හප්පල සති 3ක් වෙන්ඩ එනව
අපේ මල්ලි කෙනෙක්ගෙ බයික් එක හැප්පුව අපතයෙක්..
එකෙක් කොහෙද මංද ඉඳං වම්පැත්තෙන් එක පාරට පාරට දැම්මලු.. මල්ලි බයික් එකෙන් අහකට පැනල..
බයිසිකලේටනං හොඳටම ඩැමේජ්.. ෆුල් ඉන්ෂුවරන්ස් දාල තිබුණෙ.. මේක ස්කූටරයක්.. 28000 ක රිපෙයාර් එකක් උං එස්ටිමේට් කෙරුව..
සති 3ක් වෙන්ඩ එනව තාම මොකුත් කරල නෑ.. ගරාජ් එකේ තියෙනව..
අනිකතමා මුං හප්පල කියන කතා ඇහුවම බෙල්ල මිරිකන්ඩ හිතෙනව..
අපේ මල්ලි හයියෙන්ලු ආවෙ.. හයියෙන් ආවනං කොහොමද අහකට පැනල සීරීමක්වත් වෙන්නෙ නැතුව බේරෙන්නෙ..
ඌත් බයික් කාරයෙක්.. ඌ නවත්තන්ලු හිටියෙ.. මල්ලි ඇවිල්ල හප්පගත්තලු..
බයික් එකට ඩැමේජ් වෙලා තියෙන්නෙ වම් පැත්තෙ සයිඩ් එකේ, බයික් එකේ මැද හරියට වෙන්ඩ..
කියල වැඩක් නෑ බං..
ගමේ මිනිස්සු කියනව පොඩි කොල්ලෙක්නෙ පොලිසියටනං කියන්ඩ එපාලු..
අවුරුදු 15-16ක් කියන්නෙ පොඩිද ?
ඕකුන් තමා පිස්සො වගේ යන්නෙ..
ඉන්ෂුවරන්ස් කාරය 2500ක් අඩුවෙන් දෙන්නෙ කිව්වම, ඒ 2500 නං උං දුන්න..
28000 ක අලාභයක් කරල 2500න් ෂේප් වුණා..
තාම බයික් එක හදලත් නෑ.. වැඩක් නෑනෙ මෙහෙම ෆුල් ඉන්ෂුවරන්ස් දැම්ම කියල
ශ්රීලංකා ඉන්ෂුවරන්ස් බං...

Last edited: