හතු

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,391
    7,677
    113
    Kotahena
    හිල් තියන ඩස්ට්බින් එකක් ගනින්. ලීකුඩු , පිදුරු වගේ දෙයක් ගෙනත් හොදට තම් බලා නිමුනටපස්සේ කුණුකූඩේට පිලිවෙලකට පුරවපන්. ඒ පුරවන අතර හිල් ආසන්න තැන්වල බිම්මල් බීජ දාපන්. බිම්මල් බීජ කියලා ඇට ජාතියක් නෑ. දහයියා වගේ දෙයක් අරන් ඒවගෙන් හදපු දිලීර ජාතියක් තමයි උබලට කඩේ ගන්න තියෙන්නේ. ඒක ලස්සනට හිල් ළග තියලා වහපන්. ඊට පස්සේ කලු උරේකින් වහලා දවස් 2-3ක් තියද්දි දිලීරේ හැමතැනම පැතිරිලා යනවා. කලුවර තැනක තියෙද්දි වැඩේ ඉක්මන්. ඊට පස්සේ ඩස්බින් එකෙන් එලියට හතු ලස්සනට හැදෙනවා. තොපිට අවශ්‍ය ප්‍රමාණයට හතු ටික කඩාගෙන කන්න පුලුවන්. මේකට වතුර ස්ප්‍රේ කරන්නත් ඕනි. යූටියුබ් එකෙත් මේවා කරන හැට් තියනවා. අපි නම් මේවා ඉගෙන ගත්තේ ඉස්කෝලේ කෘෂිකර්ම පීරියඩ් එකේදී. දැන් ඉස්කෝලවල සිලබස්වලවත් මේවා නැතුව ඇති නේද බන්. ගොඩක් උන් මේවා දන්නෙවත් නෑ. අපි ඒ කාලේ ඉස්කෝලෙදි ජෑම්, සෝස් වගේ ඒවත් හ්දන්න ඉගැන්නුවා. සබන් වගේ දේවලුත් හදන්න ඉගැන්නුවා.උබට ග්‍රෑම් 500ක් නෙමෙයි. ඊටත් වඩා මේකෙන් හ්දාගන්න පුලුවන්. ජීවානුහරණය කරන්න බැරි නම් බිම්මල් පොට් විකුනන්න තියනව. ඒවා ඕඩරයක් දාලා දෙක තුනක් ගෙන්න ගනින්. හැබැයි කුණුකූඩෙන් කරන වැඩේ සාර්ථකයි. මාසයක් දෙකක් ඵලදාව ගන්න පුලුවන්.
    magic bimmal hadana hati danne nathei?

    gom beti walata akunu gahanna onelu neh ewa enna :P
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,375
    19,498
    113
    Colombo
    සමහර ෆාම් වල කල්චර් කරපු බම්බුවක් වගේ එකක් විකුනන්න තියනවා, අපේ පැත්තෙ ෆාම් එකක තියනවා රුපියල් 300ද කොහෙද
    ඒක පැකට් එකෙන් එලියට අරගෙන වතුර ස්ප්‍රේ කර කර අඳුරු තැනක තිබ්බම සතියක් විතර යද්දි හතු හැදෙනවා, ඒ ටික කැඩුවට පස්සෙ ආයෙත් හැදෙනවා. වාර 5-6ක් හතු කඩා ගන්න පුලුවන්
    එහෙම ගන්න තියෙන්නෙ අර ඔයිස්ටර් මශ්රූම් එක, බටන් මශ්රූම් එහෙම නැහැ කොහොමත් බටන් මශ්රූම් එක හදන්න ගොඩක් අමාරු සීන් එකක් තියෙන්නෙ

    මම අර ගන්න තියන ඒව ගෙනත් හතු හදාගෙන තියනවා, සමහර ඒව හොඳටම හතු හැදිලා තියනවා සමහර ඒවයෙ හතු එක දෙක හැදුනු වෙලාවලුත් තියනවා.

    මේ වගේ පැකට්
    https://cdn.prod.website-files.com/...a7f4e4a00dcb6a47a_best-mushroom-grow-bags.jpg
    මීට වඩා වෙනස් ඒව තමයි මෙහෙ නං තිබ්බෙ

    Youtube එකේ තියනවා මුල ඉඳලම හදන හැටි, (මම ට්‍රයි කරලා නං නැහැ)
    ස්ටෙප් දෙකක් තියනවා, මුලින් හතු බීජ හරි හතු හරි යූස් කරලා මයිසීලියම් එක හදාගන්න ඕන, ඒක ප්‍රෙශර් කුකර් එකක තම්බපු වී වලින් කරන්න පුලුවන්
    ඊට පස්සෙ ඒක පිදුරු/දහයියා/ලී කුඩු වල වගා කරලා හතු හදාගන්න පුලුවන්, මේක සම්පූර්ණයෙන්ම ජීවානුහරනය කරන්නෙ නැහැ උණු වතුරෙ දාල ගන්නෙ.

    හතු බීජ වෙනම ගන්න ඕනත් නැහැ, සුපර්මාකට් එකෙන් ගන්න හතු යූස් කරලාම මයිසීලියම් එක grow කරන්න පුලුවන්, ටිකක් පිරිසිදුව කරන්න ඕන mold හැදෙන එක වලක්වගන්න
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,536
    23,098

    Thank you bn

    magic bimmal hadana hati danne nathei?

    gom beti walata akunu gahanna onelu neh ewa enna :P
    Legal ratawal wala online ganna puluwan kits thiyenw. Genalla waga karagathahaki indoor.
    ------ Post added on Apr 20, 2025 at 11:15 PM