ස නිල නිවෙදනයකුත් දාල බං.. පව් නේහ්..

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    127126452_371274880803121_5020799867472400115_n.jpg

    කව්රුහරි ආතල් එකට කරපු එකටත් නිළ නිවේදන දාන්න තරම් ස පට්ට ෆේල් . සිරිසේනට බයියො දාන ඒවට ඔහොම නිවේදන දාන්න ගියානම් මොනව වෙයිද දෙයියෝ. ඇයි ඔහොම
    🤣

    127134955_10223798229761536_4580614835749450640_n.jpg
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,898
    10,495
    113
    In the eyes of my girl
    නිල ෆේස්බුක් එකක් තියෙන්නේ නිවේදන දෙන්න තමයි
    ඕකට ඇඩ්මින් කෙනෙක් පත් කරන්නේ ඕවගේ දේවල් වලට උත්තර බදින්න තමයි
    බුකියේ ලොග් වෙන්නේ සර් කියල හිතන් ඉන්න පුතානොගේ බුරුවො ටික අනුකම්පා ලිස්ට් එකට දාන්න වෙන්නේ පව්
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    නිල ෆේස්බුක් එකක් තියෙන්නේ නිවේදන දෙන්න තමයි
    ඕකට ඇඩ්මින් කෙනෙක් පත් කරන්නේ ඕවගේ දේවල් වලට උත්තර බදින්න තමයි
    බුකියේ ලොග් වෙන්නේ සර් කියල හිතන් ඉන්න පුතානොගේ බුරුවො ටික අනුකම්පා ලිස්ට් එකට දාන්න වෙන්නේ පව්
    හරි මචන් එල! බූරුවෝ එකෙක්ට වඩා ඉන්නව කියල දැන්නම් පැහැදිලියි! :ROFLMAO:
     
    • Haha
    Reactions: kalana wasala

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,129
    22,224
    113
    ගම මහනුවරයි
    නිල ෆේස්බුක් එකක් තියෙන්නේ නිවේදන දෙන්න තමයි
    ඕකට ඇඩ්මින් කෙනෙක් පත් කරන්නේ ඕවගේ දේවල් වලට උත්තර බදින්න තමයි
    බුකියේ ලොග් වෙන්නේ සර් කියල හිතන් ඉන්න පුතානොගේ බුරුවො ටික අනුකම්පා ලිස්ට් එකට දාන්න වෙන්නේ පව්

    Ahh gobba jananayakage puthata ai me ridila ? 😅
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113

    කව්රුහරි ආතල් එකට කරපු එකටත් නිළ නිවේදන දාන්න තරම්

    2014 ජනාධිපතිවරණෙන් මහින්ද පාඩම ඉගෙන ගත්තනෙ අන්තර්ජාලෙ කියන ඕන දෙයක් පිළිගන්න සෙට් එකක් ලංකාවෙ ඉන්නවා කියල :lol:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අනිවාර්යයෙන් මේ වගේ දේකට ක්‍රීයාමාර්ග ගන්න ඕනේ. රටක ජනාධිපති වගේ බොරු නිවේදන නිකුත් කරනවා කියන්නේ බරපතල තත්වයක්.. ඒක හදලා තියෙන්නේ ජනාධිපතිගේ නිල පිටුවෙන් ආපු නිවේදනයක් විදිහට.. ඒක බරපතල තත්වයක්.. ජෝක්ස් වෙනයි මේවා වෙනයි..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    නිල ෆේස්බුක් එකක් තියෙන්නේ නිවේදන දෙන්න තමයි
    ඕකට ඇඩ්මින් කෙනෙක් පත් කරන්නේ ඕවගේ දේවල් වලට උත්තර බදින්න තමයි
    බුකියේ ලොග් වෙන්නේ සර් කියල හිතන් ඉන්න පුතානොගේ බුරුවො ටික අනුකම්පා ලිස්ට් එකට දාන්න වෙන්නේ පව්

    මු තමයි අර පච news දාලා ban උන harvard - bio
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,170
    1
    58,533
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕක හදපු එකා අත් අඩංගුවට අරන් නැද්ද? හැමදාම ප්‍රවෘත්තිවලට කියනවා 100ක් විතර අතඩංගුවට ගත්ත කියල එක එක හේතු වලට.
     
    • Like
    Reactions: ewijesekara