හපුතලේ - ඇල්ල bike චාරිකාව

Thun Kattuwa

Well-known member
  • Jan 15, 2015
    560
    253
    63
    Pannipitiya
    සුපිරි...
    වීඩියෝ එක සුපිරිම සුපිරි... එලටම කරලා තියෙනවා. හැම දේම උපරිමයි...
    රිපෝර්ට් එක තව පොඩ්ඩක් ඩීටේල් කරන්න. දවස් වල ගමන් මාර්ගය වෙන වෙනම පෙන්වන්න. දුර එහෙම සඳහන් කරන්න.

    අන්තිමට කියන්න ඕනේ "තුන් කට්ටුව" කියන කන්සෙප්ට් එක ලොවෙත් නෑ බං. අනික උඹලගේ බයික් ටික ඒවිදියටම ගැලපෙනවා...ඔය විදියටම දිගටම කරගෙන යමු මචං..
    ජය වේවා!!!!

    කියන්න වචන නෑ මචං. ගොඩාක් ස්තුති ඔයාගේ comment එකට.
    ඔව් මචං මගේ අඩුවක් ඒක. ඊළඟ පාර මම තව විස්තර ඇතුව දාන්නම්.

    මම හරිම ආස දෙයක් තමා ට්‍රිප් යන එක. ඒත් ඒකට හරියන සෙට් එකක් මට හිටියේ නෑ. පස්සේ මට මේ සගයෝ දෙන්නව සෙට් වුනා. ආයේ පට්ටම ඩබල. ඕනේ දේකට ready. ඒ හින්දම තමා මම තුන් කට්ටුව කියන නමත් ගෙනාවේ.

    ආයෙත් කියන්න ඕනේ.. ගොඩක් ස්තුති comment එකට. ඔයාටත් ජයම වේවා!!
     

    Thun Kattuwa

    Well-known member
  • Jan 15, 2015
    560
    253
    63
    Pannipitiya
    පට්ට‍යි සහෝදරයා... කියන්න වචන නෑ... මෙන්න මගේ බයික් ට්‍රිප් එක.. http://sobaroo.blogspot.com/2013/01/1.html

    ගොඩාක් ස්තුති මචං.
    මම ඔයාගේ ට්‍රිප් එකත් බැලුවා. විස්තරයයි, ෆොටෝ සෙට් එකයි නියමටම තියෙනවා.
    තව යන්න. තව විස්තර දාන්න. ජය වේවා!!
     

    Thun Kattuwa

    Well-known member
  • Jan 15, 2015
    560
    253
    63
    Pannipitiya
    adooo patta ban. issara math ohoma ura trip yanawa. kalekin yanna bari una. ubalage trip eka balala aith ehema fun ekak ganna hitina ban. supiri trip eka

    thanks machan comment ekata. puluwannam aye yanna machan. trip ekak giyahama oluwata ena nidahasa aye loweth na. indala hitala hari ehema thiyenna one machan. langadima yanna.
     

    Thun Kattuwa

    Well-known member
  • Jan 15, 2015
    560
    253
    63
    Pannipitiya
    සිංහලු මට බණ්ඩාරවෙල ඉදන් ලිප්ටන් සීට් යන විදිහ කියහල්ලකෝ. කාරෙකක යන්න පුලුවන් පාරක්ද තියෙන්නේ,

    මේ පාර නිවාඩුවට ගමේ ගියාම යන්න ඕන

    car එකේ යන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. බණ්ඩාරවෙල ඉඳන් හපුතලේ town එකට එන්න. හපුතලේ බස් ස්ටෑන්ඩ් එක ලඟින් වමට හැරිලා කෙලින්ම එන්න. වමට හැරෙන තැන ඉඳලා lipton's seat වලට 10-12km විතර තියෙනවා.
     

    Thun Kattuwa

    Well-known member
  • Jan 15, 2015
    560
    253
    63
    Pannipitiya
    IMG_7723.jpg



    IMG_7729.jpg


    මේ අපේ ගම බං.. :love::love::love:
    මේ කුරුල්ලො එන්න අරන් දැං අවුරුදු 4ක් විතර වෙනව. :yes:
    මුලු ටව්න් එකම වහගන්නව මුන් ඇවිල්ල.. :D:D
    මුන් ඉන්න තැනක යට වාහනයක් නැවැත්තුවොත් ඉතින් බඩුම තමා. :P:P
    කපනක‍ටුවයි මිටියයි ඕන සුද්ද කරන්න. :yes:
    එක පාරක් ප්‍රාදේශීය සභාවෙ උන් මේ කුරුල්ලන්ව පන්නන්න වතුර බවුසරේකින් වතුර ඇල්ලුව.. :baffled::baffled::baffled:
    ඒත් මුන් ගියේ නෑ.. එන්න එන්න වැඩි වෙනව
    :yes:

    අඩේ ඒක තමා.. මාර කුරුල්ලෝ තොගයක් ඉන්නේ. වයර් විතරක් නෙමේ නේද මචං.. මම දැක්කා කඩවල් වල බෝර්ඩ් අස්සේ හිටන් තොග ගානට ඉන්නවා.:oo:
     

    Thun Kattuwa

    Well-known member
  • Jan 15, 2015
    560
    253
    63
    Pannipitiya
    කියන්න වචන නෑ ඇතිවෙච්චි ආසාව ෆොටෝස් දැක්කම....... සුපිරි....... ආයෙත් කියන්නේ සුපිරි......

    රෙප්+ මචන්.......

    මටත් කියන්න වචන නෑ මචං.. පුදුම සතුටක් එන්නේ ඔයාලගේ comments දැක්කම. ගොඩාක් ස්තුති මචං.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කියන්න වචන නෑ මචං. ගොඩාක් ස්තුති ඔයාගේ comment එකට.
    ඔව් මචං මගේ අඩුවක් ඒක. ඊළඟ පාර මම තව විස්තර ඇතුව දාන්නම්.

    මම හරිම ආස දෙයක් තමා ට්‍රිප් යන එක. ඒත් ඒකට හරියන සෙට් එකක් මට හිටියේ නෑ. පස්සේ මට මේ සගයෝ දෙන්නව සෙට් වුනා. ආයේ පට්ටම ඩබල. ඕනේ දේකට ready. ඒ හින්දම තමා මම තුන් කට්ටුව කියන නමත් ගෙනාවේ.

    ආයෙත් කියන්න ඕනේ.. ගොඩක් ස්තුති comment එකට. ඔයාටත් ජයම වේවා!!

    අඩුවක් කියලා දෙයක් නෑ මචං. අපිත් ඉස්සර ට්‍රිප් රිපෝර්ට් පෝස්ට් කරනකොට ඔහොම තමා. පස්සේ පස්සේ අඩුපාඩු හදාගත්තා. මම ලින්ක්ස් ටිකක් පෝස්ට් කරන්නම් බලන්න. දැං දැං කෙටි වීඩියෝ වලට හොඳ ඩිමාන්ඩ් එකක් තියෙනවා. මිනිත්තු 8-10 වගේ වීඩියෝ. මුලු ගමනම අල්ලලා ඒ වගේ වීඩියෝ කරන්න. ෆේස්බුක් පේජ් එකක් හදාගන්න "තුන් කට්ටුව" කියලා.. වීඩියෝ එක නම් සුපිරි. මම ආයෙත් කියනවා ඒක... :yes:

    මෙන්න පරණ ලින්ක්ස් ටිකක්.

    http://www.elakiri.com/forum/showthread.php?t=1490660
    http://www.elakiri.com/forum/showthread.php?t=1505027
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    මටත් කියන්න වචන නෑ මචං.. පුදුම සතුටක් එන්නේ ඔයාලගේ comments දැක්කම. ගොඩාක් ස්තුති මචං.

    දිගටම කරගෙන යමු...... මගෙත් තාමත් හැබෑ කරනොගත්තු හීනයක් ඔය බදුලු බණ්ඩාරවෙල හපුතලේ පැති වල හිතේ හැටියට රවුමක් ගහන්න....... මේ අවුරුද්දෙවත් ඒ ආසාව ඉටු කරගන්න ඕනේ.....