කෙනෙක්ට ආගම ලැබෙන්නේ උපතින්ම. ඒ නිසා දර්ශණය තමයි වැදගත් වෙන්නේ.
දර්ශනය මුකක්ද
කෙනෙක්ට ආගම ලැබෙන්නේ උපතින්ම. ඒ නිසා දර්ශණය තමයි වැදගත් වෙන්නේ.
යකෝ කැසින භාවනා කරන්නේ ඔහොමද..දිවස උපදවාගන්නද..??
නිමිත්ත මතකයේ තියාගන්න පොඩි වෙලාවක් විතරයි ඇත්තටම ඉටිපන්දම් දල්ල දිහා බලන් ඉන්නේ..ඊට පස්සේ ඇස වහගෙන ඉටිපන්දම් දල්ල හිතින් මවාගන්න උත්සහ ගන්න ඕනේ..ඉටිපන්දම් දල්ල මොනවගේද..එකේ දිහා සියුම් නිරීක්ෂණයක් කරන්න ඕනේ..එතකොට නිමිත්ත හිතේම තැන්පත් වෙන වෙලාවක් එනවා..උබ භ්වනාව වැරදියට කරන්නේ..
කැසින භාවනා හරියට කරපන්..පිස්සෝ උණු අයත් ඉන්නවා..තේරුනාද..!!
මන් දවස් 2ක් විතර දවසට පැය 4 ගානෙ වගේ ඉටි පන්දම් දැල්ලක් දිහා බලන් භාවනා කරා, දැන් මට හැම වෙලේම රතුපාට තිතක් පේනව, භාවනාව දියුනු වෙලාද? අැස් 2ට කෙලවෙලාද කියල දන්න කෙනෙක් කියහල්ලකො,


okata mokadda namak kiyanawa ban mataka ne.ow eyes wala case ekak thamai.iti pandama diha as aragena balanna epa mchn.as wahagena itipandam della image ekata aran mind eka focus karanna ekata.ube eyes tired wela,poddak rest karapan.
thama rupa jhana 1st level wath ne ban eka hinda ego eka increase karaganna epa mind eka diyunu wela kiyala.



අනිත් උන් වගේ උබත් කියහන්කො මොනවහරි
ado ohoma eliyak diha eka widihata balan inna epa hoda ne.doc kenekta pennapan
මමත් මේ ත්‍රෙඩ් එකේ මුලින්ම පෝස්ට් එකක් දැම්මා
http://www.elakiri.com/forum/showthread.php?t=1748610&page=3
