හත්තිලව්වයි

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
උබ ඉතිං ගෑනුන්ගේ කකුල් දිහා බල බලා ඉදපන්, ඇයි ඉතිං මුණ බලල කතා කරන්න ශක්තියක් නෑනි.:P
 
AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    උබ ඉතිං ගෑනුන්ගේ කකුල් දිහා බල බලා ඉදපන්, ඇයි ඉතිං මුණ බලල කතා කරන්න ශක්තියක් නෑනි.:P

    මූණ බලල කතා කරන්ඩ පුළුවන් බං කුණුහරුපයක් වුණත්
    ඒත් හිත දන්නවනෙ මට කවුරුත් කැමති වෙන්නෙ නෑ කියල..
    මම කැතයි, මට රස්සාවක් නෑ.. තේරුමක් නැති වැඩ කරල වැඩක් නෑ..
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,971
    17,605
    113
    Nowhere

    මූණ බලල කතා කරන්ඩ පුළුවන් බං කුණුහරුපයක් වුණත්
    ඒත් හිත දන්නවනෙ මට කවුරුත් කැමති වෙන්නෙ නෑ කියල..
    මම කැතයි, මට රස්සාවක් නෑ.. තේරුමක් නැති වැඩ කරල වැඩක් නෑ..

    photo ekak dapan balanna
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113

    අර විජේනන්දනාරාමෙට දානේ බාර ගත්තේ උබද කියලා මට වෙලාවකට හිතෙනවා :rofl:

    ඌ මට වඩා ලස්සන ඇති බං :rofl: