කොරෝනා reinfection වලට හේතුව !

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    කලින් නූලක මම් කිව්ව්වා ඇට මිදුළු ක්ෂය වුණාම phlegm (sputum කියන්නෙත් ඕකම තමා) කියන තරලය හැදෙනවාය කියලා. මේක ජීව සෛල අඩංගු තරලයක්. බැක්ටීරියා වගේ වෛරස් නිකං culture medium එකක හැදෙන්නෙ නෑ. ඒකට හැදෙන්න ජීව සෛල ඕන. ඉතිං phlegm (sputum) කියන්නෙ සැපට වෛරස් වලට හැදෙන්න පුළුවන් මාධ්‍යයක්.

    හිස් කබලෙ ඇට මිදුළු ක්ෂය වුණාම හැදෙන phlegm තරල , බෙල්ලට උඩින් හනුවට යටින් තැන්පත් වෙනවා. ඒක කායික ක්‍රියාවලියක් නැත්තම් physiological process එකක්. මේකට කියනවා phlegm damp වෙනවා කියලා. සාමාන්‍යයෙන් දාඩිය මඟින් තමා මෙක ඇතුලේ නොරැඳී පිටට එන්නේ. මහන්සි වුණාම උගුරට සෙම එන්නේ, කාරන්න ඕන වෙන්නෙ ඒ හිංදයි.

    එතකොට A/C කාමර වල ඉන්න අයට , මහන්සි නොවෙන අයට , කාලයක් තිස්සේ ලෙඩ හොඳ කර ගන්නෙ නැතුව පාලනය කොරන්න බේත් බොන අයගෙ මොකද වෙන්නෙ ? ඔය damp වෙන phlegm පමාණය වැඩි වෙනවා. සෙම් ගෙඩි එන්නෙ ඔය අවස්ථාවෙයි.

    එතකොට damp evil කියන තත්වෙට එනවා, ඒ bronchitis හෝ pneumonia එන්න කලින් අවස්ථාව. (සිංහල වෙදකමේ මෙච්චර වෙලා බලන් ඉන්නෙ නෑ)

    එතකොට කොරෝනා වෛරස් එක වාතයේ තිබීමද කොරෝනා ලෙඩේට හේතුව ? නෑ අර phlegm damp වී තිබීමයි හේතුව. කොච්චර වෛරස් එක මැරුවත් , ආයෙ ආයේ වාතයෙන් එන අළුත් කොරෝනා වෛරස් වලට සැපට අපේ ඇඟේ ඇතුලේ හැදෙන්න ඉඩකඩ සැලසිලා තියෙන එක තමා හේතුව.

    සිංහල වෙදකමෙන් කොරන්නෙ මේ හේතුව නැති කිරීමයි. ඒ නිසා තමා සිංහල වෙදකමෙන් කොරෝනා සනීප කොරපු එක්කෙනෙක්ට වත් reinfections නාවේ.

    ඔන්න දැන් තුන් පාරක් කොරෝනා හැදිච්ච කේස් එකක් වාර්තා වෙනවා ලෝකෙ මුල් වරට ලංකාවෙන්.

    ඔන්න එහෙම වෙන්න හේතුව.

    පාරේ යන කුඩ්ඩා (corona-virus) නෙවි ප්‍රශ්නේ. උට විකුණගන්න පුළුවන් වෙන වටින බඩු (viral growth medium) එක උට පේන්න තියන් ඉන්න එකයි ප්‍රශ්නේ.

    මේක හරියට ටොයිලට් එක flush නොකර Air Freshner ගහල ටොයිලට් එක සුවඳින් තියාගන්න හදනවා වගේ වැඩක්.

    රටේ ඉහලටම උගත්තු පිරිසක් මෙච්චරටම ඔළමොට්ටලයො වෙලා තියෙන හැටි පේනවාද ? ඉතිං රටම ලෙඩ වෙන එකට පුදුම වෙන්න ඕනෙද ?
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,793
    113
    ට හුඩු, හක්කේ සෙම අරින්න බෙහෙතක් කියන්න. සෙම ගෙඩි වලට අම්මා පොට්ටනියක් හපන්න දෙනවා පොඩි කාලේ.
     
    • Haha
    Reactions: hasithayad
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ට හුඩු, හක්කේ සෙම අරින්න බෙහෙතක් කියන්න. සෙම ගෙඩි වලට අම්මා පොට්ටනියක් හපන්න දෙනවා පොඩි කාලේ.

    ඒ යවන්නේ ඒ හිර වෙලා තියෙන සෙම තමා. දේශීය වෛද්‍යවරයෙක් ගෙ උපදෙස් ඇතුව ප්‍රතිකාර ගන්න , මොකද ඇඟෙ තත්වෙ කොහොමද දන්නෙ නෑනේ. ඔය තැන ඇඟේ ප්‍රතිශක්තිය කේන්ද්‍ර වෙලා තියෙන ප්‍රබල තැන් වලින් එකක්. ඔතන අනාගත්තොත් ඇඟටම කෙළ වෙන්න පුළුවන්.
     
    • Like
    Reactions: D_Mad

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    සිරාවට දන්නැති හින්ද අහන්නෙ ocd(ග්‍රස්තිය)වගේ මානසික රෝග ඇතිවෙන්නෙත් phlegm හින්දද
     
    • Like
    Reactions: D_Mad

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,317
    2,917
    113
    සිංහල වෙදකමෙන් කොරන්නෙ මේ හේතුව නැති කිරීමයි. ඒ නිසා තමා සිංහල වෙදකමෙන් කොරෝනා සනීප කොරපු එක්කෙනෙක්ට වත් reinfections නාවේ.
    Mchn, sinhala wedakamen korona saneepa karada? Ehema news ekkwth mn dkke nathi nisai ahanne..
    Ehema plwnnm sahenna watinawa.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    pinasa nathi karaganna krmayak kiyanko. mala karumayak bn.

    ඕකත් වෙන විදියකින් phlegm damp වීමක් තමා. හරි සිංහල පීනස් වෙදකම කොරන්න ඕන හොඳ වෙනකල්ම - අත් බේත් නෑ. ඒකට දක්ෂ ප්‍රවීණ වෛද්‍යවරු ඉන්නවා. තමන්ට ලඟමත් ඇති බොහෝ දුරට. එහෙම කෙනෙක්ගෙන් ප්‍රතිකාර ගන්න.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,862
    8
    35,449
    113
    FYI... This is not the first. The first case was reported from China in late March, a 68 year old had the infection thrice. Many got reinfected and it was usually thought that the second was really a continuation of the first. This is the reason why the Chinese adopted the practice of doing a PCR test even after a month after recovery.
    Later on Hong Kong and Nevada based research teams sequenced the viral genomes from the first and second infections and found enough evidence to convince that separate variants of the virus were at work.
    I don't have time to write in detail but the Israelis with TelAviv University did detailed study on long term immunity.
     
    Not a single Chinese who took TCM treatment for Corona got reinfected. Not a Single Sri Lankan who took Traditional Sinhalese Medicine for Corona got reinfected.

    What does that tell you ?
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,862
    8
    35,449
    113
    Not a single Chinese who took TCM treatment for Corona got reinfected. Not a Single Sri Lankan who took Traditional Sinhalese Medicine for Corona got reinfected.

    What does that tell you ?
    Probably they all ended up being just a statistic.... :P Honestly I don't know. I only deal with published scientific facts... not hearsay. I haven't got a clue on how TCM can work on a virus. May be you do... but it's beyond me.:sorry:
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Probably they all ended up being just a statistic.... :P Honestly I don't know. I only deal with published scientific facts... not hearsay. I haven't got a clue on how TCM can work on a virus. May be you do... but it's beyond me.:sorry:

    i have explained before- making the growth medium hostile to the bug what ever it is - which eliminates the necessity of identifying the bug what ever it is . That is how Traditional Medicine deals with all kinds of viruses , bacteria's and all sorts of micro organisms.