හපුතලේ - ඇල්ල bike චාරිකාව

Thun Kattuwa

Well-known member
  • Jan 15, 2015
    560
    253
    63
    Pannipitiya
    තුන් කට්ටුවේ ට්‍රිප් එක නම් පට්ට..ඊලග එකත් ඉක්මනටම ගිහිල්ලා නුලක් දාපන් මචං.. :)

    ගොඩක්ම ස්තුති මචං.. අනිවා දානවා!!
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    අඩේ ඒක තමා.. මාර කුරුල්ලෝ තොගයක් ඉන්නේ. වයර් විතරක් නෙමේ නේද මචං.. මම දැක්කා කඩවල් වල බෝර්ඩ් අස්සේ හිටන් තොග ගානට ඉන්නවා.:oo:

    ඔව් බං මුන් ජරා කරනව කඩවල් වැහෙන්න :P:P:P
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අඩේ අපි ගිය දවසේ ලිප්ටන් සීට් එකේ පල්ලෙහා මුකුත් පෙනුනේ නෑ මීදුමට වැහිලා
    :baffled::baffled::baffled:
     

    Thun Kattuwa

    Well-known member
  • Jan 15, 2015
    560
    253
    63
    Pannipitiya
    අඩෝ පට්ට ට්‍රිප. බයික් වල ගියපු නිසා අමුවටමද ගියේ....

    බොහෝ දුරට ඔව් මචං. 03 වෙනිදා Adisham බලලා එනකොට හවස 5.45ට ඇති. වෙන කොහෙවත් යන්නත් විදියක් නෑ කරුවල වැටුන නිසා. එදා රෑ නවතිච්ච තැන ෂොට් දෙක තුනක් නවා ගත්තා. එච්චරම තමා.
     

    Thun Kattuwa

    Well-known member
  • Jan 15, 2015
    560
    253
    63
    Pannipitiya
    සුපිරි මචන්.. පට්ට ආතල් එකක් ඇරන් තියෙනවා.. පොටොස් ටිකත් එලටම තියෙනවා. ලංකාවෙන් ආසම කරපු තැනක් හපුතලේ කියන්නේ.. අපේ ලංකාවේ සුන්දරත්වය කොයි තරම්ද කියලා නිම කරන්න බෑ මචන්.. කාන්තාර රටවල් වල කොන්ක්‍රිට් වනාන්තර වල හිරවෙලා රස්සා කරාට ලංකාවේ සුන්දරත්වය මේ වගේ ඵොටො එකකින් හරි දැක්කාම හිතට පුදුම හැගීමක් දැනෙන්නේ..
    REP++++++


    :yes::yes::yes::yes:

    අපි මේ කරන දේ බලලා තව කෙනෙක් සතුටු වෙනවනම්, ඒක තමා අපෙත් ලොකුම සතුට.
    ඔයා කියන දේ හරි. හපුතලේ කියන්නේ පුදුම ලස්සන පැත්තක්.
    බොහොම ස්තුති comment එකට. ජය වේවා!!
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මරු ට්‍රිප් රිපෝර්ට් එක මචන්. ලස්සයි. අපි එක්ක බෙදා ගත්ත එකට ස්තූති
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    නියමයි මචන් . ලස්සනයි . Scooty අවුලක් නැද්ද බන් යද්දී . Rep 14++++++++
    huge-thumbs-up-smiley-emoticon.gif

     

    Thun Kattuwa

    Well-known member
  • Jan 15, 2015
    560
    253
    63
    Pannipitiya
    ආ පෙරා.... ඔන්න උඹලගේ අඩුව මකන්න එකෙක් ඇවිල්ලා... :yes:

    :D මං ගැනද කතා කරන්නේ? :P
    මම එළකිරි එකට join වෙලා දැන් අවුරුදු 4ක් විතර වෙනවා. ඒ වෙන account එකකින්. හැබැයි මම කිසි දෙයක් කලේ නැහැ ඔහේ නිකන් thread කියව කියව හිටියා. මම ඔයාගෙත් thread, comments සෑහෙන දැකල තියෙනවා. පස්සේ මට හිතුනා මම ආසා පැත්තෙන් අනිත් අයට වැඩක් වෙන දෙයක් කරන්න ඕනේ කියල. ඒකෙ ප්‍රතිපලයක් තමා මේ.
    ට්‍රිප් යන එක, Photography, videography කියන්නේ මම ආසම සහ මට හැකියාවක් තියෙන දේවල්. ඉතින් මම මට පුළුවන් උපරිමයෙන් ඕගොල්ලොන්ට දෙයක් දෙනවා රස විඳින්න.
    පුලුවන්නම් අපි එකතුවෙලත් වැඩක් කරමු. ජය වේවා!!
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    ela ++++++

    ප්ලෙශර් එක ඔච්චර දුරක් අව්ලක් නෑතුව යන්න පුලුවන්ද බන්....
    මන් හිතුවේ ලග ගමන් යන්න විතරයි කියල මේකට පුලුවන්. කදු එහෙම අව්ලක් නෑතුව අදිනවද.
    පෙට්‍රල් උබල ගෙනිච්චද නෑත්තම් ශෙඩ් තියෙනවද අතර මග.
    කොච්චර විතර පෙට්‍රල් ගෑහුවද.