හඳුන්ගේ යාළුකම
නිවේදකයා : පඩියක්වත් ගන්නෙ නැතුව කෝමද ජීවත් වෙන්නෙ.
හඳුන් : ආහ් අන්න ඒක හොඳ ප්‍රශ්නයක්. ඔක්කොම යාලු කමට.
දැන් මේ බලන්න මේ කමිසෙ, මේක නිකං දුන්නෙ, ඇයි ඒ, යාලු කමට.
දැන් බලන්න මේ කොණ්ඩේ, මේක කැපුවෙ නිකං, ඇයි ඒ, යාලු කමට
දැන් බලන්න මගේ කෝටියක් වටින හයිලක්ස් කැබ් එක, නිකං දුන්නෙ, ඇය ඒ, යාලු කමට
එතකොට ඒකට තෙල්, නිකං දෙන්නෙ, ඇයි ඒ, යාලු කමට
දැන් බලන්න මේ යට රැවුල, නෑ නෑ ඔහෙ එක නෙමෙයි මේ උඩ තියන යට රැවුල, ඒක කැපුවෙ නිකං ඉන්දුනීසියාවෙදි, ඇයි ඒ , යාලු කමට
දැන් බලන්න මේ අයිටීඑන් ඉන්‍ටර්විව් එක,ස' නිකං දුන්නෙ, ඇයි ඒ, යාලු කමට
.
නිවේදකය : මන්ත්‍රීතුමා අපි ඊළඟ එකට යමු, පොඩ්ඩක් අවුට් යනව වගේ
.
හඳුන් : නෑ ඉන්නකො මේව රටේ ජනතාව දැනගන්න ඕන නැත්තන් වැරදි අවබෝධයක් යන්න පුලුවන්. බලන්න මන්ත්‍රී කම, මං පරාදයි, ස' කතා කරල ජාතික ලයිස්තුවෙන් නිකං දුන්නෙ, ඇයි ඒ, යාලු කමට
.
නිවේදකය : මන්ත්‍රීතුමා අපි විපක්ෂයේ කාර්‍ය භරයට යමු. අවුට් යනව
.
හඳුන් : අන්න බලන්න විපක්ෂෙ ප්‍රධාන සංවිධායක කම, මන්ත්‍රී ආසන 225ක් තියන පාලිමේන්තුවෙ අපිට 6යි, ස' නිකං දුන්නෙ , ඇයි ඒ, යාලු කමට
.
නිවේදකයා : මන්ත්‍රී තුමා අවුට් යනව අපි කෝප් එකට යමු
.
හඳුන් : බොහොම හොඳයි කෝප් එක බලන්න, ස' නිකං දුන්නෙ මහ බැංකු කේස් එක ගොඩ දාල දෙන්න කියල, ඇයි ඒ යාලු කමට
.
නිවේදකයා : ඔව් යාලුවනේ සාකච්ඡාවේ ඉතුරු කොටසට කලින් අපි සම්බන්ධතාවය ප්‍රධාන පාලක මැදිරියේ යාලුවට යාලුකමට පොඩ්ඩක් බාර දීල නැවත හමුවෙමු.
උපුටා ගන්නා ලදී

Last edited: