හදිස්සියක්, භාවනා කරන අය pls..

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    machan,aloka kasinaya wadaddi piliwelak thiyenawa ......eka hariyata danan karanna..nathuwa paya ganak eka dhikata thada eliyak diha balan iddi ahata haniyak wenna puluwan...man gawa poth wagayak thiyenawa..pm karoth link eka dennan pdf download karaganna....othana udbaga nimithta patibaga nimittha kiyala dekak thiyenawa...alokaya lapayak wage hithe thanpath wunama eka nimiththak hari...ita passe aye ea diha balan inna ona na...nidahas thanakata gihin eliya hithin dakala as piyana bawanawa patan ganna.......................eeta passe ea eliya wadiwela peenna gannawa eaka thama anik nimiththa..........anika aha thiyaganna ona durak tiyenawa...adi 1 hamarak 2 wage....
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42

    Oya krla thynwda???
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    තොත්ත බබා;20336951 said:
    භාවනාව දියුනු වෙලා මචන්, දිගටම කරගෙන යමං, තිත ටික ටික ලොකුවෙලා තිත විතරක්ම පෙන තත්වෙට එනකං

    Ubath karahan
     
    dileeparanasingha

    Junior member
  • Mar 20, 2007
    38
    2
    8
    ආලෝක කස්සානය නවත්වපන්. තව කරන්න ගියොත් උබට ගින්දර පස්සෙන් එනවා වගේ දැනේවි. ඊට පස්සේ හොඳ කරන්න බැහැ. මයිත්‍රී භාවනාවහරි , ආනාපාන සතිය හැර වෙන ඒවා වඩනවනම් හමුරුවෝ කෙනෙක්ගෙන් කමටහන් ගන්න. දැන් කරන එක නවත්වන්න
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,771
    113
    Gampaha
    ආලෝක කස්සානය නවත්වපන්. තව කරන්න ගියොත් උබට ගින්දර පස්සෙන් එනවා වගේ දැනේවි. ඊට පස්සේ හොඳ කරන්න බැහැ. මයිත්‍රී භාවනාවහරි , ආනාපාන සතිය හැර වෙන ඒවා වඩනවනම් හමුරුවෝ කෙනෙක්ගෙන් කමටහන් ගන්න. දැන් කරන එක නවත්වන්න
    බුදු ගුණ එකත් හොදයි පට්ට අමාරුයි. මෛත්‍රී භාවනාව හොද නෑ මචන් තනියම කරන්න.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ආලෝක කස්සානය නවත්වපන්. තව කරන්න ගියොත් උබට ගින්දර පස්සෙන් එනවා වගේ දැනේවි. ඊට පස්සේ හොඳ කරන්න බැහැ. මයිත්‍රී භාවනාවහරි , ආනාපාන සතිය හැර වෙන ඒවා වඩනවනම් හමුරුවෝ කෙනෙක්ගෙන් කමටහන් ගන්න. දැන් කරන එක නවත්වන්න

    මොකක්ද බන් ගින්දර පස්සෙන් එන සීන් 1. කාටද එහෙම උනේ
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    බුදු ගුණ එකත් හොදයි පට්ට අමාරුයි. මෛත්‍රී භාවනාව හොද නෑ මචන් තනියම කරන්න.

    අග ඉදන් මුලටයි, මුල ඉදන් අගටයි ගාතා කිව්ව කියල මානසික දියුනුවක් වෙයිද බන්
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,071
    34,614
    113
    මන් දවස් 2ක් විතර දවසට පැය 4 ගානෙ වගේ ඉටි පන්දම් දැල්ලක් දිහා බලන් භාවනා කරා, දැන් මට හැම වෙලේම රතුපාට තිතක් පේනව, භාවනාව දියුනු වෙලාද? අැස් 2ට කෙලවෙලාද කියල දන්න කෙනෙක් කියහල්ලකො,

    කොහෙ තියෙන භාවනා ක්‍රමයක්ද බන් ඕක? ඉටි පන්දම් දැල්ලක් දිහා බලන් භාවනා කරන එක.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42

    කොහෙ තියෙන භාවනා ක්‍රමයක්ද බන් ඕක? ඉටි පන්දම් දැල්ලක් දිහා බලන් භාවනා කරන එක.

    කසින භාවනා
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    samahara welawata afterimages dawasakata wada wunath thiyenna puluwan kiyala ahala thiyanawa..
    hariyatama mokkada kiyala danne nathi nisa doctor kenekwa hamba wenna machn ...
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    හැම එකාම භාවනා පකීර්ලා. මම විතරයි දන්නෙ නැත්තෙ. මාර වැදගත් උපදෙස් දීලා තියෙන්නේ. පුක තවම රිදෙනව හිනා වෙලා.
     
    • Haha
    Reactions: Cypress

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    හැම එකාම භාවනා පකීර්ලා. මම විතරයි දන්නෙ නැත්තෙ. මාර වැදගත් උපදෙස් දීලා තියෙන්නේ. පුක තවම රිදෙනව හිනා වෙලා.

    අාගම මොකක්ද??
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    samahara welawata afterimages dawasakata wada wunath thiyenna puluwan kiyala ahala thiyanawa..
    hariyatama mokkada kiyala danne nathi nisa doctor kenekwa hamba wenna machn ...

    Thawa tika dwsk idla blnwa poddak
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    කසිනයක් වඩනවනම් හරි උපදෙසක් අනුව කරන්න. හැබැයි ඕක ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙන් පිට
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    කසිනයක් වඩනවනම් හරි උපදෙසක් අනුව කරන්න. හැබැයි ඕක ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙන් පිට

    ඔයා මොනාද කරන්නෙ