හඳුන්ගේ යාළුකම

Maui_15

Well-known member
  • Jan 13, 2018
    5,215
    9,113
    113
    මොකෝ මේ බයියො පෝම් වෙලා. අද හෙට දුමියව එලියට දානවලුද? නැත්නම් අද රෑ පෙට්‍රල් මිල වැඩිකරනවලුද? :shocked:

    අප්පච්චි මිරිස් කුඩ්ඩාව ඉන්දියා එක්ක ගිහින් නෝන්ඩි උනානේ...ඉතින් 3% ට බැනලා කේන්තිය නිවා ගන්න ලෑස්තිය.
     
    • Like
    Reactions: ElaBaba

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,728
    1
    57,919
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අප්පච්චි මිරිස් කුඩ්ඩාව ඉන්දියා එක්ක ගිහින් නෝන්ඩි උනානේ...ඉතින් 3% ට බැනලා කේන්තිය නිවා ගන්න ලෑස්තිය.

    The heads of SriLankan Airlines have been summoned by the Committee on Public Enterprise (COPE) on February 19, 2020 to inquire about the controversial deal with Airbbus, its chairman MP JVP MP Sunil Handunnetti said.
    He said that he has decided to hold an inquiry after summoning them for an initial discussion. At this meeting, several deals of the SriLankan Airlines are scheduled to be probed.
    An investigation has been already carried out regarding the deals of Sri Lankan Airlines. Mr. Handunnetti said that at a time when there was uproar about the Airbus deal in the country, it is important to initiate a fresh inquiry.
    Meanwhile, one - day - debate is scheduled to be held in Parliament on February 20, 2020 regarding this deal.

    Daily Mirror

    ඉතින් කුක්කො පෝම් වෙනව:lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මොකෝ මේ බයියො පෝම් වෙලා. අද හෙට දුමියව එලියට දානවලුද? නැත්නම් අද රෑ පෙට්‍රල් මිල වැඩිකරනවලුද? :shocked:

    අප්පච්චි මිරිස් කුඩ්ඩාව ඉන්දියා එක්ක ගිහින් නෝන්ඩි උනානේ...ඉතින් 3% ට බැනලා කේන්තිය නිවා ගන්න ලෑස්තිය.

    එවැනි මිතුරන් ඔබටත් ලැබේවා :lol::lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ehema kohomada ban, deshapalakayek unama poddak horakan karala.. honda waahanayak aran eha mehaa padala minissunta penna inna epai gammata.. :lol:

    හරි ජෙප්පෙක්ව හොයා හොයා හිටියේ ප්‍රශ්නයක් අහන්න .....දැන් අපි පිළිගන්න ඕන ළමය ඉන්ටර්නැෂනල් දාගන්න බැරි තරං අපි හිඟන්නො නෙමෙයි කියන ලාල්වද ?.... එහෙම නැත්නම් කොණ්ඩෙ කපාගන්නෙත් නිකං කියන හඳුන්වද ?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    COPE ekedi methumage dakshathawaya api agaya karanna ona!!

    නෑ නෑ බන් ඒක ඉහලින්ම අගයනවා....අනිත් උන්ගේ පරමාර්ථය වෙනස් එකක් උනත් මට ඕන උනේ ලාල්වයි හඳුන්වයි ජෙප්පන්ට අඳුන්නල දෙන්න :)
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    එළවලු 500G නිකන් දුන්නොත් අවුල්... සුනාමියෙන් අනාත වෙච්ච මිනිස්සුන් ගේ ආධාර වලට කෙලපු එක අව්ලක් නෑ.... ගෙම්බන්පිල පොල්ලෙල්ලෝ කිව්වේ නිකන් ද ඉතින්
     
    • Like
    Reactions: waca

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,723
    2,205
    113
    Nugegoda
    84674540_2714385688841998_4261219143795081216_o.jpg
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/p960x960/84674540_2714385688841998_4261219143795081216_o.jpg?_nc_cat=101&_nc_ohc=u1X-M-ivd_MAX9LkEmg&_nc_ht=scontent.fcmb2-1.fna&_nc_tp=6&oh=e9d2306158808f7f41426e49ad2de61b&oe=5EC2DBE7

    නිරෝශන්, හඳුන් එකට ඡන්දෙ ඉල්ලුවෙ මාතර. හඳුන් පජාත වුනා ආයෙම යාලුකමනිසා ලයිස්තුවෙන් ගත්තා. නිරෝශන් වැඩිම මනාප ගත්තා ඒ අවුල තියෙන්නෙ, ඒකයි නිරෝශන් ටාගට් කරන්නෙ... :rofl::rofl:
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    ehema kohomada ban, deshapalakayek unama poddak horakan karala.. honda waahanayak aran eha mehaa padala minissunta penna inna epai gammata.. :lol:

    ape unta elawalu tikak nikan denawa wedding ekata salli denawa kiwwama awul.pansale hamudurwanta nikan benz ekak dunna v8 ekak dunna,desi achchita manik mallak dunna,alosius geyak dunna kiwwanam awlak na.thawa owage hena godak kiwwaki ithin.minissuth asaranai bn.unta pennana de unge oluwe duwanawa.salli walata page karana un kisi wada gammak nathuwa unge wade karanawa.minissu unge prashna amathaka karaganna,thaman chande dipu nisa a lajjawa wahaganna fight karanawa mewage ewain.oka ithin jvp eken janadipathi unath wena de.minissu ekathu wena patak na oya mona horakamak kalath.uda inna unuth dannawa eka. :)

    me dala thiyenne vidarshana publication eke owner.ethakota thawa vijewirage putha igenaganne okkoma karanne oya pakshe adurana un nisa. owa samanya dewal.jvp ekata kade gya nemei.ape thaththawath maranna hoyapu pakshayak.habai owaye ellila idala anik un horakan karanna ida dila inna oni na kiyala hithnawa. :)

    Last edited:

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    හරි ජෙප්පෙක්ව හොයා හොයා හිටියේ ප්‍රශ්නයක් අහන්න .....දැන් අපි පිළිගන්න ඕන ළමය ඉන්ටර්නැෂනල් දාගන්න බැරි තරං අපි හිඟන්නො නෙමෙයි කියන ලාල්වද ?.... එහෙම නැත්නම් කොණ්ඩෙ කපාගන්නෙත් නිකං කියන හඳුන්වද ?

    Machan eka unge pakshe unge puka kahanawata karana wadak.hoda jvp karayingen ahapan unge gewal hadanna anan manan wada walata loku loku unuth enawa.eka amuthuma seen ekak.habai math hena love ekata.un ungema unta udaw karanawa.eka un karanne higanno nisa nemei.a panthiye un unta karana udawwak widihata.thamanta puluwan widihata.salli thiyena un laksha 25,30 denawa. dinanne na kiyala dana danath salli denneth unge thiyena amuthu puke amaruwakata.LTTE ekata wage thamai. prathipaththiya adahana minissu hama thanama innawa.habai issara wage full clean samajawadaya jvp eke na.ewa wadakuth na
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අම්මට සිරි යකෝ එල කිරියේ හැංගිලා හිටිය ජෙප්පෝ ටික ඔක්කොම මේකේ ඉන්නේ..:rofl:
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    ඇට්ලස් චූටි පෑනෙන් ලියනව කියල ජනාධිපති කෙනෙක් ගැන ආඩම්බර වුනේ කාලයක්. :rofl::P
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හඳුන්නෙත්ති ගේ දිනපොත
    ======================

    🔺සඳුදා : කොණ්ඩෙත් හොඳටම වැවිලා. අද දවල් වෙලා පිටකෝට්ටේ සහෝදරයා ගේ බාබර් සාප්පුව පැත්තේ ‍යන්න ඕන. අපේ සහෝදරවරු හැමදාම නොමිලේ කොණ්ඩෙ කපන්නේ ඒ සහෝදරයගෙන්ම නිසා ඌටත් කිසි දියුණුවක් නෑ තමයි. ඒත් ඒකට කමක් නෑ ඕකුන් හිඟන්නො වගේ ඉන්න තරමට තමයි පන්ති පරතරේ පෙන්නලා අපේ පක්ෂෙ සහෝදරයන්ට ඕකුන්ව අන්දන්න පුළුවන් වෙන්නේ.

    🔺අඟහරුවාදා : අල්ලපු ගෙදර කොටහළු මගුලක් තියෙන නිසා හැන්දෑ වෙලා හිනාවක් පනාවක් දාගෙන ඒ පැත්තේ ගියොත් කීයක් හරි කොටාගන්න පුළුවන් වෙයි. ඔය පොඩි කෙල්ලන්ට මොන තෑගි ද? මොකෝ උන් අපි වගේ විප්ලවේ කොරන්න කැප වෙනවා කියල යෑ. අල්ලපු වැටේ නිසා හීනියට අඩියකුත් ගහලා ඇවිදගෙනම එන්න පුළුවන්. එතකොට ලාල් කාන්තයයි, විජිතයයි වගේ වාහනේ හැප්පෙන්නෙත් නෑ.

    🔺බදාදා : හුඟ කාලෙකින් රට ගියෙත් නෑ. ඉන්දුනීසීයා ගිහිල්ලා රන්ජන්ට ජුණ්ඩා පෙන්නපු කේස් එක කොරොනා වෛරසේට පින්සිද්ද වෙන්න යට ගියා. ඒ අතින් අනුර සහෝදරයා වාසනාවන්තයි. පාක්ෂිකයෝ පස්දෙනෙක් හොයාගන්න බැරි අයර්ලන්තෙට බිස්නස් ක්ලාස් යන්න, ස්ටාර්බක්ස් එකෙන් කෝපි බොන්න, තෙල් මාරු කරගන්න වගේ වැඩවලට මුදලින් ආධාර කරන සහෝදරවරු ඉන්නවා කියලා හිතන් ඉන්න සහෝදර වහල්ලු 3% ක් හරි ඉන්න එකත් ලොකු දෙයක්.

    🔺බ්‍රහස්පතින්දා : මැනිං මාකට් එක පැත්තේ ‍රවුමක් ගැහුවා නම් මාසෙකට හරියන්න එළවළු නිකං ගේන්න පුළුවන්. අපිට හිතවත් සහෝදරයෙක් නොමිලේ ගෙදරටම ගෙනැල්ලා දුන්න දොර දෙකේ ඉන්වර්ටර සැම්සුන් ෆ්‍රිජ් එක නිසා මාසයක් එළවළු නරක් වෙන්නේ නැතුව තියාගන්න පුළුවන්. අපි හොඳට කාලා පණ ඇතුව නොහිටියොත් කවුද නිර්ධන පන්ති විප්ලවේ කරන්නේ ?

    🔺සිකුරාදා : ගෙදර උන්දෑ සාරියක් ඉල්ලලා කන්කෙඳෙරි ගානවා. යන්න ඕන මහරගම සහෝදරයා ගේ සාරි කඩේ පැත්තේ. එක සාරියට තුනක් ගන්න පුළුවන්. එවාට හරියන හැට්ට ‍රෙදිත් නිකං ලැබෙන නිසා කරදරයක් නෑ. ගෙදරගාව පියදාස සහෝදරයාට කියලා නිකං මස්සවගන්න පුළුවන්. මිනිහත් මේ දවස්වල දුවන්නේ රිම් එකෙන් තමයි. ඒත් මේ හැම දේම කරන්නේ නිර්ධන පන්තියේ ආඥාදායකත්වයක් හදන්න කියලා ඕකුන් විශ්වාස කරන නිසා අපිට මැරෙනකම් පිනට කකා බිබී ඉන්න පුළුවන්. අම්මපා මෙහෙමත් අම්බරුවෝ රැළක්.

    🔺සෙනසුරාදා : 2014 දී වයිෆ් ගේ ගුරු පඩියෙන් අමාරුවෙන් ජීවිත් වුණා කියපු ලාල්කාන්ත සහෝදරයා 2019 දී " අපි හිඟන්නෝ නෙමෙයි. අපි ඉඩම් හිමි වැවිලි කරුවෝ. අපිටත් වාහන තියෙනවා. අත් දිගට අඳිනවා. ළමයින්ව පෞද්ගලික විශ්වවිද්‍යාල වලට යවනවා" කියපු කතාව අපේ වහල් සහෝදරවරුන්ට දැන් අමතකයි. උන්ට දේවල් මතක තියෙනවා නම් අපි මේ රටට කරපු විනාශ හැටියට හරිනම් අපිට ගහලා එළවන්න ඕන. හොඳ වෙලාවට උන්ට මතක මහින්ද රාජපක්ෂ විතරයි.

    🔺ඉරිදා : පඩි ගන්නේ නැතුව ජීවත් වෙන්නේ කොහොමද වැඩසටහනක දි ඇහුවා. දුන්නා දුවන්න. ඉසේ සිට පාදාන්තය දක්වා හැම දෙයක්ම නොමිලේ ලැබෙනවා කියලා කිව්වහම වැඩසටහන කරපු එකත් කොර වුණා. අපි වගේ පරපෝෂිතයෝ රැළක් ලෝකේ කොහේවත් නෑ කියලා ඌ දන්න එකක් යැයි ? හම්බුවෙන පඩිය පක්ෂ අරමුදලට ගියාට අපි දුෂ්කර පාසලකට පොත් ටිකක්, දුප්පත් පවුලකට වළ කකුස්සියක් හදලා දෙනවද කියලා ඌ ඇහුවා නම් මම ඉවරයි. කොහෙද දැන් මාධ්‍යවල ඉන්නෙත් අපි අරින ගජබින්න හිස්මුදුනින් පිළිගන්න ළාමක ටිංටිං ලා නිසා හොඳයි.

    ==================
    සොනාල ගුණවර්ධන

    :baffled::baffled:
     
    20.gif

    කොහොමෙයි... ඩයල් එක...?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,616
    14,242
    113
    ඕවා මොනවද වයසක ගෑනුන්ට මැණික් මලු දීල ගිය ධානපතියොත් මේ රටේ හිටිය :yes:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඕවා මොනවද වයසක ගෑනුන්ට මැණික් මලු දීල ගිය ධානපතියොත් මේ රටේ හිටිය :yes:

    මැණික් මල්ල ගත්තු එකාගේ ගානට හඳුන් ස' ව දාන්න උනානේ අම්මප......හිත වාවන්නේ නෑ බන් උඹල කියන ඒවට :lol::lol::lol:
     
    Last edited: