හත්තිලව්වයි

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
උබ ඉතිං ගෑනුන්ගේ කකුල් දිහා බල බලා ඉදපන්, ඇයි ඉතිං මුණ බලල කතා කරන්න ශක්තියක් නෑනි.:P
 
AnuradhaRa

Well-known member
  • උබ ඉතිං ගෑනුන්ගේ කකුල් දිහා බල බලා ඉදපන්, ඇයි ඉතිං මුණ බලල කතා කරන්න ශක්තියක් නෑනි.:P

    මූණ බලල කතා කරන්ඩ පුළුවන් බං කුණුහරුපයක් වුණත්
    ඒත් හිත දන්නවනෙ මට කවුරුත් කැමති වෙන්නෙ නෑ කියල..
    මම කැතයි, මට රස්සාවක් නෑ.. තේරුමක් නැති වැඩ කරල වැඩක් නෑ..
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    25,034
    17,679
    113
    Nowhere

    මූණ බලල කතා කරන්ඩ පුළුවන් බං කුණුහරුපයක් වුණත්
    ඒත් හිත දන්නවනෙ මට කවුරුත් කැමති වෙන්නෙ නෑ කියල..
    මම කැතයි, මට රස්සාවක් නෑ.. තේරුමක් නැති වැඩ කරල වැඩක් නෑ..

    photo ekak dapan balanna