හදහන් බලන්න හොදතැනක්.

DangerROSS

Junior member
  • Aug 16, 2014
    253
    14
    18
    ලංකාවේ
    හදහන් බලන්න හොදතැනක්.

    මචන් කෙල්ලගෙ ගෙදරින් හදහන් ඉල්ලනව. ඊට කලින් අපිට පොරොන්දම් බලන්න හොද තැනක් තියනවනම් කියපන්කො කොලඹ අවටින්.
    ඕක ගැලපුනා නැතා කියල වෙනසක් නැහැ එත් අපි දෙන්නට ඕන ඔය කියන හදහන් වල අපි ගැන මොන වගේ දේවලද කියල තියන්නෙ කියල බලන්න. දන්න එකෙක් ඉන්නවනම් කියහන්කො බොරුව නැති හොද තැනක්.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ එලකිරි එකෙත් ඉන්නව බන් කට්ටාඩියෙක් උගෙන් බලා ගනින්,
     

    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    එවපන් මම බලලා දෙන්නම්
    ඕන නම් කෙල්ලගේ එකට ගැලපෙන්න මම උඹට එකක් හදලා දෙන්නම්
    ;)
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    හඳහනක් හදන්න මොනවද ඕනා විස්තර ?
    පිටරටක කෙනෙක්ට හඳහනක් හදන්න පුලුවන්ද බං ඕනා කරන විස්තර තියේ නං ?
     

    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    හඳහනක් හදන්න මොනවද ඕනා විස්තර ?
    පිටරටක කෙනෙක්ට හඳහනක් හදන්න පුලුවන්ද බං ඕනා කරන විස්තර තියේ නං ?
    උපන් වෙලාවයි රටයි තිබ්බම ඇති;)
     

    fineleg

    Banned
    Nov 14, 2014
    61
    3
    0
    හඳහනක් හදන්න මොනවද ඕනා විස්තර ?
    පිටරටක කෙනෙක්ට හඳහනක් හදන්න පුලුවන්ද බං ඕනා කරන විස්තර තියේ නං ?

    www.astrosage.com
    oken hadahana porondam serama free balagatha heki mehe rs 500ta 1000ta kiyana wistara pramanaya free kiyanawa.etat eha denaganna onnam ganak ayakaranawa
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    danna ayya kenekge gelapun naa eh ayya mulin baluwa kellage gedara ayata kalin.. passe gelapena ekak hadala dunna bn :rofl: mm dan bendala 4years athi twins lama labuna :P
     

    fineleg

    Banned
    Nov 14, 2014
    61
    3
    0
    3 4 polakin balapan machan eka eka wenas ewa kiyai hoda unut innawa wenkarawanne kohoma hari prashna walata wisadum upades dila bandawanawa
    lux senanayake 10k gannawa peya 3i
    rohan dayarathnam ehemai