මමත් දවසට පැය දෙකක් භාවනා කරනවා පස්සේ සතියක් විතර යනකොට කවුරු හරි ඇද හොල්ලනවා වගේ දැනෙනවා ඇස් ඇරලා බැලුවම කවුරුවත් නෑ ආනපානසති භාවනවා තමයි කලේ පස්සේ මම නවත්තලා දැම්මා.
මමත් දවසට පැය දෙකක් භාවනා කරනවා පස්සේ සතියක් විතර යනකොට කවුරු හරි ඇද හොල්ලනවා වගේ දැනෙනවා ඇස් ඇරලා බැලුවම කවුරුවත් නෑ ආනපානසති භාවනවා තමයි කලේ පස්සේ මම නවත්තලා දැම්මා.

umba bawanawa diunu kireemen balaporoththu wenne mokak da?
මමත් දවසට පැය දෙකක් භාවනා කරනවා පස්සේ සතියක් විතර යනකොට කවුරු හරි ඇද හොල්ලනවා වගේ දැනෙනවා ඇස් ඇරලා බැලුවම කවුරුවත් නෑ ආනපානසති භාවනවා තමයි කලේ පස්සේ මම නවත්තලා දැම්මා.
boru newi bn

as deka lan karagena meditate karanna epa.oya body balance eka upset yanawa ekai.focus karanna one mind eken mchn eyes deken newe.
මමත් දවසට පැය දෙකක් භාවනා කරනවා පස්සේ සතියක් විතර යනකොට කවුරු හරි ඇද හොල්ලනවා වගේ දැනෙනවා ඇස් ඇරලා බැලුවම කවුරුවත් නෑ ආනපානසති භාවනවා තමයි කලේ පස්සේ මම නවත්තලා දැම්මා.
එක ෆකෙක් වත් හරියට දන්නා ෆකක් නැත. එහෙත් උත්තර දෙන්න නම් ගොඩක් ෆකාලා ඇත. මම ෆකා ආසා ඇති විදියට භාවනා කරනකොට එක එක දේවල් පෙනෙනවාය. ඒ පෙනෙන්නේඅපේ අවධානය වෙනතකට හැරවිමටය. වැඩිදුර උපදෙස් සදහා පහත සදහන් ලින්ක් එකට යන්න.
http://mahamevnawa.lk/meditation/
- භාවනාවේ මූලික කරුණු
- සතර සතිපට්ඨානය තුළ ආනාපානසති භාවනාව
- සතර සතිපට්ඨානය තුළ සතිසම්පජඤ්ඤ භාවනාව
- සතර සතිපට්ඨානය තුළ ඉරියාපථ භාවනාව
- සතර සතිපට්ඨානය තුළ අසුභ භාවනාව
- සතර සතිපට්ඨානය තුළ ධාතු මනසිකාර භාවනාව
- නව සීවථික භාවනාව
- සතර සතිපට්ඨානය තුළ වේදනානුපස්සනාව
- සතර සතිපට්ඨානය තුළ චිත්තානුපස්සනාව
- පංච නීවරණ පිළිබඳ භාවනාව
- පංච උපාදානස්කන්ධ භාවනාව
- ආයතන භාවනාව
- සතර සතිපට්ඨානය තුළ සප්ත බොජ්ඣංග
- අනුස්සති භාවනා
- මරණානුස්සති භාවනාව
- සතර බ්රහ්ම විහරණ
- අට්ඨික සඤ්ඤාව
boru newi bn
අනාපානසති මචන් මයින්ඩ් එකට තමයි ඇස් දෙක පියාගෙන හුස්ම ඉහල පහල යන එකට අවධානය යොමු කරනවා .
ow mchn uba husma ihala phala yanawa gena mind eken focus karanakota uba dannema nethuwa ube eye bola dekath nahayata lan wenawa athi.ekai balance eka out gihilla kawuruhari adinawa wage terenne.
එකනම් කියන්න බෑ තමයි කොකටත් හොදයි නවත්වලා දාපු එක හරි මගපෙන්විමක් නැතුව භාවනා කරලා පිස්සු හැදුන එවුනුත් ඉන්නවාමචන් උඹ ලෝහිත කසිණය අරමුණු කරලා භාවනා කලානම් ඕකට කියන්නේ නිමිත්ත කියල ඒක නැතිකරගන්න හොඳ නැහැ.හැබැයි ඒක අරමුණු කලාම එන එකක් මිස හැමවෙලේම පෙන්නේ නැහැ. ඕක නම් වෙන අවුලක් වගේ.කම්මට්ටන ආචාර්යවරයාගෙන් උපදෙස් ගන්න.
ow mchn uba husma ihala phala yanawa gena mind eken focus karanakota uba dannema nethuwa ube eye bola dekath nahayata lan wenawa athi.ekai balance eka out gihilla kawuruhari adinawa wage terenne.
ඇහැට කෙලවෙලා කියහන්කෝ![]()