හතිය තියෙන අයට කොරෝනා හැදෙන්න

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    හතිය තියෙන අයට කොරෝනා හැදෙන්න

    ළමා, වයස්ගත පුද්ගලයන්ට හැර හතිය, ඇදුම තියෙන අයටත් කොරෝනා හැදීමේ සම්භාවිතාවය වැඩියිද සිංහලු:(:(

    බයවෙලා ඉන්නෙ හොඳටම දැන්:(
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala
    ප්‍රතිශක්තිය තමයි බලපාන්නේ. වයිරසය ශරීරගත උනාම පෙනහළු වලට යනකන් තියෙන්නේ උගුරේ වේදනා කැස්ස හෙම්බිරිස්සාව තමයි. පෙනහළු දක්වා පතිරුනම ශ්වසන ආභාද එන්නේ.. හුස්ම ගන්න පුදුම විදිහට අමාරු වෙනවා. උබට හතිය වගේ නම් දැන් ම නෙබුයලස් කරගනින්.
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,079
    1
    11,102
    113
    Hadunoth machan Amathiyek gawata gihin munatama hachchis ekak yawapan. Loku pinak labana athme Hoda thanaka ipadenna puluwan.
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ළමා, වයස්ගත පුද්ගලයන්ට හැර හතිය, ඇදුම තියෙන අයටත් කොරෝනා හැදීමේ සම්භාවිතාවය වැඩියිද සිංහලු:(:(

    බයවෙලා ඉන්නෙ හොඳටම දැන්:(

    බය වෙන්නේ නැතුව පරිස්සමෙන් ඉඳපන්...:yes::yes:උඹ බය උනාම කොහොමත් ලේසියෙන් පොඩි ලෙඩක් උනත් හැදෙයි:yes::yes:.