හදිස්සියක් Laptop උදවුවක් ඕනේ
මට දැනගන්න ඕනෙ මේ ලැප්ටොප් එකට
http://mysoftlogic.lk/Computers_Lap...Generation_Pro-3a-4-3197-12.html#.VKUGwtKUfjE
මේ SSD ඩ්රයිව් එක
http://uae.souq.com/ae-en/samsung-ssd-840-evo-250gb-sata-6gbps-6796059/i/
සෙට් කරන්න පුලුවන් වෙයිද කියන එක??
මේ SSDඩ්රයිව් එක සෙට් කරන්න පුලුවන් වෙන ලැප්ස් මොනවද?
මේක සෙට් කරගන්න පුලුවන් හොඳම ප්ලේස් එක මොකක්ද කියලත් කියන්න.

Last edited:

වැඩි හරියක් කියන්න දන්නෑ බන් ඔය ඩින්ග තමා දන්නේ