සෝවාන් වුනාම මොකද වෙන්නේ?

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    මාර්ගඵල කියන්නෙ වෙන මොකුත් අමුතු දෙයක් නෙමෙයි. මාර්ගයේ පළ කියන එක. මා පෙන්වා දුන් මාර්ගයේ පළ තමයි මාර්ගඵල වෙලා තියෙන්නෙ. 🤷‍♂️

    යන මාර්ගෙක ගිහින් ඵල ලැබුහම තමයි මාර්ගඵල කියන්නෙ

    අවිද්‍යාවේ උපත. :-)

    ඕක අවිද්යව තමයි.. මාර්ගය අවිද්යව කියලා පයින් ගැහුවොත් ඔක්කොම ඉවරයි

    x අවිද්යාව් උපත.. කියන්නෙත් මිත්යා දිට්ටියක්ම තමයි 😏
    ------ Post added on Apr 26, 2025 at 8:33 PM
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,947
    1
    60,973
    113
    Mother Earth
    මමත්වය නැති කිරිමයි
    අන්න හරි මම නම් මි අපි නම් මු. :yes:

    යන මාර්ගෙක ගිහින් ඵල ලැබුහම තමයි මාර්ගඵල කියන්නෙ



    ඕක අවිද්යව තමයි.. මාර්ගය අවිද්යව කියලා පයින් ගැහුවොත් ඔක්කොම ඉවරයි

    x අවිද්යාව් උපත.. කියන්නෙත් මිත්යා දිට්ටියක්ම තමයි 😏
    ------ Post added on Apr 26, 2025 at 8:33 PM
    යන මාර්ගය හරිම මාර්ගය ඒක තමයි නිවැරදිම මාර්ගය කියල හිතන එකත් එතකොට මිත්‍යා දුට්ටිය නේද. ඇත්තටම බැලුවොත් අවිද්‍යාවෙ ගිහින් තමයි හරි පාර හොයාගන්න වෙන්නෙ. හරියට කැලේ කපන් පාර හදන් නිධානෙ තියෙන තැනට යනව වගේ. බුදු හාමුදුරුවොත් මාර්ග කීයක නම් ගියාද. අන්තිමට මැදුම් පිළිවෙත. 🤷‍♂️
    ------ Post added on Apr 26, 2025 at 8:42 PM
     
    • Like
    Reactions: Fiona Dabare

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,873
    11,324
    113
    බුදුන් වදාළ දහම විෂයයක් නොවේ.

    බුදුන් වදාළෙ
    ඉගෙන ගන්න, මතක තියාගන්න, උපාධියක් ගන්න, ත්‍රිපිටකාචාර්‍ය පට්ටමක් ගන්න දෙයක් නෙමෙයි.

    බුදුන් වදාළ දහම හරියට Toolbox එකක් වගේ.

    මෙවලම් පෙට්ටියක්.

    ඒකෙ සෑහෙන්න මෙවලම් තියෙනව
    එකම එක එක වැඩක් කර ගන්න.

    කරන්න තියෙන වැඩේ තමයි,
    මේ ජීවිතේ ඇත්තම ස්වභාවය හොයාගන්න එක.


    “සංඛිත්තේනෙ පංචුපාදානක්කන්ධා දුක්ඛා” කිව්වත්,
    “අවිජ්ජා පච්චයා සංඛාරා” කිව්වත්,
    “දිට්ටේ දිට්ට මත්තං” කිව්වත්,
    “හේතුං පටිච්ච සම්භූතං හේතුභංගා නිරුජඞති” කිව්වත් ....

    ඔය ඔක්කොම
    ජීවිතේ ඇත්තම ස්වභාවය හොයාගන්න පාවිච්චි කල හැකි මෙවලම්, tools.

    ඒ උනාට, කීයෙන් කී දෙනාද ඔය පැත්තෙන් දහම දකින්නෙ?

    මදි හරිය ට, සමහරු speculation (සමපේක්‍ෂණ) පවා කරනව.

    සෝවාන් උනාම මොකද වෙන්නෙ, රහත් උනාම මොකද වෙන්නෙ වගේ.

    ඔය දැන් ඉන්න තැන මොකක්ද ඇත්තටම වෙන්නෙ කියල අවබෝධ උනා නං,
    ඔය ප්‍රශ්න එකක් වත් ඇහෙන්නෙ නෑ.

    මොකද,
    ඔය ඔක්කොම ප්‍රශ්න ඇහෙන්නෙ
    ඔතන රැවටිලා ඉන්න නිසා.

    Ravi gunawardena
    අඩො මතක ඇතුව school leaving certificate එක ගනින් ලබන සතියෙ
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    යන මාර්ගය හරිම මාර්ගය ඒක තමයි නිවැරදිම මාර්ගය කියල හිතන එකත් එතකොට මිත්‍යා දුට්ටිය නේද. ඇත්තටම බැලුවොත් අවිද්‍යාවෙ ගිහින් තමයි හරි පාර හොයාගන්න වෙන්නෙ. හරියට කැලේ කපන් පාර හදන් නිධානෙ තියෙන තැනට යනව වගේ. බුදු හාමුදුරුවොත් මාර්ග කීයක නම් ගියාද. අන්තිමට මැදුම් පිළිවෙත. 🤷‍♂️

    ඔව්.. ඇවිත් ඔයාම බලන්න..

    අඩො මතක ඇතුව school leaving certificate එක ගනින් ලබන සතියෙ

    ඔව් ගන්න ඕනේ
    ------ Post added on Apr 26, 2025 at 8:46 PM
     
    • Wow
    Reactions: Candid-B

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    කොහෙටද එන්න කියන්නෙ ? 😣 කොල්ලො ගහන්න නම් බෑ හොඳේ.

    අර මන් දාපු රිලිජස් පෝස්ට් ආයෙ බලන්න, බන playlist ටිකත් බලන්න, ත්‍රිපිටකයත් කියවන්න
     
    • Love
    Reactions: Candid-B

    nipund

    Well-known member
  • May 17, 2007
    804
    1,099
    93
    දැන් කෙනෙක් සෝවාන් උනා හරි එහෙම උනා හරි කියලා දැනගන්නේ කොහොමද හරියටම නැත්තං වෙන වැරදි දෙක හිර වෙලා නෙවෙයි කියලා හරි.
    තියරි
    එහෙම කියන්න පුළුවන් බුදු කෙනෙක්ට විතරයි.
    වුන කෙනා දන්නෙත් නෑ.
    මාර්ග ඵල ලාබියෙක්ට වෙන කෙනෙක් ගොඩක් කල් ආශ්‍රය කරොත් අනික් කෙනා මාර්ග ඵල ලාබියෙක් නම් දැන ගන්න පුලුවන්ලු.

    අපි maths දන්නවා නම් තමා අපිට maths වැඩ්ඩෙක් හොයාගන්න පුළුවන් . අපිට වඩා වැඩ්ඩෙක් අපිට මනින්න බෑ.
    අපිට maths පුළුවන් කියලා දැන ගන්නත් අපිට ත් ගොඩක් කල් යනවා .

    Maths දන්නෙම නැති කෙනෙක්ට අහලා වත් නැති කෙනෙක්ට හොයාගන්නම බෑ.
    Maths අහලා ඒත් දන්නේ නැති කෙනෙක් එහෙම වෙන්න ඇති කියලා හිතාගන්නවා විතරයි. Solid නෑ