එදා මාධ්‍ය සාකච්චාවේ දී මු හෙන පඩි ටෝක් දුන්නේ , ප්‍රශ්න අහන උන්ට ඩෝන්ට් කෙයාර් උත්තර දුන්නේ ,
මුව බොරුවට පුම්බල තියෙන්නේ , ගොඩක්ම මෙයාට චාන්ස් එක ආවේ බංග්ලාදේශ් ටීම් එක නිසා , බංගලි ටීම් එකේ ඉන්නේ ගොඩක්ම පරණ උන් , මොකා කෝච් කරත් උන් දැන් එක්ස්පිරියන්ස් එකෙන් ගහනවා , අනික උන් කියලත් එක දිගට දින්නේ නැහැ , ඉන්දියන් ටීම් එකේ කෝච් හරිනම් ඉන්න ඕනි හදේ .
ක්‍රිකට් බෝඅර්ඩ් එකේ බුල් නිසා ක්‍රිකට් දැන් චා වෙලා තියෙන්නේ , මිනිස්සුන්ට ක්‍රිකට් එපා වෙලා , ඒකෙන් බේරෙන්න මුන් හතුරුව පුම්බල ඔතනට දැම්මේ
ඕක දැම්ම කියල වෙන ලබ්බක් නැහැ , අපේ උන් දිගටම කනවා
වෙනස් කරන්න ඕනි තිලන්ගව , දාන්න ඕනි අරජුනව