හප්පල සති 3ක් වෙන්ඩ එනව

AnuradhaRa

Well-known member
  • හප්පල සති 3ක් වෙන්ඩ එනව

    අපේ මල්ලි කෙනෙක්ගෙ බයික් එක හැප්පුව අපතයෙක්..
    එකෙක් කොහෙද මංද ඉඳං වම්පැත්තෙන් එක පාරට පාරට දැම්මලු.. මල්ලි බයික් එකෙන් අහකට පැනල..
    බයිසිකලේටනං හොඳටම ඩැමේජ්.. ෆුල් ඉන්ෂුවරන්ස් දාල තිබුණෙ.. මේක ස්කූටරයක්.. 28000 ක රිපෙයාර් එකක් උං එස්ටිමේට් කෙරුව..
    සති 3ක් වෙන්ඩ එනව තාම මොකුත් කරල නෑ.. ගරාජ් එකේ තියෙනව..

    අනිකතමා මුං හප්පල කියන කතා ඇහුවම බෙල්ල මිරිකන්ඩ හිතෙනව..
    අපේ මල්ලි හයියෙන්ලු ආවෙ.. හයියෙන් ආවනං කොහොමද අහකට පැනල සීරීමක්වත් වෙන්නෙ නැතුව බේරෙන්නෙ..
    ඌත් බයික් කාරයෙක්.. ඌ නවත්තන්ලු හිටියෙ.. මල්ලි ඇවිල්ල හප්පගත්තලු.. :lol:
    බයික් එකට ඩැමේජ් වෙලා තියෙන්නෙ වම් පැත්තෙ සයිඩ් එකේ, බයික් එකේ මැද හරියට වෙන්ඩ..

    කියල වැඩක් නෑ බං..
    ගමේ මිනිස්සු කියනව පොඩි කොල්ලෙක්නෙ පොලිසියටනං කියන්ඩ එපාලු.. :rofl:
    අවුරුදු 15-16ක් කියන්නෙ පොඩිද ?
    ඕකුන් තමා පිස්සො වගේ යන්නෙ..
    ඉන්ෂුවරන්ස් කාරය 2500ක් අඩුවෙන් දෙන්නෙ කිව්වම, ඒ 2500 නං උං දුන්න..
    28000 ක අලාභයක් කරල 2500න් ෂේප් වුණා.. :growl:
    තාම බයික් එක හදලත් නෑ.. වැඩක් නෑනෙ මෙහෙම ෆුල් ඉන්ෂුවරන්ස් දැම්ම කියල
    ශ්‍රීලංකා ඉන්ෂුවරන්ස් බං...
     
    Last edited:

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    අඩෝ මමත් Sri Lanka Insurance තමයි දාල තියෙන්නෙ. මගෙ කාර් එක හැප්පුව බස් කාරයෙක්. ඒ පරය දකුණු පැත්තෙන් පාරට දාන්න ගිහින් මගෙ දොරවල් දෙකටම කෙලිය. වත්තල ටොයොට ලංකා එකට දාල වැඩේ කරගත්තෙ. Claim එක කිසි අවුලක් නැතුව දුන්න බන්. Claim 128000
     
    AnuradhaRa

    Well-known member
  • අඩෝ මමත් Sri Lanka Insurance තමයි දාල තියෙන්නෙ. මගෙ කාර් එක හැප්පුව බස් කාරයෙක්. ඒ පරය දකුණු පැත්තෙන් පාරට දාන්න ගිහින් මගෙ දොරවල් දෙකටම කෙලිය. වත්තල ටොයොට ලංකා එකට දාල වැඩේ කරගත්තෙ. Claim එක කිසි අවුලක් නැතුව දුන්න බන්. Claim 128000

    :)
     
    අපි බයික් කාරයො හින්දද බං අපිට මෙහෙම කරන්නෙ ?
     
    sumudu023

    Member
    Jun 24, 2013
    139
    6
    0
    ඕකුන් ඔහොමමයි. මගෙත් බයික් එක හැප්පිලා දැන් සති 2 කට වැඩියි. තාම සල්ලි දුන්නෙ නෑ.
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    ඇයි බන් බයික් එකෙන් පැන්නේ? බ්රේක් තිබ්බේ නැද්ද?
    Your best chance of survival comes from shedding as much speed as possible pre-collision, and you’re going to be able to do that best with the bike completely upright, using both brakes. Even if you only have time to lose 10 or 20mph, that could be the difference between going home with bruises and going home at all.
    https://rideapart.com/articles/10-common-motorcycle-accidents-and-how-to-avoid-them
     
    AnuradhaRa

    Well-known member
  • ඇයි බන් බයික් එකෙන් පැන්නේ? බ්රේක් තිබ්බේ නැද්ද?
    Your best chance of survival comes from shedding as much speed as possible pre-collision, and you’re going to be able to do that best with the bike completely upright, using both brakes. Even if you only have time to lose 10 or 20mph, that could be the difference between going home with bruises and going home at all.
    https://rideapart.com/articles/10-common-motorcycle-accidents-and-how-to-avoid-them

    කොහොමද බං එක පාර පාරට දාපුහම බ්‍රේක් ගහල නවත්තන්නෙ.. බයික් එක බදාගෙන හිටියනං, අරූ හප්පපු හැප්පිල්ලට මෙලහකට කකුලක් කැඩිල.. ලොකු රේසිං බයික් එකක් යකෝ...
    උගෙ රෝදෙන් අපේ බයික් එකේ වම් සයිඩ් එකට ඇන්නෙ.. හරියටම බයික් එකේ මැදට තමා ඩැමේජ්
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • bike eka repair karan insurance ekata gihin bill eka diyan un denawa ethakota

    අනේ මංද බං, ඒ වෙලාවෙම ගරාජ් එකකට ගිහිං අලාභෙ මෙච්චරයි කියල ලිස්ට් එකක් හදල..
    බයික් එකත් එතන, තාම මොකුත් වෙලා නෑ...
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    බොරු කියන්න එපා..
    මගේ යාලුවෝ බර ගාණකට බයික් වලට ඩැමේජ් වුනාම ගෙව්වා..කිසිම ප්‍රශ්ණයක් වුනේ නැ.

    කුප්ප වැඩ කරලා ඉන්ෂුවරන්ස් එකෙනුත් හම්බ කරන්න හදන සක්කිලියොන්ට නම් ගෙවන්නේ නෑලු...
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,638
    529
    113
    ලන්ඩන් වත්ත
    බොරු කියන්න එපා..
    මගේ යාලුවෝ බර ගාණකට බයික් වලට ඩැමේජ් වුනාම ගෙව්වා..කිසිම ප්‍රශ්ණයක් වුනේ නැ.

    කුප්ප වැඩ කරලා ඉන්ෂුවරන්ස් එකෙනුත් හම්බ කරන්න හදන සක්කිලියොන්ට නම් ගෙවන්නේ නෑලු...
    :lol::lol: insurance Ha ha
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,356
    41,290
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Jeewithe ehema tamai ponnayo- katta kannna one.
    Balapan Douglas ui geniwai amu amuwen mannen ketuwe- but unta wandiyakwath ne. :P
    Douglas ge tatte peluna- Kanbthige mole le geluwa- mole operation kara- tatte bewa genige :P Sinhalaya Ponnaya™ kiyanne oka tamai.
     
    • Like
    Reactions: AnuradhaRa

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    අඩෝ මමත් Sri Lanka Insurance තමයි දාල තියෙන්නෙ. මගෙ කාර් එක හැප්පුව බස් කාරයෙක්. ඒ පරය දකුණු පැත්තෙන් පාරට දාන්න ගිහින් මගෙ දොරවල් දෙකටම කෙලිය. වත්තල ටොයොට ලංකා එකට දාල වැඩේ කරගත්තෙ. Claim එක කිසි අවුලක් නැතුව දුන්න බන්. Claim 128000

    Ube car eke year eka mokakda?
     
    AnuradhaRa

    Well-known member
  • බොරු කියන්න එපා..
    මගේ යාලුවෝ බර ගාණකට බයික් වලට ඩැමේජ් වුනාම ගෙව්වා..කිසිම ප්‍රශ්ණයක් වුනේ නැ.

    කුප්ප වැඩ කරලා ඉන්ෂුවරන්ස් එකෙනුත් හම්බ කරන්න හදන සක්කිලියොන්ට නම් ගෙවන්නේ නෑලු...

    කුප්ප වැඩක් කරානං හිතට අමාරු නෑ බං.. :(