සෞදියේ_ගැහැණු_සභාවක්
සෞදියේ ගැහැණු සභාවක් ආරම්භකලා
ගෑණුන්ට තියෙන්නේ පිරිමි මොළෙන් කාළයි!!
කළබල වෙන්න එපා. මේ කතාව කිව්වේ සෞදි අරාබියාවේ පිස්සු පූජකයෙක්. එයාගේ ආගම මොකක්ද කියලා කියන්න අවශ්‍ය නෑනේ. ඡායාරූපයේ ඉන්නේ මේ පිස්සා තමයි. මෙයා කියන විදියට ගෑණු ඉපදෙන කොට පිරිමි මොළෙන් බාගයක් විතර එක්කලු ඉපදෙන්නේ. ඒ වුනාට ඒක කාළට බහිනවලු සාප්පු ගිහින් බඩු ගන්න ඒවා, ගෙදර උයන පිහින ඒවා ගැන හිතනකොට. 
ඉතින් ඒ නිසා ගෑණුන්ට කාර් එලවන්න දෙන්න හොඳ නෑලු.
ශීක් සාද් අල් හි ජ්රී කියන මේ පිස්සු පූජකයා මේ කතාව කියලා තියෙන්නේ "The evils of women driving" නම් දේශණයකදී. සෞදියේ ඉන්න පිස්සු පූජකයෝ හා පිස්සු පිරිමි ගිහියන් කොටසකට ගෑණු වාහන එලවන්න පටන් ගනී කියලා පුදුම බයක් තියෙන්නේ. මීට ටික කාලෙකට කලින් සෞදියේම තවත් පිස්සු පූජකයෙක් ගෑණු කාර් එලෙව්වාම ගර්භාෂෙට හානිවෙලා ළමයි හම්බෙන්නේ නැතුව යනවා කියලා කතාවක් පැතිරෙව්වා.
එක ගැහැණියෙකුටවත් ආරාධනා නොළැබුණු සෞදියේ Girls Council සමාරම්භක රැස්වීම.

සෞදි අරාබිය, ඉරානය වගේ කාන්තාවන් "හැම අතින්ම ආරක්ෂාකරන්න" දක්ෂ රටවල් වල මේ වගේ ආතල් වැඩ නිතරම වෙනවා. පසුගිය මාර්තුවේදී සෞදි රජයේ නිළ ව්‍යාපෘතියක් විධියට "Girls Council " හෙවත් ගැහැණු දරුවන්ගේ සභාවක් ආරම්භකලා. අරමුණු ගැහැණු දරුවන්ගේ අයිතීන් සුරකීම හා ඔවුන්ගේ ආරක්ෂාවයි.

සෞදියේ Prince Faisal bin Mishaal bin Saud කුමරුගේ ප්‍රධානත්වයෙන් ඇරඹුනු මේ ගැහැණු දරුවන්ගේ කවුන්සිලයේ සභාපතිනිය වෙන්නේ ෆයිසාල් කුමරුගේ බිරිඳ අභි සල්මාන් කුමරියයි. එත් ඒ සභාපතිනියටත් ආරාධනා නැතුව, එකම ගැහැණියකගේවත් සහභාගීත්වයෙන් තොරව සෞදි ගැහැණු දරුවන්ගේ කවුන්සිලයේ මුල්ම සභාවාරය 2017 මාර්තු 14 වැනිදා උත්සවාකාරයෙන් ඇරඹුනා.

කාන්තාවන්ගේ කවුන්සිල් රැස්වීමේ ගෑණු නැත්තේ ඇයි කියලා ඇහුවම, ආරක්ෂා සහිතව ගෑණුන්ට වෙන කාමරයක ඉඳගෙන ටී.වී එකෙන් සභාවාරය නරඹන්න සියලු පහසුකම් සැළසුවා කියලා කිව්වලු සෞද් කාරයෝ.

සෞදියේ ගැහැණු සභාවක් ආරම්භකලා
ගෑණුන්ට තියෙන්නේ පිරිමි මොළෙන් කාළයි!!

කළබල වෙන්න එපා. මේ කතාව කිව්වේ සෞදි අරාබියාවේ පිස්සු පූජකයෙක්. එයාගේ ආගම මොකක්ද කියලා කියන්න අවශ්‍ය නෑනේ. ඡායාරූපයේ ඉන්නේ මේ පිස්සා තමයි. මෙයා කියන විදියට ගෑණු ඉපදෙන කොට පිරිමි මොළෙන් බාගයක් විතර එක්කලු ඉපදෙන්නේ. ඒ වුනාට ඒක කාළට බහිනවලු සාප්පු ගිහින් බඩු ගන්න ඒවා, ගෙදර උයන පිහින ඒවා ගැන හිතනකොට. 
ඉතින් ඒ නිසා ගෑණුන්ට කාර් එලවන්න දෙන්න හොඳ නෑලු.ශීක් සාද් අල් හි ජ්රී කියන මේ පිස්සු පූජකයා මේ කතාව කියලා තියෙන්නේ "The evils of women driving" නම් දේශණයකදී. සෞදියේ ඉන්න පිස්සු පූජකයෝ හා පිස්සු පිරිමි ගිහියන් කොටසකට ගෑණු වාහන එලවන්න පටන් ගනී කියලා පුදුම බයක් තියෙන්නේ. මීට ටික කාලෙකට කලින් සෞදියේම තවත් පිස්සු පූජකයෙක් ගෑණු කාර් එලෙව්වාම ගර්භාෂෙට හානිවෙලා ළමයි හම්බෙන්නේ නැතුව යනවා කියලා කතාවක් පැතිරෙව්වා.

Last edited: