සිග්නල් තියෙනවද... දැන් මිස් එන්ජින් ඩ්‍රයිවර් කෙනෙක්ද :unsure:
NRTG Well-known member Oct 19, 2019 40,979 198,346 113 Colombo, Sri Lanka Jun 17, 2023 #21 PHBhagya said: සිග්නල් තියෙනවද... Click to expand... දැන් මිස් එන්ජින් ඩ්‍රයිවර් කෙනෙක්ද Reactions: Ulti, PHBhagya, elakiriaddict and 1 other person
dummy407 Well-known member Oct 26, 2020 319 450 63 Jun 17, 2023 #22 tha123 said: තේරුමක් නැහැනේ බන්... hutch network එක 20mbps වලට limited. api hithumu max speed down unaa kyla..... 100GB > 102400MB 20mbps > 2.5MBps 102400/2.5/3600 = 11.37hrs ඕය වැඩේට හරියන්නේ fiber line එකක්.. within 3hrs බාගන්න පුලුවන්.. Click to expand... මම ඉන්න ඩොටේ ෆයිබර් නෑ මචං. ස්පීඩ් වේරියේෂන්ස් එක්ක මේක බාන්න දවසක් විතර යන සීන් එකක් තියෙන්නෙ. PHBhagya said: සිග්නල් තියෙනවද... Click to expand... 4Mbps ඇවරේජ් වෙන්න සිග්නල් තියනවා. දැනට මේ ගාන ශේප්. ටොරන්ට් එක දාලා කොම්පියුටරේ පැත්තකට කරා ------ Post added on Jun 17, 2023 at 12:02 PM Reactions: PHBhagya and NRTG
tha123 said: තේරුමක් නැහැනේ බන්... hutch network එක 20mbps වලට limited. api hithumu max speed down unaa kyla..... 100GB > 102400MB 20mbps > 2.5MBps 102400/2.5/3600 = 11.37hrs ඕය වැඩේට හරියන්නේ fiber line එකක්.. within 3hrs බාගන්න පුලුවන්.. Click to expand... මම ඉන්න ඩොටේ ෆයිබර් නෑ මචං. ස්පීඩ් වේරියේෂන්ස් එක්ක මේක බාන්න දවසක් විතර යන සීන් එකක් තියෙන්නෙ. PHBhagya said: සිග්නල් තියෙනවද... Click to expand... 4Mbps ඇවරේජ් වෙන්න සිග්නල් තියනවා. දැනට මේ ගාන ශේප්. ටොරන්ට් එක දාලා කොම්පියුටරේ පැත්තකට කරා ------ Post added on Jun 17, 2023 at 12:02 PM
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,508 113 Jun 17, 2023 #23 revox said: play store එකේ Cliq App නෑනේ බන්. Click to expand... තියෙනවා බන් Reactions: revox and NRTG
revox Well-known member Apr 10, 2010 4,956 2 2,425 113 කොළොංපුරේ Jun 17, 2023 #24 Dr.Amdan said: තියෙනවා බන් Click to expand... It was made for a older version of Android than your phone's version කියල එනවා. PHBhagya said: සිග්නල් තියෙනවද... Click to expand... YES!!! ------ Post added on Jun 17, 2023 at 2:52 PM Reactions: PHBhagya
Dr.Amdan said: තියෙනවා බන් Click to expand... It was made for a older version of Android than your phone's version කියල එනවා. PHBhagya said: සිග්නල් තියෙනවද... Click to expand... YES!!! ------ Post added on Jun 17, 2023 at 2:52 PM