මහින්දගෙ ට්රාන්ස්පෝර්ට් එකේ ගිහින් my3 ට දීල ආව![]()
චන්ද පොලට ගිහින් බොරු ලෝකයක් කියල එතනින් ආවේmy3 ට දුන්න කිව්ව නම් මන්න පාර ෂුවර්
එද්දිත් මාව ගෙදරටම delivery කරා
![]()
ahema transport karana eka nithi wirodiy ban
මහින්දගෙ ට්රාන්ස්පෝර්ට් එකේ ගිහින් my3 ට දීල ආව![]()
චන්ද පොලට ගිහින් බොරු ලෝකයක් කියල එතනින් ආවේmy3 ට දුන්න කිව්ව නම් මන්න පාර ෂුවර්
එද්දිත් මාව ගෙදරටම delivery කරා
![]()
එල කොල්ලෙක් බන් උබ ,, වැඩි හිටියන්ට ගරු කරලා ඒවගේ නිහතමානි තීරණයක් ගනිපු එක වර්තමාන තරුණ පරම්පරාවට ආදර්ශයක් අද වයසක සියා කෙනෙක්ට ආච්චි කෙනෙක්ට බස් එකේ ෂිට් එකක් දෙන්නේ නැති කාලයක, කෙල්ලෝ විතරක් කාර් වල දාගෙන යන ,අම්මයි තාත්තයි ඩිකියේ දාගෙන යන කාලයකමම නම් කොහොමත් හංසයට. මරාට චන්දෙ දෙන්න හිටපු අය 4 දෙනෙක්වත් වෙනස් කර ගන්න පුලුවන් උනා කියල හිතෙනව මට, තව හංසයට චන්දෙ දෙන වයසක ආච්චි කෙනෙකුයි සීය කෙනෙකුයි යන්නෙ නැතුව ඉන්නකොට මගේ වාහනෙන් එක්කන් ගිහින් චන්දෙ දම්මෝල අව , එල . හංසයට ජය![]()
අපොයි හන්සයා තුන්වෙනිපාරටත් පරදින්ඩ යන්නෙ
අපොයි හෙට ඉදන් හන්සයගෙ ලොල්ලො එකෙක් හොයා ගන්ඩ වෙන් නැ![]()
ගියපාර මාරාට ගහලා මේපාර හංසයාට X


මම නම් කොහොමත් හංසයට. මරාට චන්දෙ දෙන්න හිටපු අය 4 දෙනෙක්වත් වෙනස් කර ගන්න පුලුවන් උනා කියල හිතෙනව මට, තව හංසයට චන්දෙ දෙන වයසක ආච්චි කෙනෙකුයි සීය කෙනෙකුයි යන්නෙ නැතුව ඉන්නකොට මගේ වාහනෙන් එක්කන් ගිහින් චන්දෙ දම්මෝල අව , එල . හංසයට ජය![]()
ahema transport dena eka nithiwirodiy. uba katawath owa kiyanna epa

ahema transport dena eka nithiwirodiy. uba katawath owa kiyanna epa
හා හා එහෙමද ?? උබ මෙචර දවසක් කොහෙද හිටියේ ,, බැහැලාම වැඩ කරාද ??
හංසයා දිනුවොත් උබ මොකද කියන්නේ ??

මන් පලවෙනි වතාවට දැම්මේmy3 ට දුන්න
මහින්දගෙ ට්රාන්ස්පෝර්ට් එකේ ගියේ



dinai dinai hebei hinen thama![]()
dinai dinai hebei hinen thama![]()

