හනිකට ලයිසන්

Sep 25, 2008
757
35
0
ඉක්මනට ලයිසන් ගන්න විදියක් නැද්ද මචෝ.
බයික් පුළුවන්
three wheel පුළුවන්
car පුළුවන් (පාරේ වෙන වාහන යන්නේ නැත්නම්)

කොහොමද කරගන්නේ.

මොකද මහින්ද ලොක්ක 50000 කට discovery එකක් දුන්නනේ. එක මට හම්බුනා .8 වෙනිදට එකෙන් ගිහින් my3 ට චන්දයක් දාලා එනවා. ඒ යන්න ලයිසන් එපයි

Learners permit eken Bike eke nam one thanaka yanna puluwan ban ..
 

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    දන්නෙ නෑ බන්.:no: අපි නම් පදිනවා යස අගෙට තාම :P.ඔඅය කිව්ව්ට අල්ලන්නෙ නෑ :rolleyes: හැබැයි අල්ලුවොත් සොරිම තමයි බන්:sorry::sorry:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කැර් වැඩ කරන්න එපා යකෝ...
    ඇප්ලිකේෂන් දාලා විභාගෙ කරපන්.. එදාටම දෙනව ටෙම්පරි එකක්.. ඒකෙන් මාස 3 ක් යන්න පුලුවන්. ඒ මාස 3 ඇතුලත බඩු හම්බුවෙයි..

    නොමග නොයන් පුටේ.. තොපිට රටක් ඇතේ.
    රටේ ධනය අතට අරන් කෙළහන් මයේ පුටේ....
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    කැර් වැඩ කරන්න එපා යකෝ...
    ඇප්ලිකේෂන් දාලා විභාගෙ කරපන්.. එදාටම දෙනව ටෙම්පරි එකක්.. ඒකෙන් මාස 3 ක් යන්න පුලුවන්. ඒ මාස 3 ඇතුලත බඩු හම්බුවෙයි..

    නොමග නොයන් පුටේ.. තොපිට රටක් ඇතේ.
    රටේ ධනය අතට අරන් කෙළහන් මයේ පුටේ....

    temp eke pare yanna puluwanne aulak nane