හදපු ගෙයක් ගන්නද අලුතින් ගෙයක් හදන්නද? Need Advice

Roxburyroy

Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    යාලුවනේ, දැන් රටේ තත්වෙත් එක්ක. තට්ටු 2ක වගේ ගෙයක් ගන්න එකද හොද නැත්නම් ඉඩමක් අරන් Architect කෙනෙක් අල්ලලා බාස් කෙනෙක්ට කියලා හදාගන්න එකද හොද?
    කොට්ටාව, හෝමගම, පිලියන්දල, අතුරුගිරිය, මාලබේ, කඩවත, වත්තල වගේ පැති වගේ තමයි try කරන්නෙ.

    ගෙවල් හදපු හෝ ගත්ත හෝ ගන්න ඉන්න අයගෙ අදහස් ඕනෙ. ලොකු උදව්වක් .

    අදුරන කව්රුත් නෑ මේ වගේ දෙයක් අහන්න ඒ නිසා advice එකක් දෙන්න.

    (සැයු: රට යන්න අදහසක් නෑ)
    තමන් හදා ගන්න එක තමයි ලාභම එක.
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,204
    113
    එහෙනම් හදපු එකක් ගනිං. නැත්නම් උබේ කලිසම් ඔලුවෙන් ගලවයි බාස්ලා. අනාතයෙක් කියලා දැනුනම අරිනවාම තමා.
    thread eka dapu bokka tharaha wenna epa, mu kiyala thiyana de hariyatama hari
     

    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    443
    601
    93
    මටත් පහුගිය අවුරුද්දේ තෝර ගන්න වුනා ගෙයක් ගන්නවද හදනවද කියන එක. මට තිබුනු කාලේත් එක්ක මම කලේ ගෙයක් ගන්න එක. හිටපු පලාතෙන් කිලෝමීටර් 10ක් විතර ඈතින්. ඉතින් අවුරුදු ගානක් පුරුදු පලාත අතඇරලා එන්න සිද්ද වුනා. පදිංචි වෙලා අවුරුද්දක් විතර පාවිච්චි කරපු ගෙයක් තමා ගත්තේ. පවුලේ සාමාජික ප්‍රමාණය අඩුනිසා තනිතට්ටුවේ ගෙයක් ගත්තේ. නඩත්තුවත් අඩු නිසා තනිතට්ටුවක් ගන්න තීරණය කලා. අවුරුදු 40ක් පස්සට ඔප්පුව check කලා. කලින් හිටපු වුන් current bill, water bill settle කලාද කියන එක කීප වාරයක් check කලා. වරිපනම්, ග්‍රාමසේවක එක්ක හොයල බැලුවා. Drainage, Bathroom fittings, CCTV, AC වගේ ඔප්ෂන් advertise කරල තිබුනු විදියට ක්‍රියාකාරී මට්ටමේ තියද හොයල බැලුවා. අවට ඉන්න අසල්වැසියෝ ගැන හොයල බැලුවා. මේ ඔක්කොම කරන්න තිබුනේ මාසයයි. ගෙදරට අඩිය තිබ්බම ඔලුවට දැනුනු දේ එක්ක ගෙදර ගත්තා. ගොඩක් අවස්ථාවල lawyer කෙනෙක් එක්ක තමයි වැඩ කලේ. දැනට ගැටලුවක් නෑ. ගෙයක් හදන්න තරම් අදහසක් වත් කාලයක් වත් තිබුනේ නෑ.

    හොල්මන්, ගැන ලොකු අදහසක් නෑ. ඇත්තට දැකල නැති නිසා විශ්වාස කරන්නේ නෑ
    ජීවිතේ වෙනස් වෙන විදියට හැඩගැහෙන එක තමයි හොදම
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,542
    113
    ලේසිම දේ තමයි කැමති තැනකින් හදපු එකක් ගන්න එක. ඒක ගන්නකොට ටොයිලට් වලවල්, වේස්ට් වෝටර් ඉවත් කරන්න පහසුද, වැහි වතුර බැස්ම හරියට තියනවද බලන්න සමහර ඉඩම්වල වතුර බහින්න දිහාවක් නෑ.

    අලුතින් හදනවනම් ලොකු කට්ටක් කන්න වෙනවා ඉඩම ගන්න තැන ඉඳලම.
    සල්ලි ටිකක් වැඩිපුර වියදම් කරන්න පුලුවන්නම් හොඳ builder/ contractor කෙනෙකුට දුන්නහම එයා වැඩේ කරනව. සැරින් සැරේ බලන එකයි තියෙන්නෙ. අවශ්‍ය අමුද්‍රව්‍ය ඔයාගෙ කැමැත්ත අනුව.
    දැන් වර්ග අඩිය 8000 ඉඳලා ඉහලට පුලුවන්.
    මොන විදිහට කළත් වැඩිහිටියන්ගෙන් හා සබ්ජෙක්ට් දනන අයගෙන් අදහස් උපදෙස් අනිවාර්යයෙන්ම ගන්න.
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,551
    6,035
    113
    යාලුවනේ, දැන් රටේ තත්වෙත් එක්ක. තට්ටු 2ක වගේ ගෙයක් ගන්න එකද හොද නැත්නම් ඉඩමක් අරන් Architect කෙනෙක් අල්ලලා බාස් කෙනෙක්ට කියලා හදාගන්න එකද හොද?
    කොට්ටාව, හෝමගම, පිලියන්දල, අතුරුගිරිය, මාලබේ, කඩවත, වත්තල වගේ පැති වගේ තමයි try කරන්නෙ.

    ගෙවල් හදපු හෝ ගත්ත හෝ ගන්න ඉන්න අයගෙ අදහස් ඕනෙ. ලොකු උදව්වක් .

    අදුරන කව්රුත් නෑ මේ වගේ දෙයක් අහන්න ඒ නිසා advice එකක් දෙන්න.

    (සැයු: රට යන්න අදහසක් නෑ)
    Thattu 2 maharagama training college eka gawa geyak thiyanawa... interested nam message ekak dapan.. gana nam chuttak sarai.. habai thattu 2 geyak perch 20 ekka.
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,851
    1,263
    113
    Mars
    Mama shape eke Parana geyak aran repair kara Ja ela Millennium city eke. Habai ban patta wiyadan . Full paint karanna 2018 wage 1.9 times giya -_-

    Habai repairing option eka comparatively laabai.
     
    • Wow
    Reactions: Hasitha22

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    ඔව් ඒකනම් ඇත්ත. ඒත් දැන් තරුන කාලෙ මේ දේවල් ටික ටික කරගන්න ඔනෙ නේද මචං . වයසට ගියාම ගෙවල් හදන්න ශක්තිය නැති නිසා දැන් settle වෙන්න කියලා බැලුවෙ . ලංකාවේ situation එක හොඳ වෙන එකක් නෑ. නය ගෙවන්න ගත්තට පස්සෙ dollar එක තව නගී. රට යන අයටත් හොඳ job සෙට් වෙයි කියලා හිතන්න අමාරුයි මොකද ඒ රටවල් වලත් දැන් උද්දමනය නිසා නීති තදයි. මට හිතෙනවා එයාලත් අවුරුදු 5-6 කින් ලංකාවට එයි කියලා. ඒ වෙද්දී අපි මෙහෙ ගේමක් ගහලා තියාගන්න ඕනෙ. ඒකයි දැන් වැඩේට බහින්න බැලුවෙ bro. ඔයා කිව්වා වගේ හදපු ගෙදරකට ට්‍රයි කරන්නම්. Thank you machn . ❤️


    Lucky එහෙමනම්. ඔහොම තැන් අඩුයි.
    ------ Post added on Sep 10, 2023 at 12:44 PM

    tharunu kale okkoma karanna kiyala deyak sirawata gattoth
    ekkenek geyak hadala settle wenna balanawa, samaharu rent ekata indala gedara hadana salli lands wala invest karanna puluwan :) thamange preferences habai monawahari dekata salli yodawana eka hodai

    me dawas wala hoda gewal wikunanawa migrate scene eka nisa, e nisa hoda ekak hoyaganna chance ekak tiyanawa
     

    LOyalnIMa

    Active member
  • Oct 26, 2021
    296
    245
    43
    හදපු ගෙවල් වල දේවල් අහලා ඇති නෙ. ඒවත් එක්ක හැමදාම ප්‍රශ්න වල ඉන්න ගියාම එපා වෙනවා. ඉඩමක් ගන්න එක තමයි හොඳම.

    monada ?

    paada bedapuwa aulda ?
    marichchada ?

    owa practical na ban ekata tamay renovate parak danne
    Ow ewai. වාස්තු (හරියට තිබ්බෙ නැත්තන් එක එක ලොකු ප්‍රශ්න), ජල අපවහන වල ප්‍රශ්න (Washroom හා කුස්සියේ), ගෙදර හදපු ඒවගේ quality එක.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    මම නම් කියන්නේ ඉඩමක් අරගෙන ගෙයක් තමන්ට ඕනේ විදියට හදා ගන්න කියලා
     

    deepwater

    Well-known member
  • Aug 14, 2015
    865
    508
    93
    ගෙයක් හදන එකේ එක්ස්පීරියන්ස් එක වටිනවා. හැබැයි ඒක හරිම ස්ට්‍රෙස්ෆුල්. ඒ වගේම ඒකට කාලය අවධානය දෙන්නට වෙනවා සෑහෙන. තමන්ට ඕනේ විදිහට කොලිටි එකට වැඩේ කරවා ගත්තැකි.
    හදපු ගෙයක් ගත්තොත් වෙලාව ඉතුරු වෙන්වා, හා ඔලුවට නිදහස්. හැබැයි අවුල තියෙන්නේ හරියට හදපු එකක් හොයා ගන්න එක. සමහරු අඩු කොලිටි මෙටීරියල් දාලා අඩු පාඩු අන්තිමේ ෆිනිශින් වලින් වහල දෙනවා. ඒ හින්දා ගන්නව නම් හොදට හොයලාම ගන්න ඕනේ. හරියට වාහනයක් ගන්නවා වගේ බලලා. අනික හදලා අවුරුදු 5ක් වගේ වෙන එකක් හොදයි අනික ගේ පේන්ට් කරල ලස්සන කරල නම් දෙන්නෙ පොඩ්ඩක් ඩබ්ල් චෙක්ක් කරන එක හොදයි.
     
    • Like
    Reactions: BumbleB

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,154
    10,008
    113
    pelak gewal walata gihama higannu wenawa. Samaharak wita merennath puluwan. Hodama dee salli thiyenwnm toppa geyak gahana eka
    meka num atta. ape dad tath wune oka. hoda business up wela giya welawe eka gedrakata adiya tibba. maka bawilama giya. passe hoyala baladdi e gedrata apu okkatama wela tiyenne ekama thamai. e gedrath holmanuth innawa.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,492
    67,836
    113
    Prime residence geyak ganinko 150lks idan tiyenne lassana ewa

    meka num atta. ape dad tath wune oka. hoda business up wela giya welawe eka gedrakata adiya tibba. maka bawilama giya. passe hoyala baladdi e gedrata apu okkatama wela tiyenne ekama thamai. e gedrath holmanuth innawa.
    Parana gewal wala kalin hitapu unge energy eka tiyenawa.e energy structure ekata ube body ekata match wenne nattan upset yanawa.
    ------ Post added on Oct 20, 2023 at 1:07 PM