හතුරුසිංහ

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    එදා මාධ්‍ය සාකච්චාවේ දී මු හෙන පඩි ටෝක් දුන්නේ , ප්‍රශ්න අහන උන්ට ඩෝන්ට් කෙයාර් උත්තර දුන්නේ ,

    මුව බොරුවට පුම්බල තියෙන්නේ , ගොඩක්ම මෙයාට චාන්ස් එක ආවේ බංග්ලාදේශ් ටීම් එක නිසා , බංගලි ටීම් එකේ ඉන්නේ ගොඩක්ම පරණ උන් , මොකා කෝච් කරත් උන් දැන් එක්ස්පිරියන්ස් එකෙන් ගහනවා , අනික උන් කියලත් එක දිගට දින්නේ නැහැ , ඉන්දියන් ටීම් එකේ කෝච් හරිනම් ඉන්න ඕනි හදේ .

    ක්‍රිකට් බෝඅර්ඩ් එකේ බුල් නිසා ක්‍රිකට් දැන් චා වෙලා තියෙන්නේ , මිනිස්සුන්ට ක්‍රිකට් එපා වෙලා , ඒකෙන් බේරෙන්න මුන් හතුරුව පුම්බල ඔතනට දැම්මේ

    ඕක දැම්ම කියල වෙන ලබ්බක් නැහැ , අපේ උන් දිගටම කනවා

    වෙනස් කරන්න ඕනි තිලන්ගව , දාන්න ඕනි අරජුනව
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    uba kiwwa hari wennat puluwan, mokada bangladesh team eka tikak hodai dan, ekai un match tikak dinanne. Hathurusinghe tikak seen eken tamai inne, ehema baluwot itin Indian team eke coach attatama inna one hadee tamai uba kiwwa widiyata.

    attatama coach ge dakshatawayata wada wadagath team eke players lage talent eka saha kapaweema. dan inna team ekat ekka nam mona coach dammat mata hitenne wadak wena ekak neh wadiya, Anit eka thilanga. ))
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,817
    113
    අදාල නෑනේ
    yako Zimbabwe 290k gahalada, mala uththai

    26730598_10155172190632555_6447414623843462264_n.png
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    **************Hathurusinghe thiya moka avath, Clever Bowlers la hoya gatthe nathnam, Digatama LOSS thama. ****************