අඩෝ පට්ටයි බං.. සුපිරියට පිංතූර ටිකත් අරන් තියෙනවා..
මේක තමා කැ@ම ශොට් එක..




Rep +++++++++
Rep +++++++++
අඩො පට්ට ට්‍රිප් එක බන්.ඒ උනාට එකම ඇදුම දවස් ගානක් අදින්න හොදනෑ මචන් ලෙඩ හැදෙනව(ජෝක් ඈ)
ගත්ත එක අඳින්නත් ඕනෙනේ බන්.
අඩෝ පට්ට මචන්..!මාර ලස්සනයි මචන් photo ටිකත්.bike වල යනකොට පට්ට ආතල් නේද..
විල්සන් මාමා;17911621 said:patta bun. Photos dakkama asa hitenawa. TFS
තව තවත් මෙවන් චාරිකා ගිහින් අපිට පින්තුර පෙන්නලා අපේ හිත්වල ඉරිසියාව ඇති කරන්නට වාසනාව ශක්තිය දහිරිය ලැබේවා.... ඉරිසියාවයි කිව්වේ විහිලුවට කොල්ලනේ.. රටින් පිට ඉන්න අපිට මේවා දැක්කම හරිම සන්තෝසයි.. ඊට පස්සේ දුකයි.. සුපිරි පින්තුර ටික... අපිටත් දැනගන්න කියනවද කැමරා එක මොකක්ද කියල බුදු මල්ලියේ..
ආ පෙරා.... ඔන්න උඹලගේ අඩුව මකන්න එකෙක් ඇවිල්ලා...![]()

patta ban
pattama lasanai ban
14+
එළ මචං හරිම ලස්සන ගමනක්....ජයවේවා මචෝ...!!!
එල මචෝ..ලස්සනට ලියල තියනවා.. යන්න ට්‍රයි එකක් දෙනවා.. ස්තූතිය් බෙදාගත්තට..
![]()
ela machan...
patta...
Patta Machan! ++