හඳුන්කූරු පිරමීඩ ජාවාරම

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,120
    34,694
    113
    නිකමට හිතපංකෝ අපි මැරිලා ගිහිල්ලා ඔය වගේ ගොං පවුලක ඉපුදුනොත් එහෙම කාට කියන්නද
     
    • Haha
    Reactions: Hasistranger

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,621
    7,689
    113
    නිකමට හිතපංකෝ අපි මැරිලා ගිහිල්ලා ඔය වගේ ගොං පවුලක ඉපුදුනොත් එහෙම කාට කියන්නද
    pohottuwata chande dena pawlaka ipadunoth da ow mara case ekanan
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,502
    166,924
    113
    එකමත් එක රටක
    ෂුවර් එකට ලපයට චන්දෙ දීපු උන් වෙන්න ඕන . . ඉක්මනට බොරු වලට අහුවෙනවා

    නිකමට හිතපංකෝ අපි මැරිලා ගිහිල්ලා ඔය වගේ ගොං පවුලක ඉපුදුනොත් එහෙම කාට කියන්නද
    අපාය පැත්තේ යන්න අදහසක් නෑ ? :rofl:
    ------ Post added on Oct 8, 2025 at 3:12 PM
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,181
    6,664
    113
    East Blue (Goa Kingdom)
    Oriflame

    images

    images

    images
     
    • Like
    Reactions: vito

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,829
    39,798
    113
    Homagama

    ගම්වල කොච්චර සල්ලි තියනවාද? අහිංසක දුප්පත් මුණත්තහඩුවෙන් හැංගිලා සැහෙන්න සල්ලියක් මුන් හංගන් ඉන්න හැටි. 5000 තහනම් කරලා හරි මුන්ගේ සල්ලි එලියට අදින්න ඔනා.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,017
    113
    ulan bator
    කොහොමද බං සිංහලු මෙච්චරම ගොං උනේ? ඉතිහාසයේ කොතනද සිංහලුන්ට වැරදුනේ
    wiyali kalape rajakale atharala damme okai! Polonnaru yuge idan wiyali kalape inne low iQ buwala..

    ගම්වල කොච්චර සල්ලි තියනවාද? අහිංසක දුප්පත් මුණත්තහඩුවෙන් හැංගිලා සැහෙන්න සල්ලියක් මුන් හංගන් ඉන්න හැටි. 5000 තහනම් කරලා හරි මුන්ගේ සල්ලි එලියට අදින්න ඔනා.
    artical eka kiyawapa, okun gewal idam kumburu wahana ugas akrala salli dala thiyenne
    ------ Post added on Oct 8, 2025 at 3:33 PM
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,120
    34,694
    113
    wiyali kalape rajakale atharala damme okai! Polonnaru yuge idan wiyali kalape inne low iQ buwala..
    ඒ උනාට වියළි කලාපේ රාජධානි තිබුනු කාලවලදිනේ ලංකාවේ වැඩකරුවෝ ඉඳලා තියෙන්නේ උදා - සීගිරිය, අනුරාධපුර පොලොන්නරු නටඹුන්
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    පිරමීඩ තියන ගම්වලට ආන්ඩුවේ ප්‍රථිපාදන නොදී හිටියම හරි. ඕක ඉබේටම විසදෙනවා.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,017
    113
    ulan bator
    ඒ උනාට වියළි කලාපේ රාජධානි තිබුනු කාලවලදිනේ ලංකාවේ වැඩකරුවෝ ඉඳලා තියෙන්නේ උදා - සීගිරිය, අනුරාධපුර පොලොන්නරු නටඹුන්
    eka thamai pahadiliwa kiyala thiyenne. atharala dammata passe oke ithri weccah un melo rahak na
     
    rasikac

    Active member
  • Apr 3, 2007
    316
    240
    43
    Local
    ගම්වල කොච්චර සල්ලි තියනවාද? අහිංසක දුප්පත් මුණත්තහඩුවෙන් හැංගිලා සැහෙන්න සල්ලියක් මුන් හංගන් ඉන්න හැටි. 5000 තහනම් කරලා හරි මුන්ගේ සල්ලි එලියට අදින්න ඔනා.
    Sirwata. gam wala duppath un inne kiwata ginnak natuwa mun 1M + invest karala ne
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,882
    17,939
    113
    ගම්වල කොච්චර සල්ලි තියනවාද? අහිංසක දුප්පත් මුණත්තහඩුවෙන් හැංගිලා සැහෙන්න සල්ලියක් මුන් හංගන් ඉන්න හැටි. 5000 තහනම් කරලා හරි මුන්ගේ සල්ලි එලියට අදින්න ඔනා.
    වැඩියෙන්ම හන්ගන් ඉන්නෙ උඹල වගේ දොස්තරලා තමයි
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,956
    40,800
    113
    මෙච්චර ලාබ ලැබෙන්න හඳුකූරු පැකට් කරලා දිව්‍ය ලෝකේ යවනව කියල හිතාගෙනද දන්නෑ මුන් හිතන් හිටියෙ. අඩු කුලේ මෝඩ වේසිගෙ පුතාල.