එල එල මචන් . උඹල ගිය එක දැක්කම මටත් එකක් යන්න හිතුන.



ආයේ මචං කිසිම අවුලක් නෑ. අපි දෙමෝදර යද්දී සෑහෙන අමාරු කන්දක් සෙට් වුනා. කිසි අවුලක් නැතුව අද්දා මචං.
අපි පෙට්රෝල් ගෙනිච්චේ නෑ. ෂෙඩ් තියෙනවා.
මම ගියේ DIO එකේ. මටනම් පෙට්රෝල් වලට 1500ක් විතර ගියා. Pleasure එකේ ගිය යාලුවට ගියේ ඊට ටිකක් අඩුවෙන්.
ඔව් බන් අපරාදේ අපි ගිහින් නිකන් හැරිලා ආවා
මීදුම නැති දවස්වලට හපුතලේ බෙරගල පැත්තට මත්තල එයාර් පෝට් එක පේනවා..
සමහර දවස් වලට මුහුදත් පේනවා කියලා කට්ටිය කියනවා
නියමයි.. මචන්..
මෙන්න මේ වගෙ ත්රෙඩ් තමයි වැටෙන්න ඕන..
තව තවත් ගමන් ගිහින් මේ වගෙ සුන්දර තැන් වල සුන්දරත්වය අපට පෙන්වනකල් ආසාවෙන් බලා ඉන්නවා


එල එල
මන් ගාවත් ප්ලෙශර් එකක් තියෙනවා මම හිතුවේ වෑඩිය දුර ගමන් වලට ඔරොත්තු දෙන එකක් නෑ කියල, උබල කොච්චර වෙලා එකදිගට බයික් එක පෑද්දද මචන්
පට්ට මචන් පට්ට කියන්නෙ නියමෛ එක පාර අපිත් අපිත් එදා බයික් තිබුන් නෑ බස් වල කටු කෑවෙ ආයි යන්න හිතුන බයික් වල