Hodin kiwwama ekektawath moleta yanne ne
ඉටිපන්දම් දිහා බලාගෙන කරන්ඩ එපා. cardboard එක්කක් පොඩි සිදුරක් විදලා එකෙන් එන ආලෝකය බලාගෙන කරන්ඩ
Oya ehemada karanne?
Rate mechchara bhawana madyasthana thibila ai ban kaatawath udin yanta bari
Uba hithanne Bhawanawa thiyenne majik pennanna kiyalada? Budu Dahama thiyenne apala duru karaganna kiyalada? Ubata anathai wage. Mata nam maargaya hambuna. yanna thamai amaru
මේකෙ අලුතෙන් යන සමහර ත්රේඩ් දිහා බලද්දි වැද්දොන්ගෙන්ද බන අැහුවෙ කියලත් හිතෙනව,
හොද වෙලාවට අැස් 2 නිකන්ම හරිගියා. අර එකෙක් කිව්ව වගේ මේකෙ තිබ්බ සමහර ඒව කරානම් පෙනුන තිතවත් පේන්නෙ නැතිව යනව, රිප්ලයි කරපු හැමෝටම තෑන්ක්ස්
මමත් දවසට පැය දෙකක් භාවනා කරනවා පස්සේ සතියක් විතර යනකොට කවුරු හරි ඇද හොල්ලනවා වගේ දැනෙනවා ඇස් ඇරලා බැලුවම කවුරුවත් නෑ ආනපානසති භාවනවා තමයි කලේ පස්සේ මම නවත්තලා දැම්මා.










oya wade waradiyata karala tinne,
itipandama diha balgen inna epa
eka diha balanna itpase aswahagena e rathu eliya diha balan inna ekay karame
aye eka penne natnm aye as arala itipandama diha balala as piyan aye ekaranna
mewa samatha bhawana karama
A kiyanne Dan udin yanna puluwanda?
මචන් උඹ ලෝහිත කසිණය අරමුණු කරලා භාවනා කලානම් ඕකට කියන්නේ නිමිත්ත කියල ඒක නැතිකරගන්න හොඳ නැහැ.හැබැයි ඒක අරමුණු කලාම එන එකක් මිස හැමවෙලේම පෙන්නේ නැහැ. ඕක නම් වෙන අවුලක් වගේ.කම්මට්ටන ආචාර්යවරයාගෙන් උපදෙස් ගන්න.

මන් දවස් 2ක් විතර දවසට පැය 4 ගානෙ වගේ ඉටි පන්දම් දැල්ලක් දිහා බලන් භාවනා කරා, දැන් මට හැම වෙලේම රතුපාට තිතක් පේනව, භාවනාව දියුනු වෙලාද? අැස් 2ට කෙලවෙලාද කියල දන්න කෙනෙක් කියහල්ලකො,