හත්පෙති මල

nikashala619

Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    GQPTZ6q.jpg


    පොඩි කාලේ මතක් වෙනවා මේක බලද්දී :yes:
    Facebook එකේ බුල්ටෝ කඩෙන් ෆොටෝස් ටික අරගෙන තනි pdf e - book එකකට ගැහුවා !!
    ඕනි උන් බා ගනිල්ලා.පොඩි එකෙකුට හරී ඉස්සරහට ඕනි වේවි :D:lol:

     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    අනෙ අම්මේ මේ කතාවට මම හරි ආසයි. ඉස්සර මේක තමයි කියෙව්වේ ඉස්පිරිතාලෙ ඉන්නකොට.:(
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    පොඩි කාලේ සියවතාවක් විතර කියවලා තියනවා. :D
    එළකිරි වැඩක්... TFS
    11.gif