උබ ඉතිං ගෑනුන්ගේ කකුල් දිහා බල බලා ඉදපන්, ඇයි ඉතිං මුණ බලල කතා කරන්න ශක්තියක් නෑනි.
මූණ බලල කතා කරන්ඩ පුළුවන් බං කුණුහරුපයක් වුණත්
ඒත් හිත දන්නවනෙ මට කවුරුත් කැමති වෙන්නෙ නෑ කියල..
මම කැතයි, මට රස්සාවක් නෑ.. තේරුමක් නැති වැඩ කරල වැඩක් නෑ..
අර විජේනන්දනාරාමෙට දානේ බාර ගත්තේ උබද කියලා මට වෙලාවකට හිතෙනවා
