හෝටලේ තරු 5 උනාට, සිංහලෙන් කතා කරන්න ලැජ්ජා වෙන්න එපා, බය වෙන්නත් එපා.
1. Dinner එක room එකට ගෙන්න ගන්න පුළුවන්. මෙනු එක රූම් එකේ තියෙනවා.එත් රූම් එකට dinner එක ගෙන්න ගන්න එපා. restaurant එකට යන්න. Buffet එකක් තියෙනවා නම් choice එක වැඩි
2.Room only book කරලා තියෙනවා නම් විතරි dinner වලට ගෙවන්න ඕනේ, Full board නම් meals තුනම free. Half board නම් meals දෙකක් ෆ්‍රී
3.Room only book කරලා තියෙනවා නම්, රෙස්ටුරෙන්ට් එකෙන් ගන්න කෑම වලට ගෙවන්න ඕනේ . එක room එකට add කරන්න කියන්න. එතොකොට checkout වෙනකොට ඒක ගෙවන්න පුළුවන්
4. Room boy ට tip එකක් දෙන්න ඕනේ නැ. Reception එකේ කෙනෙක් රූම් එක පෙන්නලා පොඩි විස්තරයක් කියල යාවි. තව කෙනෙක් bags ටික රූම් එකට ගෙනත් දේවී
5. හැම වෙලාවේම credit card offers තියෙනවද කියල බලන්න. එහෙම නැත්නම් direct web site එකෙන් book kranna. credit card Offers තියෙන කාලෙට direct web site එකෙන් ඒ offer එකම ගොඩක් වෙලාවට ගන්න පුළුවන්