me mona magulada ban me? me wage pacha wena loke ekama rata mekada koheda.
man hithuwe Udawatta Kele kiyalaUK කියල තියෙන්නේ උස්වටකෙයියාවද බන් ?![]()

කෝ ඕයි බැරි- බැරි සෑර්ගේ UK ඩිලොමැටික් මිශන් එක පොල්ගෑවද???![]()
![]()
අනේ මන්ද මුන් කාගේ දරුවොද කියලා.. මොන අද්‍යාපනයක්වත් නැති ස්ට්‍රීට් ස්මාට් උනුත් බං මේ වගේ අජූත, අමන ගොන් කතා කියනවා මම නම් අහලා නෑ...........සෑර් පේල් වෙන්න ඇති. නමුත් දන්න නිසා කියන්නේ.. සුද්දට පුකේ පාර හම්බ වෙන්න වෙරි සුන්. එම අවස්ථාවක කමලා ඇමරිකාව මලබාරින්ගෙන් පුරවන්න හදන්නේ. දන්න නිසා කියන්නේ .. මළබාරි වුන් ඔක්කේ ම ඇමරිකන් එම්බසිය ගාව දිග පේලිම් වල.
බංගලි පක්කෝ සූ ගාල ලංන්ඩන් වල, සෑර්ර ගේ රටේ අග නගරේ වැඩිම බලය බංගලි පක්කෝ අතේ, කමලා මළබාරි පැටව් ගන්න පටන් ගත්තා විතරයි. දැනේ තව ටික දවසකින් කවුද පේල් කියලා.
උට්ටේ කොටිUK කියල තියෙන්නේ උස්වටකෙයියාවද බන් ?![]()
ගොඩක් උන් ඕක කරන්නෙ උන්ගෙ රෙෆියුජි වීසා එක දික්කරගන්න නැතුව කොටින්ට ආදරේකට නෙවෙයි .තානාතිපති ෆොන්ස් සද්ද නැතිව ඉන්නකොට ඕවා අස්සේ ගිහිං අතිං අරං උකෙං තියාගන්නවට වඩා හොඳයි දැක්කේ නෑ දන්නේ නෑ වගේ ඉන්න එක.
කොහොමත් දෙමල ෆොන්ස්ලව ජූලි කලබල කාලේම බාරගත්ත එකේ සිංහලුන්ට බෝම්බ දාහක් ගැහුවත් සුද්දෝ සපෝට් දෙමල්ලුන්ට.
දැක්කනේ බෙල්ල කපනවා පෙන්නන්න ගිහිං හැමින්නගත්තා.
ඔන්න ඔහේ ඕකුන්ට සෙල්ලංබත් උයාගන්න දීලා වැඩක් බලාගනිල්ලා. කොහොමත් මොන උක කරත් ඊළඟ දවසේ ඕවා සුද්දකරලා හෝල් එක බාරදෙන්න ඕන![]()
උඹ ගලිය බ්‍රෝ නේද වෙන එකාවුන්ට් එකකින් ඇවිල්ල තියෙන්නෙ.අනේ මන්ද මුන් කාගේ දරුවොද කියලා.. මොන අද්‍යාපනයක්වත් නැති ස්ට්‍රීට් ස්මාට් උනුත් බං මේ වගේ අජූත, අමන ගොන් කතා කියනවා මම නම් අහලා නෑ...........
හයියෙන් කෑ ගහන්න එපා යකෝ, හරක් හොරු හැම තැනම..![]()
![]()
කොටි එංගලන්තේ නටන ඒවා නවත්තන්න සර් එංගලන්තේ අගමැති නෙවේනේ. ලංකාව ඇතුලේ කොටි නටන්නේ නැත්තං එච්චරයි.උබව ලින් පතුලට ඔබන්න නෙමෙයි බන්...උබ ගැනම නෙමෙයි කිව්වේ...
පහුගිය කාලේ බය්යෝ ඔහොමනෙ කිව්වේ...සර් ආවනම් ඕකුන්ට නටන්න බැහැ..අරව මේවා...
කොටින්ම කමල් ගුණරත්න කියන දිව දෙකේ හරකා ඒ කාලේ අඩපු නැති ටික විතරයි...අනේ අපිටත් මේවා බලන්න උනානේ කියල...ඊට පස්සේ ආණ්ඩුව පත් උන ගමන් ආයේ කොටි සමරුව...මේ යකා ආරක්සක ලේකම් එතකොට..මීඩිය කාරයෝ ඇහුවම ඒ ගැන මූ කියනවා ඒක හරිම සාමකාමී සැමරීමක්, අපිට ඒ මිනිස්සුන්ගේ අයිතිය නැති කරන්න ඕනේ නැහැයි කියල...ඔන්න ඕකයි උනේ..මේ ආණ්ඩුව බලයට ආවේ අමු ප්‍රෝඩාවෙන්...විමල්, ගම්මන්පිල වගේ බයියෝ අන්දන්න උපන් හපන් උන්ගේ වැඩ නිසා...තාමත් ඉතින් කරන්නේ මිනිස්සු අන්දන එක විතරයි...
කොහොමත් බයියෝ කියන්නේ ආණ්ඩුව කරන ඕනේ දෙකට හුරේ දාන එක නේ...ඉතින් උන්ට LTTE එකට හරි ආණ්ඩුව වෙනුවෙන් කඩේ යන්න වෙනවනම් උන් එකත් කරනවා...
කොටි එංගලන්තේ නටන ඒවා නවත්තන්න සර් එංගලන්තේ අගමැති නෙවේනේ. ලංකාව ඇතුලේ කොටි නටන්නේ නැත්තං එච්චරයි.
චන්ද කාලේ කොහොමත් ප්‍රෝඩාව තමා යන්නෙ දෙපැත්තෙන්ම. රණවිරු උපවාසයක් තිබුන වරාය ස්ට්‍රයික් එකක් තිබුන MCC එකක් ඇදගෙන නැටුව පාස්කු බෝමේ මාකට් කරා. විපක්ෂේ උනුත් පුරවැසිකමක් අල්ලං නැටුව කිඹුල් මාධ්‍ය හමුවක් තිබ්බ කවුරුත් බෝ පැල වගේ චන්ද කරෙ නෑ. චන්දෙ දෙන උන් දැනගන්න චන්දෙ කාලෙට ගැලරිය පිනවන්න කියන කතා වලට චූන් වෙලා චන්දෙ නොදී සතාගේ හැටි දැනගෙන චන්දෙ දෙන්න. මොකෝ මේ ආණ්ඩුව එකපාර පාත්වෙච්චි සෙට් එකක් නෙවේ කලින් අවුරුදු දහයක් රට කරා නෙ.

ඔය එංගලන්තේ කරා වාගේ කොටි ලාංචනේ තියෙන කොඩි ඔසවල ප්‍රභාට මල්මාලා දාල කතා පවත්තල කරාද නෑ නෙ.UK witharak nemei lankaweth owa una me anduwa awata passe..
Ewath nawatthanna sir ta bari una![]()