හතුරා_වැඩ_අරඹයි

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    ගුරුවරයා කොච්චර හොඳට ඉගැන්නුවත්, විබහගෙට ගියහම පිස්සු කෙලින ලමයි ද නැතුවාම නොවේ... මේ මනුස්සයගෙන් ගන්න තියන හැම දැනුමක් ම අරගෙන අපේ රට තියෙන තැනින් ගොඩ දාගන්න පුළුවන් උනොත් නම් ගොඩේ ගොඩ....නැත්තම හැමදේම තේරුණා වගේ අහන් ඉඳල තමන්ට පුරුදු දේම කරලා අවොත් මොන කැපවීම මේ මනුස්සය කරත් වැඩක් නෑ....

    මම කොතැනදී හරි අහල තිබ්බ සන්ගා තමන්ගේ පුහුණුවීම් ඉවර වෙලා ගෙදර ගිහිල්ලත් බෝල 100ක් 200ක් ඉන්ඩෝ එකක බැට කරනවලු...( සනත් ද කොහෙද කිව්ව.... මතක නෑ හරියටම )... එතරම් කැපවීමක් තිබිල..... අපේ දැන් ඉන්න ප්ලේයර්ස්ලාටත් හොඳ පාඩමක්
     
    • Like
    Reactions: vinura kithmal

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,495
    3,495
    113
    සිංහලේ
    ගුරුවරයා කොච්චර හොඳට ඉගැන්නුවත්, විබහගෙට ගියහම පිස්සු කෙලින ලමයි ද නැතුවාම නොවේ... මේ මනුස්සයගෙන් ගන්න තියන හැම දැනුමක් ම අරගෙන අපේ රට තියෙන තැනින් ගොඩ දාගන්න පුළුවන් උනොත් නම් ගොඩේ ගොඩ....නැත්තම හැමදේම තේරුණා වගේ අහන් ඉඳල තමන්ට පුරුදු දේම කරලා අවොත් මොන කැපවීම මේ මනුස්සය කරත් වැඩක් නෑ....

    මම කොතැනදී හරි අහල තිබ්බ සන්ගා තමන්ගේ පුහුණුවීම් ඉවර වෙලා ගෙදර ගිහිල්ලත් බෝල 100ක් 200ක් ඉන්ඩෝ එකක බැට කරනවලු...( සනත් ද කොහෙද කිව්ව.... මතක නෑ හරියටම )... එතරම් කැපවීමක් තිබිල..... අපේ දැන් ඉන්න ප්ලේයර්ස්ලාටත් හොඳ පාඩමක්

    totally agree :)
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,607
    113
    colombo
    සමයං ක්‍රිකට් විකාරේ ලංකාවෙන් තහනම් කරන්න ඕනි
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මේ මනුස්සයා පුදුම ආසවකින් කැපවිමකින් හිටියේ තමන්ගේ රටට වැඩක් කරන්න,මට මතක විදිහට 2012 වගේ මොකක් හරි ප්‍රශ්ණයක් වෙලා හතුරා කෙලින්ම ගියේ NSW වල assistant coach විදිහට,
    ඔන්න ආයෙත් ඇවිත් තියෙනවා.ඉතින් මේ පාරත් කලි කරා වගේ කරන්නේ නැතුව ක්‍රිකට් පරිපලනයේ ඉන්න ඇත්තෝ මේ මනුස්සයාට උදව් කරුවොත් අපිට පොඩි හරි බලපොරොත්තුවක් තියගන්න පුලුවන්.

    හැබැයි ඉතින් ක්‍රිඩකයෝ විදිහට අපේ උන්ට ලොකු වගකිමක් තියෙනවා,හතුරුට විතරක් තනියම කරන්න පුලුවන් දෙයක් නෙමෙයි.
     
    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    9-3.png

    :rofl::rofl::rofl: