මේ උබලව සතුටු කරන්න දාපු එකක්.

නැහැ ඉතින් අර මෙයාල පඩ නහරෙ කඩාගෙන කෑ ගහන සාධාරණ බව ප්රතිපත්ති ගරුක බව සදාචාරය පෑල දොරින් වනගත වුන එක ගැන කිව්වෙ.... "උඹටල ඕන වුනත් එපා වුනත් අපි තමයි ඇතුලට එන්නෙ" කියන තග පාර්ට් එක... උදෘත පාඨය කරගෙන... හික්... හික්.... විජේවීර සහෝදරයා හිටියානම් සියදිවි නසාගන්නවා....
"උත්ගෝසනයක්" නෙවෙයි බන් "උද්ඝෝෂණයක්" කියලා නිවැරදි වෙන්න ඕන...

minissu ithin henata kalpana karala rata gana hithala path karala yawapu minissune ithin rata mechchara goda naguwe ithin.naya nathi developed country ekak kale a mahathwaru thamai.![]()
ජාතික ලයිස්තුව අයිං කලා නං හරි .
ප්රශ්ණ ඔක්කොම ඉවරයි.
මගෙ එකේ ඔය අකුරු වදින්නෙ නෑ
නාමයෝජනා දෙන්නෙ ජනතාව නෙවෙයි පක්ෂ වලින් නිසා, එහෙම වුනොත් ඔක්කොම එන්නෙ ගොබ්බයො විතරයි. නාමයෝජනා දුන්න එවුන්ට ජාතික ලයිස්තුවෙන් එන්න දෙන්න හොඳ නෑ බන්... ජාතික ලයිස්තුවට සුදුසුකම් සපුරන උගත් බුද්ධිමත් අය ගන්න ඕන.

කියන්නෙ හම්පඩ නාකි උන්ගෙ මොලේ කචල් උන්ට රට කරන්න බෑ.
රට කරන්න නෙවෙයි පාර්ලිමේන්තු යවන්නෙ ජනතාවට සේවය කරන්න... තීරණ බැලන්ස් වෙන්නනම් දේශපාලකයො + බුද්ධිමතුන් එකතුවෙන්න ඕන. දේශපලකයෝ ජනතාවට සමීපයි බුද්ධිමතුන්ට වඩා, බුද්ධිමතුන්ගේ තීරණවල නිවැරදියිතාව සාපේක්ෂව වැඩියි මේදෙක මිශ්ර වුනොත් හොඳයි...
දින්නත් හඳුන්... පරාදවුනත් හඳුන්... කියනවට වඩා එහෙම හොඳයි...

ඒකනේ හැදිල තියන ක්රමය. එහෙනම් මුලින්ම ඒක වෙනස් කරන්න ඕන. මම කියන්නෙ පාර්ලිමේන්තු ගිය හැමෝම හොඳයි හෝ නරකයි කියන එක නෙවෙයි. එහෙම යන්න ඕනද නැද්ද කියලා තීරණය කරන්නෙ ජනතාව, ජනතාව ප්රතික්ෂේප කල කෙනෙක්, වෙන කෙනෙක්ට අවස්ථාව නොදී. පස්සෙ දොරෙන් රිංගපු සීන් එකයි මතක් කළේ.
අපි දැක්කෙ පහුගිය ටිකේ ඔය කියන ජනතාවාදීන් අ.ග.මන්දිරේ රිංගගෙන රටවෙනුවෙන් තීන්දු තීරට ගත්ත විදිය..
dakka?2005 mahindage stage nagiddi owa deal une nadda?uba dannawada my3 anduwa peralapu welawe kauda araliya gaha mandire hitiye kiyala?nugegoda gotabaya lokkage gewal laga oni ekekgen ahapan.ranil kiyanne common visitor kenek chandeta kalin.anika bn mewa unp unge katinma ahaganna puluwan dan.kela una nisa ballo wage wamaranne.ub kawadahari hithnawanam ranilwa bond scam,batalanda,arawa mewa mona nadu thibbath hire yai kiyala hithnawanam ubala paw bn.
apahu kiyanna thiyenne bn janathawa his mudunin pili gaththu unta wada nogiya u wadak kala.ewa wenas karanna kalin aththa therum aran jiwath wemu.kauda horakam karanne deal danne kiyala.lankawe chanda dayakaya kiyanne bn hari asarana minissu tikak. jiwithe moka kiwwath amarui kiyala ubath dannawa mamath dannawa kochchara mahansi unath.smart katha arawa mewa adala wenne na.minissu mahansi wenawa.ekata hariyanna unta mona wage life ekakda hambela thiyenne kiyala balapan.anik minissunge unath quality ekak thiyeida balapan.high class ekekta arenna.ekata hethuwa bn me rate un karana horakan wancha and misak wena mukuth nemei.unta bn owa therenne na.mehema thamai life eka kiyala unwa a ganata dapu untama kade yanawa.thaman kochchara mahansi unath tahahadu tikak ganna bari thanata path karapu ungen thahadu tikak aran chandaya danawa ane deiya kiya kiya. dala madiwata parampara ganan wahalkam karanawa ekata.dan uba kiyai ugath salli thiyena un ethakota kyala.unuth oita wada higanno bn.ewanam katha karala wadak na.daily dakinawa

උබ හදන්නෙ කොහොම හරි රෝහිත සර්වත් ඇතුලට දාන්න නේද ?![]()
නාමයෝජනා දෙන්නෙ ජනතාව නෙවෙයි පක්ෂ වලින් නිසා, එහෙම වුනොත් ඔක්කොම එන්නෙ ගොබ්බයො විතරයි. නාමයෝජනා දුන්න එවුන්ට ජාතික ලයිස්තුවෙන් එන්න දෙන්න හොඳ නෑ බන්... ජාතික ලයිස්තුවට සුදුසුකම් සපුරන උගත් බුද්ධිමත් අය ගන්න ඕන.
සිංහලෙන් දාපන්...මේකනම් කියවන්නේ නෑ![]()

dakka?2005 mahindage stage nagiddi owa deal une nadda?uba dannawada my3 anduwa peralapu welawe kauda araliya gaha mandire hitiye kiyala?nugegoda gotabaya lokkage gewal laga oni ekekgen ahapan.ranil kiyanne common visitor kenek chandeta kalin.anika bn mewa unp unge katinma ahaganna puluwan dan.kela una nisa ballo wage wamaranne.ub kawadahari hithnawanam ranilwa bond scam,batalanda,arawa mewa mona nadu thibbath hire yai kiyala hithnawanam ubala paw bn.
apahu kiyanna thiyenne bn janathawa his mudunin pili gaththu unta wada nogiya u wadak kala.ewa wenas karanna kalin aththa therum aran jiwath wemu.kauda horakam karanne deal danne kiyala.lankawe chanda dayakaya kiyanne bn hari asarana minissu tikak. jiwithe moka kiwwath amarui kiyala ubath dannawa mamath dannawa kochchara mahansi unath.smart katha arawa mewa adala wenne na.minissu mahansi wenawa.ekata hariyanna unta mona wage life ekakda hambela thiyenne kiyala balapan.anik minissunge unath quality ekak thiyeida balapan.high class ekekta arenna.ekata hethuwa bn me rate un karana horakan wancha and misak wena mukuth nemei.unta bn owa therenne na.mehema thamai life eka kiyala unwa a ganata dapu untama kade yanawa.thaman kochchara mahansi unath tahahadu tikak ganna bari thanata path karapu ungen thahadu tikak aran chandaya danawa ane deiya kiya kiya. dala madiwata parampara ganan wahalkam karanawa ekata.dan uba kiyai ugath salli thiyena un ethakota kyala.unuth oita wada higanno bn.ewanam katha karala wadak na.daily dakinawa
oke bn mahindala ranilla karapuwa thiyenne.a nisa man oka dammath bn ubala piliganne na.so awlak na.![]()
මට මතකයි ගෝටාභය
360ට ඇවිත් කියනව
මේ ඇදන් ඉන්න ඇදුම් යාලුවෝ
අරන්දුන්නේ කියල .
search කරාට link එකක් හොයාගන්න බැරිඋනා .

නෑ.... නියෝජිතයො පත්කරන්න නාමයෝජනා දෙන්න දේශපාලන පක්ෂවලට තියන අයිතියට අභියෝග කරන්න.. නිකම්ම උන්ගෙ මතය ක්රියාත්මක වෙන එකට අභියෝග කරන්න. මතකනේ මහා මොළ කරුවෙක් ප්රමුඛ අතේ ඇඟිලි ගානටත් අඩු සමනල රෑනක් ගත්ත තීරණ ක්රියාත්මක වෙලා වුනදේ...
පුද්ගලික අංශයේ වැඩ කරන එවුන්ගේ EPF එක මේ තරමින්වත් බේරිලා තියෙන්නේ මුන් නිසා
අපුච්චා, බප්පුච්චා බේබිලා ඕකට කෙලලා මුන් නැත්නම්.
ඒ ගෞරවය තියහන් මොන පක්ෂයට චන්දය දුන්නත්

රනිල්ද මහින්දද ගෝඨාද නෙවෙයි මචං... මහජනතාව විදියට අපිට මොනවද වෙන්නෙ කියලා හිතපන්.... පාලකයො තනියම පත් කරන්න බෑ. ඒක සාමූහිකව වෙන දෙයක්.
කොහොම වුනත් ජ.වි.පෙ. පක්ෂයක් විදියට පැවැත්ම වෙනුවෙන් පසුගිය කාලෙ ගත්ත තීරණ හරි වෙන්න පුළුවන්... ඒත් එයාලට හොඳ අවස්ථාවක් ලැබුනා. ඒක මගහැරියා. ජනතාවාදී නොවී ධනපතිවාදීන් පැත්තට හැරුනා...