හතිය ඇදුම හොඳ කරන්නෙ කොහොමද big help 🫁

Tz4400

Well-known member
  • Feb 11, 2021
    4,250
    1
    2,930
    113
    inhalers :yes:
    i got treatments from pera hospital

    it did go away naturally by age of 16-17
    Duwanna පුළුවන් da dan bara weda පුළුවන් da 1km wage wegen duwanna පුළුවන් da dan
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඉන්හේලර් තමයි ඉතිං...

    සීයට සීයක්ම හොඳ වෙන්නෙ නෑ. සෙම තියෙනකල් වීස් එකත් තියෙනව...
    ඉන්හේලර් කෝස් එකට සෑහෙන දුරට යටපත් වෙනව...
    සෙමට කැස්සක් එහෙම හැදුනොත් ආයෙ මතුවෙනව... ඔහොම තමයි ඉතිං... මටත් තියෙනව.

    Exercise ponnayo
    මේකත් හරි ඉතිං...
    ස්විමින් කරාමත් අඩුවෙනව.. මටත් ස්විමින් කරපු කාලෙ ඉහෙන් බහින ලෙඩක් තිබුණෙ නෑ...
    අලගෙඩි වගේ ඉන්නකොට තමයි ඕව මෝදුවෙලා එන්නෙ...
     
    • Like
    Reactions: eksudda and Tz4400

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    මට one meka නිට්ටාවට honda කරන්න උදව් කරන්න please

    There's no cure

    but you can try allergen specific immunotherapy

    n if u believe in Hindunism, Buddhism, Yoga n kind of stuff u can try meditation to suppress the immune responses at your will or desensitize the immune system for asthma triggers
     
    • Like
    Reactions: Tz4400

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,003
    13,905
    113
    126
    Hogwarts
    Dan දුවන්න puluwanda mcn duwana widiya kiyala denna puluwanda 1km 3 min wage speed eken
    Uba oya kiyana widihata duwanna 12.4mph wegekin duwanna one.. hoda fitness tyena onne ochhara wegekin 1km eka digata duwanna.. bat gila gila putu rath karala kawadawat echhara level ekakata enna amarui. Daily train karanna one
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,144
    12,689
    113
    38
    Aurudu 10 k wage ehe hitiya matale kandy , kandy wala idamak tibbath ehe මිනිස්සු aul hinda geyak haduwe ne , dan inne anuradhapura
    මම අනුරාධපුරේ බන් ඉන්නේ
    මට අම්මටයි ඇදුම තිබුණා අපිට හොදට හොද වුනා අපි බෙහෙත් ගත්තේ specialist doctor කෙනක් ගෙන් ඒ කාලේ කිව්වේ ඒ ලෙඩේට ඉන්න හොදම doctor කියලා. එයාගේ ගෙදර තිබුනේ කඩ පනහා පහු වෙලා ටිකක් දුර යනකොට පාරේ එයා ගෙදර බෙහෙත් දුන්නා, දැන් නම් ගෙදර පාළුවට ගිහින් කොහේ ඉන්නවා ද කියලා දන්නේ නැහැ
     
    • Sad
    Reactions: Tz4400

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    මම අනුරාධපුරේ බන් ඉන්නේ
    මට අම්මටයි ඇදුම තිබුණා අපිට හොදට හොද වුනා අපි බෙහෙත් ගත්තේ specialist doctor කෙනක් ගෙන් ඒ කාලේ කිව්වේ ඒ ලෙඩේට ඉන්න හොදම doctor කියලා. එයාගේ ගෙදර තිබුනේ කඩ පනහා පහු වෙලා ටිකක් දුර යනකොට පාරේ එයා ගෙදර බෙහෙත් දුන්නා, දැන් නම් ගෙදර පාළුවට ගිහින් කොහේ ඉන්නවා ද කියලා දන්නේ නැහැ
    Dr Nandika Harischanra kiyala anuradhapure wadakarapu dr kenek dan gampaha innawa. eya hodai mama puthata beth ganneth eyagen. oya kiyana Dr da danne naa
     
    • Like
    Reactions: Tz4400

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,144
    12,689
    113
    38
    Dr Nandika Harischanra kiyala anuradhapure wadakarapu dr kenek dan gampaha innawa. eya hodai mama puthata beth ganneth eyagen.
    මන් ගත්තේ දිප්තනි වෛද්‍යරත්න කියලා දොස්තර කෙනක් ගෙන් බන් මටනම් දැන් හොදම හොදයි එයා ලොකු බෙහෙතක් නම් දුන්නේ නැහැ මම දුන්න බෙහෙත් දන්නවා
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,250
    1
    2,930
    113
    duwalama thma mn nthi kra gtte.
    Kiyala dennako කොහොමද duwana hati steps කොහොමද

    Kalaya dura
    ------ Post added on Sep 10, 2024 at 10:20 PM

    මන් ගත්තේ දිප්තනි වෛද්‍යරත්න කියලා දොස්තර කෙනක් ගෙන් බන් මටනම් දැන් හොදම හොදයි එයා ලොකු බෙහෙතක් නම් දුන්නේ නැහැ මම දුන්න බෙහෙත් දන්නවා
    Ara cfc gas can dekada kaha nil
    ------ Post added on Sep 10, 2024 at 10:21 PM
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,144
    12,689
    113
    38
    Kiyala dennako කොහොමද duwana hati steps කොහොමද

    Kalaya dura
    ------ Post added on Sep 10, 2024 at 10:20 PM


    Ara cfc gas can dekada kaha nil
    ------ Post added on Sep 10, 2024 at 10:21 PM
    අපෝ නැහැ බන් අපිට බෙහෙත් කරේ Peak Flow Meter එකක් දීලා එක පිබින්න දීලා

    අපිට මුලින් දුන්නේ prednisolone + deriphyllin මේවා මාස 3 අපි බිව්වා

    අපිව සතියකට සැරයක් එයා චෙක් කරා එහෙම කර කර බෙහ්ත් දෙන විදිය වෙනස් කරා

    ඊට පස්සේ අඩුම වුනා අර Peak Flow Meter එක ඉහලටම පිබින්න පුළුවන් වුනා ඒ කියන්නේ ලෙඩේ හොදයි

    beclate 400 අම්මට හා 200 මට inhaler එකක් දුන්නා ඒවගේ තියෙන්නේ කරල් එක දාලා කුඩු ටික අදින්න අපි කාලයක් ඒවා ගත්ත දැන් නම් එහෙම ඇදුම ලෙඩේ නැහැ ඉස්සර නම් අමාරු වෙනවා හුස්ම ගන්න බැරිව හතිය එන්න
     
    • Like
    Reactions: eksudda and Tz4400