හඳුන් කූරු දුම...
හඳුන් කූරු දුම....

හඳුන් කූරු දුම....

මට නිකමට හිතුන දෙයක් විතරයි මේක, මම තම්බියෙකුත් නෙවෙයි. මේක බුදු දහමට විරුද්ධව කරන දෙයකුත් නෙවෙයි මචන්ලා. දන්නේ නැති නිසයි අහන්නේ.

හදුන් කුරු දුම විස නැද්ද
එතකොට පෝය දවසට හෝ සාමාන්‍ය දවසට පන්සල් වල කෝවිල් වල පත්තු කරන ලක්ෂ ගානක හදුන් කුරු වලින් පිටවෙන දුම පරිසරයට හානියක් නැද්ද??? ඒවායින් ඕසෝන් එකට කෙලවෙන්නේ නැද්ද???

හදුන් කුරු දුම විස නැද්ද
එතකොට පෝය දවසට හෝ සාමාන්‍ය දවසට පන්සල් වල කෝවිල් වල පත්තු කරන ලක්ෂ ගානක හදුන් කුරු වලින් පිටවෙන දුම පරිසරයට හානියක් නැද්ද??? ඒවායින් ඕසෝන් එකට කෙලවෙන්නේ නැද්ද???
[*]
[*]
[*]
[*]
[*]
[*]
[*]
Last edited: