මේක බොරු වෙන්න ඇති බං ඔහොම වීඩියෝ කරන්න තරං මිනිසා හදපු කිසිම යානාවක් දුර ගිහිං නෑ![]()
කවුරු හරි එකෙක් රවට්ටන්න ඔය මොකක් හරි සොෆ්ට්වෙයා එකකිං හදල දාපු එකක් වෙන්නැති![]()
![]()
umba gihin markhaloce ta enna kiyapan...

මේක බොරු වෙන්න ඇති බං ඔහොම වීඩියෝ කරන්න තරං මිනිසා හදපු කිසිම යානාවක් දුර ගිහිං නෑ![]()
කවුරු හරි එකෙක් රවට්ටන්න ඔය මොකක් හරි සොෆ්ට්වෙයා එකකිං හදල දාපු එකක් වෙන්නැති![]()
![]()

මේක අපි යවපු යානාවකින් ගත්ත එකක් නෙවෙයි මෝඩයෝ
නටෂා පෙරේරා එයාලගේ ලෝකේ ඉඳන් එනකොට phone එකෙන් වීඩියෝ කරපු එකක්![]()
![]()

මේක බොරු වෙන්න ඇති බං ඔහොම වීඩියෝ කරන්න තරං මිනිසා හදපු කිසිම යානාවක් දුර ගිහිං නෑ![]()
කවුරු හරි එකෙක් රවට්ටන්න ඔය මොකක් හරි සොෆ්ට්වෙයා එකකිං හදල දාපු එකක් වෙන්නැති![]()
![]()

Ethakota irath gaman karanawada ?
vatina thread ekak
ela ela
You must spread some Reputation around before giving it to ratadel again.
එතකොට
ඉරත් ගමන් කරනවද??
ඉර ගමන් කරන නිශ්චිත මාර්ගයක් තියෙනවද??
ඉර කියන්නේ වල්ග තරුවක් වගේ.පැයට කි.මි 70000 වේගයෙන් අපේ සෞරග්‍රහමන්ඩලයම ගමන් කරනවා.

Ethakota irath gaman karanawada ?
vatina thread ekak
ela ela
You must spread some Reputation around before giving it to ratadel again.
එතකොට
ඉරත් ගමන් කරනවද??
ඉර ගමන් කරන නිශ්චිත මාර්ගයක් තියෙනවද??

ඕවා ඔක්කොම එකිනෙකින් ඈත් වෙනවා (විශ්වය ප්‍රසාරණය වෙන නිසා)
ඉර කියන්නේ වල්ග තරුවක් වගේ.පැයට කි.මි 70000 වේගයෙන් අපේ සෞරග්‍රහමන්ඩලයම ගමන් කරනවා.

ඉර මන්දාකිනියේ මධ්‍ය ලක්ෂය වටේ (මෙතන Super Massive Blackhole එකක් තියෙනවා කියල විශ්වාස කරනවා) ගමන් කරනවා. අපේ මන්දාකිනියේ අනිත් තරුත් එහෙමයි.
තව පොඩි පොඩි මන්දාකිණි තියෙනවා අපේ මන්දාකිණිය (milkyway/ක්ෂිරපතය) වටේ කැරකෙන ඒවා
ඇන්ඩ්රෝමීඩා අහල තියෙනවා නේද? උගේ වටෙත් තව පොඩි පොඩි මන්දාකිණි කැරකෙනවා. ක්ෂිරපතයයි, ඇන්ඩ්‍රෝමීඩායි ඒ දෙක වටේ යන අනිත් පොඩි පොඩි මන්දාකිණි සෙට් එකට කියන්නේ "ලෝකල් ගෘප්" එක කියල. මේ ලෝකල් ගෘප් එකනම් මොකක්වත් වටේ කැරකෙනවා කියල විශවාස කරන්නේ නෑ
හැබැයි "අපියි" ඇන්ඩ්‍රෝමීඩායි එකිනෙක ලංවෙනවා. තව අවුරුදු බිලියන ගානකින් මේ මන්දාකිණි දෙක "හැප්පිලා" (හැප්පිලා කිව්වට "එකතු වෙලා") එක තනි galaxy එකක් හැදෙයි කියනවා
තව තියෙනවා super clusters කියල, එතකොට තව නිකන් මකුළු දැලක් වගේ තියෙන මොකක්දෝ එකකුත් තියෙනවා නම මතක නෑඕවා ඔක්කොම එකිනෙකින් ඈත් වෙනවා (විශ්වය ප්‍රසාරණය වෙන නිසා)
විශ්වය කියන්නේ සෑහෙන සංකීරන දෙයක්. ඒක වෙන්න ඇති බුදුහාමුදුරුවෝ ඕවා ගැන හොයන්න යන්න එපා කිව්වේ![]()

අඩෝ කළු කුහරෙට ඇදල ගන්න තරු,ඇස්ටරොයිඩ් කොහෙටද යන්නේ? මම හිතන්නේ අපේ ගැලක්සි එකත් හෙමින් හෙමින් කළු කුහරෙට ඇදල ගන්නව කියලයි මට හිතෙන්නේ. මට ඒක දැනෙනවා. කළු කුහරෙට ඇදල ගන්න තරු ඔක්කොම එකට ගුලිවෙනවා(compact) ඇති.ඊට පස්සේ ගුලි වෙලා හැදෙන බෝලයේ න්‍යශ්ටියට පෙශර් එක වැඩි වෙලා පුපුරල(BigBang) යනවා ඇති. ඊට පස්සෙ තව අළුත් මිල්කි වේ එකක් හැදෙයි. ඔන්න ඊළඟ ෂොට් එක කෝප්පෙට දාපන්. මට අද බොන්න ඕනෙ ඇට්ටි හැලෙන්න.![]()
![]()