හනිකට ලයිසන්

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ඉක්මනට ලයිසන් ගන්න විදියක් නැද්ද මචෝ.
    බයික් පුළුවන්
    three wheel පුළුවන්
    car පුළුවන් (පාරේ වෙන වාහන යන්නේ නැත්නම්)

    කොහොමද කරගන්නේ.

    මොකද මහින්ද ලොක්ක 50000 කට discovery එකක් දුන්නනේ. එක මට හම්බුනා .8 වෙනිදට එකෙන් ගිහින් my3 ට චන්දයක් දාලා එනවා. ඒ යන්න ලයිසන් එපයි
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    දැන් ශොර්ට් කට්ස් නෑ පුතා....
    මාස 4ක් විතර යනවා වැඩෙට...
    :yes:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ඉක්මනට ලයිසන් ගන්න විදියක් නැද්ද මචෝ.
    බයික් පුළුවන්
    three wheel පුළුවන්
    car පුළුවන් (පාරේ වෙන වාහන යන්නේ නැත්නම්)

    කොහොමද කරගන්නේ.

    මොකද මහින්ද ලොක්ක 50000 කට discovery එකක් දුන්නනේ. එක මට හම්බුනා .8 වෙනිදට එකෙන් ගිහින් my3 ට චන්දයක් දාලා එනවා. ඒ යන්න ලයිසන් එපයි

    සල්ලි ටිකක් වියදම් කලොත් බැරි වෙන එකක් නෑ. මොකද මේක ලංකාව සල්ලි වලට ඔය වගේ දෙයක් කරන්න බැරි කමක් නැහැ.
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    සල්ලි ටිකක් වියදම් කලොත් බැරි වෙන එකක් නෑ. මොකද මේක ලංකාව සල්ලි වලට ඔය වගේ දෙයක් කරන්න බැරි කමක් නැහැ.
    temp එකෙන් පාරේ යන්න පුලුවන්ද බන්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හදන්න පුළුවන්.. හොර පොට් තියෙනවා.. හොයලා බලපං..
    හැබැයි ඇක්සිඩන්ට් එකක් වෙච්චි වෙලාවට තමා සිකවෙන්නෙ..:rofl:
     
    samanz

    Active member
  • Mar 31, 2009
    524
    68
    28
    Galle
    හදන්න පුළුවන්.. හොර පොට් තියෙනවා.. හොයලා බලපං..
    හැබැයි ඇක්සිඩන්ට් එකක් වෙච්චි වෙලාවට තමා සිකවෙන්නෙ..:rofl:

    අඩො මටත් මොට බයික් ඈඩ් කොරල දියන් මේ ලයිසොන් එකට.... ට්‍රයල් 6 වෙනිද බන් ... 8 ගහන්න බෑරි උනා ගිය පාර..........