හච් සිම් තියෙන අය එන්‍ ඩෝ...

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    Hutch ගන්න එපා බන්. ජරාම නෙට්වර්ක් එක. මගෙත් කපල් සිම් තියෙන්නෙ. කට් වෙනව කෝල් එකක් ගන්න ගියාම. හදිස්සියකට ගන්න බෑ. මල ජරා නෙට්වර්ක් එකක්. :angry::angry: