබලා නිවන් දකින්නේ නැතිව මෙච්චර කට්ටක් කාගෙන ඇයි බුදු වුනේ කියල![]()
හරිම පැහැදිලියි. මේක කියවලා උදේ පාන්දර නින්දෙන් ඇහැරිලා මාර්ගපලේකුත් ලැබුවා කියහන්කෝ."මාර්ගඵල ලබල නිවන් නොදැක කට්ට කාලා බුදු වුන බුදුහාමුදුරුවො" කියන්නේ පෙනීම හෝ ඇසීම තුල අයෝනිසෝ මනසිකාරය තුලින් නිත්ය ලෙස හමු වී ඔයාගේ බාහිර ලෝකය තුල පවතින කෙනෙක්/ දෙයක්
අවිද්යාව තුල පවතින ලෞකික ප්‍රස්නයක්. ඕකට උත්තරේ ඔයාටම තමයි හොයාගන්න වෙන්නේ, මාර්ගඵග ලබල.. සමහර විට ඒ වෙද්දි ඔය ප්‍රස්නෙට උත්තරයක් හම්බෙනවා වෙනුවට උත්තර හොයන එක නතර වෙන්නත් පුලුවන්
ඇයි ඇඳේ ගූ ගියාද ?හරිම පැහැදිලියි. මේක කියවලා උදේ පාන්දර නින්දෙන් ඇහැරිලා මාර්ගපලේකුත් ලැබුවා කියහන්කෝ.
හරිම පැහැදිලියි.
ඒ කියල තිබුනේ ප්‍රශ්නේ වැරදියි කියලදපැහැදිලි වෙන්න තේරුම් ගන්න දෙයක් කිව්වේ නැහැ, අහපු ප්‍රස්නේ වැරදියි
ප්‍රස්නෙ වැරදි ඇයි කියලා අවබෝධ වෙන්න මාර්ගඵල ලබන්න ඕනේ කියලා කිව්වේ
සෝවාන් වුනොත්, වුනාට පස්සෙ ඔය ප්‍රස්නේ අහන එකක් නැහැ ඔයා
දැන් ඉන්න සින්තටික් සොවහන් අයට එහ්ම උනාට, බුදුන්ගෙ කාලෙ, සොවාන් කෙනෙක් ඇවිල්ල බුදුන්ගෙන් අහනව..මට තරහ යනව, මගි සෙවකයෙන්ගෙ වැරදි නිසා..ඒක නිසා මගේ සොවාන් බව නැති වෙලාද කියල...
සෝවාන් වුණාම හොඳට අතේ ගහන්න පුළුවන්. ටක් ගාල බඩු යනව.![]()
සෝවාන් වුනොත්, වුනාට පස්සෙ ඔය ප්‍රස්නේ අහන එකක් නැහැ ඔයා
සෝවාන් කියන්නේ spectrum එකක් රෝස් අන්කල්
සෝවාන් වුනා කියලා බුදුන්ගෙන් ප්‍රස්න අහන්න බැරි කමක් නැහැනේ, කලින් තිබ්බ කට සෝවාන් වුනාට පස්සෙත් හොදට වැඩ කරනවා

Ganan ganna epa. Mu poddak mongal trans scene. Gedara ewuntath muge mental case therenawa athi. Ganu nam walin inne ekai.. avatar ekath penne naddaසොවාන් උනාම ඒ ප්‍රශ්නෙ අහන්නෙත් නැ කියනව...
බුදුන්ගෙන් ඒ ප්‍රශ්නය සොවන් උන කෙනෙක් අහුවම කිව්වම....එහෙම අහන්න බැරි කමකුත් නැ කියනව..
හොදමයි...![]()
![]()
![]()
සොවාන් උනාම ඒ ප්‍රශ්නෙ අහන්නෙත් නැ කියනව...
බුදුන්ගෙන් ඒ ප්‍රශ්නය සොවන් උන කෙනෙක් අහුවම කිව්වම....එහෙම අහන්න බැරි කමකුත් නැ කියනව..
හොදමයි...![]()
![]()
![]()
Ganan ganna epa. Mu poddak mongal trans scene. Gedara ewuntath muge mental case therenawa athi. Ganu nam walin inne ekai.. avatar ekath penne nadda
ඔයා සෝවාන් වුන අය මොන වගේද කියලා දැන්ම හිතන්න එපා, හිතන්නත් බැහැනේ.. සෝවාන් වෙලාම බලන්න
මමනම් හිතන්නෙ නැ මහත්තයො.. සොවාන් වෙලා ඉන්න ඔබතුමාගෙම ප්‍රකාශ දෙකෙ පරස්පරය පෙන්නුවෙ...
මන් කියන ඒවා ගැනත් හිතන්න එපා, ඔයාට හොදයි කියලා හිතෙන මාර්ගයක් ඔවා වඩන්න, වඩලා නිවන් දකින්න

කතෝලික පොන්නයෙක් නේ උබ ?සෝවාන් වුණාම හොඳට අතේ ගහන්න පුළුවන්. ටක් ගාල බඩු යනව.![]()
ඔබතුමාම පොස්ට් දානව, බලන්න හිතතන්න කියල...එවගෙ පරස්පරය පෙන්නුවම..මම කියන ඒව හිතන්න එපාලු...ඉතින් මහත්තයො හිතන්න එපානම් දාන්නෙ මොකටැයි... අනේ මන්ද...![]()
ඔයාට විතරක් නෙමෙයිනේ දාන්නෙ අන්කල්
බලලා, හිතලා, කරන දේවල් කරගන්න අය කර ගනියි
පරස්පර දකින්නේ අසිහියෙන් ඉන්න නිසා, ඉතින් සිහිය පවත්වගන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ