හඳුන්ගේ යාළුකම

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හඳුන්ගේ යාළුකම

    84566949_2849634341726694_5858775643071709184_o.jpg

    නිවේදකයා : පඩියක්වත් ගන්නෙ නැතුව කෝමද ජීවත් වෙන්නෙ.

    හඳුන් : ආහ් අන්න ඒක හොඳ ප්‍රශ්නයක්. ඔක්කොම යාලු කමට.
    දැන් මේ බලන්න මේ කමිසෙ, මේක නිකං දුන්නෙ, ඇයි ඒ, යාලු කමට.
    දැන් බලන්න මේ කොණ්ඩේ, මේක කැපුවෙ නිකං, ඇයි ඒ, යාලු කමට
    දැන් බලන්න මගේ කෝටියක් වටින හයිලක්ස් කැබ් එක, නිකං දුන්නෙ, ඇය ඒ, යාලු කමට
    එතකොට ඒකට තෙල්, නිකං දෙන්නෙ, ඇයි ඒ, යාලු කමට
    දැන් බලන්න මේ යට රැවුල, නෑ නෑ ඔහෙ එක නෙමෙයි මේ උඩ තියන යට රැවුල, ඒක කැපුවෙ නිකං ඉන්දුනීසියාවෙදි, ඇයි ඒ , යාලු කමට
    දැන් බලන්න මේ අයිටීඑන් ඉන්‍ටර්විව් එක,ස' නිකං දුන්නෙ, ඇයි ඒ, යාලු කමට
    .

    නිවේදකය : මන්ත්‍රීතුමා අපි ඊළඟ එකට යමු, පොඩ්ඩක් අවුට් යනව වගේ
    .

    හඳුන් : නෑ ඉන්නකො මේව රටේ ජනතාව දැනගන්න ඕන නැත්තන් වැරදි අවබෝධයක් යන්න පුලුවන්. බලන්න මන්ත්‍රී කම, මං පරාදයි, ස' කතා කරල ජාතික ලයිස්තුවෙන් නිකං දුන්නෙ, ඇයි ඒ, යාලු කමට
    .

    නිවේදකය : මන්ත්‍රීතුමා අපි විපක්ෂයේ කාර්‍ය භරයට යමු. අවුට් යනව
    .

    හඳුන් : අන්න බලන්න විපක්ෂෙ ප්‍රධාන සංවිධායක කම, මන්ත්‍රී ආසන 225ක් තියන පාලිමේන්තුවෙ අපිට 6යි, ස' නිකං දුන්නෙ , ඇයි ඒ, යාලු කමට
    .

    නිවේදකයා : මන්ත්‍රී තුමා අවුට් යනව අපි කෝප් එකට යමු
    .

    හඳුන් : බොහොම හොඳයි කෝප් එක බලන්න, ස' නිකං දුන්නෙ මහ බැංකු කේස් එක ගොඩ දාල දෙන්න කියල, ඇයි ඒ යාලු කමට
    .

    නිවේදකයා : ඔව් යාලුවනේ සාකච්ඡාවේ ඉතුරු කොටසට කලින් අපි සම්බන්ධතාවය ප්‍රධාන පාලක මැදිරියේ යාලුවට යාලුකමට පොඩ්ඩක් බාර දීල නැවත හමුවෙමු.

    උපුටා ගන්නා ලදී
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ඔය මොන ලබ්බ දුන්නත් මිනිස්සු මෙයාට ඡන්දෙ දුන්නෙ නැහැ නේ...
    පරාදවෙලත් ආයෙම ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ආවෙ..
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    දැන් බලන්න අපි ඉස්සර අ.ගහ. මංදිරේට ගියාම රෑට කුට්ටියක් හම්බවෙනවා....
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    හඳුන්නෙත්ති වගේ මනුස්සයෙක්ට කිංඩි දානන් උඹට ලැජ්ජ නැද්ද?:angry:

    r2MfZJt.jpg
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දැන් බලන්න අපි ඉස්සර අ.ගහ. මංදිරේට ගියාම රෑට කුට්ටියක් හම්බවෙනවා....

    ඇයි ඒ....යාලු කමට :lol::lol:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සිරිකොතට ගියාම පොනිල් සල්ලි දෙනවාලු... මූ ඌට පු... දෙනවාට
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    othana bn u kiyana de aththa.habai ithin bn api social media walin pennana de thamai ape oluwata daganne.owa diha balala airline deal,bond scam,easter attack arawa mewa amathaka karagannawa.hitha hada gannawa.elawalu ganan badu ganan jiwath wenna amarui badinna inna kollekta kellekta hari wayasen badinna geyak hadanna wahanayak ganna amarui kiyala tikakata amathaka wenawa.habai eka me tike page walata irajta oni widihata rate minissu hithana nisa oka market una.nathnam oka maha deyak nemei.oka mita kalin Wijewirage putha,samantha widanapathirana ehemath kiyala thiyei.minissu eka wiswasa kalath nathath unge un ohoma thamai unta salakanne.anik haththa buruththama V8 wala unge lamai foreign campus wala instagram stories danne 5 star hotels wala gewanne luxury life athal ekata yawanne rocket kiyana eka wadak na :)
     
    Last edited:
    • Like
    Reactions: Robinhood wage ekek

    funybux

    Well-known member
  • Oct 19, 2008
    1,802
    36
    48
    38
    walikada Jail
    othana bn u kiyana de aththa.habai ithin bn api social media walin pennana de thamai ape oluwata daganne.owa diha balala airline deal,bond scam,easter attack arawa mewa amathaka karagannawa.hitha hada gannawa.elawalu ganan badu ganan jiwath wenna amarui badinna inna kollekta kellekta hari wayasen badinna geyak hadanna wahanayak ganna amarui kiyala tikakata amathaka wenawa.habai eka me tike page walata irajta oni widihata rate minissu hithana nisa oka market una.nathnam oka maha deyak nemei.oka mita kalin Wijewirage putha,samantha widanapathirana ehemath kiyala thiyei.minissu eka wiswasa kalath nathath unge un ohoma thamai unta salakanne.anik haththa buruththama V8 wala unge lamai foreign campus wala instagram stories danne 5 star hotels wala gewanne luxury life athal ekata yawanne rocket kiyana eka wadak na :)

    :yes::yes::yes::yes:
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,215
    9,113
    113
    හොරුන්ට වන්දිබට්ට කං කරන උන්ට හොරෙක් නොවෙන මිනිහෙක් කියන්නේ විහිලුවක්..හදුන් වගේද යකෝ බයියො එකතුවෙලා පාර්ලිමේන්තු එවපු ප්‍රසන්න රනවීර..:lol::lol:
     
    • Like
    Reactions: skymicro

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    othana bn u kiyana de aththa.habai ithin bn api social media walin pennana de thamai ape oluwata daganne.owa diha balala airline deal,bond scam,easter attack arawa mewa amathaka karagannawa.hitha hada gannawa.elawalu ganan badu ganan jiwath wenna amarui badinna inna kollekta kellekta hari wayasen badinna geyak hadanna wahanayak ganna amarui kiyala tikakata amathaka wenawa.habai eka me tike page walata irajta oni widihata rate minissu hithana nisa oka market una.nathnam oka maha deyak nemei.oka mita kalin Wijewirage putha,samantha widanapathirana ehemath kiyala thiyei.minissu eka wiswasa kalath nathath unge un ohoma thamai unta salakanne.anik haththa buruththama V8 wala unge lamai foreign campus wala instagram stories danne 5 star hotels wala gewanne luxury life athal ekata yawanne rocket kiyana eka wadak na :)

    ehema kohomada ban, deshapalakayek unama poddak horakan karala.. honda waahanayak aran eha mehaa padala minissunta penna inna epai gammata.. :lol:
     
    • Like
    Reactions: BadBlueGenius