හදිසි Phone උදව්වක් +++++

GRO_MAX

Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    Crescat එකේ සිංහල එකෙක්ගේ මොබයිල් ෆෝන් ශෝ රූම් එකක් තියෙනවා..... MC එකෙත් ගොඩක් ශොප් උන්ගේ...... එතන වැඩ කරන මැනේජර් මගේ යාළුවෙක්..... ඕනා නම් ඌව සෙට් කරලා දෙන්නම්..... :)

    sinhala kada wala wisthara tika methana dapanko mamath ekak gabba hithagena inne !!
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    htc-desire-600-slide-04.png


    http://www.gsmarena.com/htc_desire_600_dual_sim-5465.php

    mekath patta phone eka. meka middle east walin nam hariyatama 50k wage yanne ganna.
     

    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    Thanks

    Grand eke display quality1 adui 5 inch unata. Try S3 machan..

    Thanks machan..Sony ekak gannawada kiyalath hithenawa,,ion or SP


    Thanks
    Nokia Lumia 920

    Nokia kamathi na machan mama

    මම නම් කියන්නේ Sony එකක්ම ගන්න කියලා.........

    ow machan dan mama hithuwe sony ekakatama yanna kiyala