හතුරා_වැඩ_අරඹයි

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    හතුරා_වැඩ_අරඹයි

    “මුංව මේ හුරතල් කරලා තියෙන්නේ – හිටපන්කෝ මුල ඉඳන් පතුරු ගහලා ගන්නේ ” – චන්දික හතුරුසිංහ ක්‍රීඩකයන්ට කියපු දේ

    FIggaLc.png


    මේ දිනවල කතාවෙන මාතෘකා අතර විශේෂ මාතෘකාවක් තමයි චන්දික හතුරුසිංහ කියන්නේ. එහෙමත් නැත්නම් ශ්‍රී ලංකා කණ්ඩායමේ නව ක්‍රිකට් පුහුණුකරු.

    ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්ට හතුරුසිංහ විසින් පුහුණු සැසියක් පවත්වනවා.මේ පුහුණු සැසියේ ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට නිකුත් වෙලා තිබ්බා.

    මේ ඡායාරූප සමග කියලා තිබ්බ අදහස් කිහිපයක් ගැන ගොඩක් අයගේ අවධානය යොමු වෙලා තියෙනවා.මේ එම සටහන් සහිත ඡායාරූපයි.

    1-12.png


    2-9.png


    3-71.png


    4-81.png


    5-6.png


    6-6.png


    7-41.png


    8-31.png


    9-3.png


    10-31.png


    11-31.png


    12-31.png


    13-3.png


    ----------------

    Source

     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    කොහොම හරි කමක් නෑ සෙට් එකව ආයිත් මොරාල් කරලා ගන්නවනම් බන්... නැත්නම් ලංකාවේ ක්‍රිකට් හොයන්ඩ වෙයි
     
    • Like
    Reactions: lpwicrama

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    හතුරා කියන්නේ හුඟක් පුළුල් පරාසකින් හිතන්න පුළුවන් කෙනෙක්..:)
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,041
    3,880
    113
    වැඩ කරලා පුරුදු එකා එක්ක බොරු කරන්න බෑ. ලොකු තාක්ෂණය නැති කාලේ, කෝටි ගණන් ගෙවන්නැති කාලේ මහන්සි වෙලා සෙල්ලම් කරපු මිනිස්සු මේ.
     

    baaron

    Member
    Jul 13, 2011
    451
    21
    0
    oke itn coach math neme depend wenne players la matha.
    un kapaweemen karanna one.
    dilshan,sangala ehema gewal wala wenama practice wenna thiyan sahenna amaruwen haduna un.