හපුතලේ - ඇල්ල bike චාරිකාව

nuwarst

Junior member
  • Jun 17, 2013
    270
    18
    18
    අඩෝ පට්ට ට්‍රිප. බයික් වල ගියපු නිසා අමුවටමද ගියේ....
     

    Thun Kattuwa

    Well-known member
  • Jan 15, 2015
    560
    253
    63
    Pannipitiya
    අඩෝ පට්ටයි බං.. සුපිරියට පිංතූර ටිකත් අරන් තියෙනවා..
    :love:

    මේක තමා කැ@ම ශොට් එක..
    :rofl:



    ගොඩක් ස්තුති මචන්
    ඔව් මමත් ආසම ෆොටෝ එකක් මේක
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,260
    9,090
    113
    Dubai
    සුපිරි මචන්.. පට්ට ආතල් එකක් ඇරන් තියෙනවා.. පොටොස් ටිකත් එලටම තියෙනවා. ලංකාවෙන් ආසම කරපු තැනක් හපුතලේ කියන්නේ.. අපේ ලංකාවේ සුන්දරත්වය කොයි තරම්ද කියලා නිම කරන්න බෑ මචන්.. කාන්තාර රටවල් වල කොන්ක්‍රිට් වනාන්තර වල හිරවෙලා රස්සා කරාට ලංකාවේ සුන්දරත්වය මේ වගේ ඵොටො එකකින් හරි දැක්කාම හිතට පුදුම හැගීමක් දැනෙන්නේ..
    REP++++++


    :yes::yes::yes::yes:
     
    Last edited:

    Thun Kattuwa

    Well-known member
  • Jan 15, 2015
    560
    253
    63
    Pannipitiya
    අඩො පට්ට ට්‍රිප් එක බන්.ඒ උනාට එකම ඇදුම දවස් ගානක් අදින්න හොදනෑ මචන් ලෙඩ හැදෙනව :P:P(ජෝක් ඈ)

    හා හා ඔව් මචං ඒක නම් ඇත්ත. අපි එක වගේ t-shirt සෙට් එකක් හදාගන්න හිටියේ. අඩු ප්‍රමාණයක් කරන්නේ නෑ බන් ගොඩක් තැන වල ඒ හින්ද වැඩේ කරගන්න බැරි වුනා. පස්සේ හොයලා හොයලා එක design එකේ t-shirt 3ක් ගත්තා :) ගත්ත එක අඳින්නත් ඕනෙනේ බන්. :D
     

    Thun Kattuwa

    Well-known member
  • Jan 15, 2015
    560
    253
    63
    Pannipitiya
    අඩෝ පට්ට මචන්..!මාර ලස්සනයි මචන් photo ටිකත්.bike වල යනකොට පට්ට ආතල් නේද..

    ස්තුති මචං. ඔව් බන් ඇත්තටම ට්‍රිප් යන්න හොඳම විදිය තමා bike. මාරම ලේසී. වැඩිය ගානක් යන්නෙත් නෑ. ඕනේ විදියට ගිහින් එන්න පුළුවන්. අනික scooty හින්ද comfortable. ඉඳගෙන යන්න අමාරුත් නෑනේ.
     

    Thun Kattuwa

    Well-known member
  • Jan 15, 2015
    560
    253
    63
    Pannipitiya
    තව තවත් මෙවන් චාරිකා ගිහින් අපිට පින්තුර පෙන්නලා අපේ හිත්වල ඉරිසියාව ඇති කරන්නට වාසනාව ශක්තිය දහිරිය ලැබේවා.... ඉරිසියාවයි කිව්වේ විහිලුවට කොල්ලනේ.. රටින් පිට ඉන්න අපිට මේවා දැක්කම හරිම සන්තෝසයි.. ඊට පස්සේ දුකයි.. සුපිරි පින්තුර ටික... අපිටත් දැනගන්න කියනවද කැමරා එක මොකක්ද කියල බුදු මල්ලියේ..

    ගොඩක් ස්තුති. හිතට හරිම ධෛර්යක් එන්නේ ඔගොල්ලොන්ගේ comment දැක්කම. මගේ ළඟ තියෙන්නේ canon 600D එකක්.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ආ පෙරා.... ඔන්න උඹලගේ අඩුව මකන්න එකෙක් ඇවිල්ලා... :yes:

    යෑස් යෑස්.. Travel Sri Lanka එකේ ත්‍රෙඩ් වැටෙන එක ගැන සන්තෝසයි... බලමුකෝ ඉස්සරහට වෙනසක් කරන්න .. :cool:
     

    Thun Kattuwa

    Well-known member
  • Jan 15, 2015
    560
    253
    63
    Pannipitiya
    එල මචෝ..:D ලස්සනට ලියල තියනවා.. යන්න ට්‍රයි එකක් දෙනවා.. ස්තූතිය් බෙදාගත්තට..:yes:

    ස්තුති මචං. මම හරිම ආසාවෙන් මේ පොස්ට් එක දැම්මේ. ඔව් අනිවා යන්න. bike තමා හොඳම