හදිසි Phone උදව්වක් +++++

caps

Member
Nov 24, 2007
3,169
754
0
20
හදිසි Phone උදව්වක් +++++

මේ වෙලාවේ තියෙන හදිසිය නම් කියලා වැඩක් නෑ..වෙන අහගන්න කියලා හරි හමන් කෙනෙකුත් නෑ..ඒක නිසා එළකිරි එකේ වැඩකාරයන්ගෙන්ම අහගන්න ආවා

මට දැන් වෙන ෆෝන් එකක් ගන්න ඕනේ.මගේ බජට් එක රු:50,000ක් විතර තමයි..

මුලිකම අවශ්‍යතාවය ඩිස්ප්ලේ 5' වත් වෙන්න ඕනේ..(ලොකු ඩිස්ප්ලේ)
Sony හෝ Samsung වෙනවනම් ගොඩාක් හොඳයි..
කැම් එක 8mp වත් වෙන්න ඕනේ..

මට දැනට හිත ගියේ Sony Xperia ion, Xperia SP, Samsung Grand වලට..

පාවිච්චි කරපු එකක් වුනත් ගත්තට අවුලක් නැද්ද කියලා කියන්න..අනිත් අය බම්ප් කරගෙන යන්න උදව්වක් විදිහට​
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    Crescat එකේ සිංහල එකෙක්ගේ මොබයිල් ෆෝන් ශෝ රූම් එකක් තියෙනවා..... MC එකෙත් ගොඩක් ශොප් උන්ගේ...... එතන වැඩ කරන මැනේජර් මගේ යාළුවෙක්..... ඕනා නම් ඌව සෙට් කරලා දෙන්නම්..... :)
     
    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    Mama grand 1k use karanne...aragena dan 6 mnth withara thama wenne.
    Internal memory 1a nam adui.4GB da khda enne.wena nam keyanna kism aulak na.mata nam 4n 1a maxxaaa....
    use karapuwa gana nam mama danne na bn.puluwan nam brand new gainn.kisi aulak na
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,681
    1
    2,476
    113
    Grand eke display quality naa size eka vitharai.. :oo: dpi hungak adui..:eek:
    4.3 display S4 mini ekak 50-60 vage ganna puluvan vei.. ;)
     
    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    ඕවා ගැන එච්චර දන්නේ නම් නෑ මචන්.....
    හැබැ‍යි උඹ කි‍යලා ති‍යන model වලින් 5" display එකක් ති‍යෙන්නේ grand එකේ විතර‍යි නේද..........

    http://www.gsmarena.com/compare.php3?idPhone1=5364&idPhone2=4798

    http://www.gsmarena.com/compare.php3?idPhone1=5163&idPhone2=4798

    ow machan....sony wala 5inchs panina phones mage gaanata set wenne na.grand eka witharai set wenne e gaanata danata.sony wala lokuma display ara deka thamai
     
    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    Crescat එකේ සිංහල එකෙක්ගේ මොබයිල් ෆෝන් ශෝ රූම් එකක් තියෙනවා..... MC එකෙත් ගොඩක් ශොප් උන්ගේ...... එතන වැඩ කරන මැනේජර් මගේ යාළුවෙක්..... ඕනා නම් ඌව සෙට් කරලා දෙන්නම්..... :)

    ela set karapan machan..mokakda shop eke nama
     
    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    Mama grand 1k use karanne...aragena dan 6 mnth withara thama wenne.
    Internal memory 1a nam adui.4GB da khda enne.wena nam keyanna kism aulak na.mata nam 4n 1a maxxaaa....
    use karapuwa gana nam mama danne na bn.puluwan nam brand new gainn.kisi aulak na

    ela kollekne uba...battry life kohomada machan ? uba kohenda gaththe ? company wrrnty 51kata thiyenawa..mama eka gannada ehenam ?
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    උබේ අවශ්‍යතාවය අනුව මෙන්න මේක හොදයි . sony ericsson GA628 මේක මගේ පළමුවෙනි මොබයිල් ෆෝන් එක. බර ගානක් දීල ගත්තේ 2003

    DSCI8214.jpg
     
    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    උබේ අවශ්‍යතාවය අනුව මෙන්න මේක හොදයි . sony ericsson GA628 මේක මගේ පළමුවෙනි මොබයිල් ෆෝන් එක. බර ගානක් දීල ගත්තේ 2003

    DSCI8214.jpg

    :P ela phone eka